HSBC at Bristol Street Colombo

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙමනෙ බන්, අනිත් බැංකු වල ඔහොම මැන්ටල් නීති නැහැ! ඒත් අරුන්ගේ ඕක තියෙනවා කියලා මම 1000%ක් දන්නවා.
    palayan banna yanna ehema ekak ne ehema love nawaththanna kiyanne ne banks wala
    love neweththuwama bank ekata extra benefit ekak add wenawada ne ne
    yako HSBC eke weda karana kisima ekekta ohoma neethiyak gena kiyala ne ne
    ubata witharak ehema neethiyak den masa dekakata kalin giya kellektawath ehema neethiyak ne rajagiriye tho hal paruwa boru nogaha pala lejja nedda oi e:frown::frown::frown:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    මම විතරද දැන් ඔහොම කිව්වෙ?
    අනිත් උනටත් බැනහන් කෝ නිකම් ඉන්න එකේ
    මට ඕක කිව්වෙ නුගේගොඩ බ්‍රාන්ච් එකේ කොල්ලෙක්
    මම බෑංක් එකේ වැඩ කලා මාස 2ක් වගේ
    ටෙන්ඩර් එක කාලේ තමා ඕක දැන ගත්තේ
     
    icreations

    Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    Depends on the girl 95% et machoo;
    HSBC eke godak wela walata parties/ events tiyanawa.. ra-eli wenakal oowata nogiyoth bank eke inna anith un Kon karanawa kapanawa ehema seen tiyanawa.. ubai kellai social nam denna gana dannawa nam ok nattam macho ubata kella nathi wenawa :) ( sry kiwata )

    mokada machoo Loku firms wala thiyana seen ekak ooka.. Dial*g,Hut*h wage ewaith oowa have..

    Hodata hitala balala yanna kiyanna.. :)
    Best of Luck
     
    icreations

    Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    මගේ නංගී මේවගේ දේකට සිලෙක්ට් උනා නම් මම නම යවන්නේ නෑ. උඹ මොකක් කරයි ද දන්නේ නෑ. ලංකාවේ විදිහට හැදිච්ච කෙල්ලෙකුට නම් යන්න තියෙන භයානකම තැන තමයි ඕක.

    :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම විතරද දැන් ඔහොම කිව්වෙ?
    අනිත් උනටත් බැනහන් කෝ නිකම් ඉන්න එකේ
    මට ඕක කිව්වෙ නුගේගොඩ බ්‍රාන්ච් එකේ කොල්ලෙක්
    මම බෑංක් එකේ වැඩ කලා මාස 2ක් වගේ
    ටෙන්ඩර් එක කාලේ තමා ඕක දැන ගත්තේ

    :lol::lol::lol:පල යකෝ බොරු නොකිය යන්න
    මොනවද ටෙන්ඩර් කරේ එළවලු සප්ලයි කරාද ස්ටාෆ් එකට
    එහෙම කිසිම නීතියක් නෑ බොල මම දැන් වැඩ කරන උන් දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුව එහෙම ලවු කඩන සීන් එකක් නෑ ඔය උන් හොදට ලවු කරගෙන ඉන්නෙ මිනිස්සුන්ව රවට්ටන්න එපා යකෝ
    යන එකා හරියට ඉන්නව නම් කිසිම අවුලක් නෑ වැරදි දේවල් වලට යොමු උනොත් තමයි ඔය කැත නාම ගෑවෙන්නෙ.ඔහොම නීතියක් තියෙනව නම් කිසිම එකෙක් ඕකේ වැඩට යන එකක් නෑ මිනිස්සුන්ව රවට්ටන්න එපා දායක මහත්තයෝ ලැජ්ජයි නේද

    Reported:yes:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    HSBC නම් අජූත තැනක් කියල තමයි අහල තියන්නෙ බං....
    උඔට කෙල්ල එතන ගිහින් බටහිරකරණය වෙන්න ගියාම උඩ බලං ඉන්න වෙයි මයෙ හිතේ
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    othana ganne contract kramayatada balapan aurudu dekak wage mama hithanne ganne. unna gaman inna eun ain karanawa.

    othana hoda na kiyanne othana inne godak kello loku loku gewal wala eun. dananane un kohomada kiyala. yana kena danaganna one thamange thathwe thiyan inna. eka ekage kata katha ahanna yanna epa. api danna ayath othana wada karanawa. rajagiriye call center eketh innawa ape paule ekkenek. ehema aulak na.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Depends on the girl 95% et machoo;
    HSBC eke godak wela walata parties/ events tiyanawa.. ra-eli wenakal oowata nogiyoth bank eke inna anith un Kon karanawa kapanawa ehema seen tiyanawa.. ubai kellai social nam denna gana dannawa nam ok nattam macho ubata kella nathi wenawa :) ( sry kiwata )

    mokada machoo Loku firms wala thiyana seen ekak ooka.. Dial*g,Hut*h wage ewaith oowa have..

    Hodata hitala balala yanna kiyanna.. :)
    Best of Luck
    true!
    mage cousin sis giya HSBC Nawala road tiyena ekata... parties ehema nam sathiyata 3k vitara enava.. :angry::baffled:
    so eki evata giye naha.. eta passe athule inna ungen eka eka seen aava ganan ganne ehema naha un mekiva.. :oo: but eya hitiya unva ganan ganneth nathuva :rofl::lol: giya awrudde as wela rata giya eya :P
    so the thing is, tell your girl to avoid parties if she do that she won't become a slut!:)
     
    jeewana

    Member
    Aug 25, 2006
    72
    3
    0
    එතකොට දැන් මේ කියන ඒවා වෙන්නේ එකේ විතරද.? අනිත් කොම්පැනි වල මේවා නැද්ද..? Party දන්නේ HSBC එකේ විතරද බන් මිනිස්සුන්ට ඉතින් ඕන කතාවක් කියන්න පුළුවන්නේ. එත් කෙල්ල ගැන විශ්වාසයි නම් මොකට බය වෙන්නද.? කෙල්ල දැන ගන්න ඕන ඉතින් පිළිවෙලට ඉන්න, නැත්නම් ඉතින් HSBC නෙමේ කොහේ ගියත් වෙන්න තියෙන ඒවා වෙනවා තමයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එතකොට දැන් මේ කියන ඒවා වෙන්නේ එකේ විතරද.? අනිත් කොම්පැනි වල මේවා නැද්ද..? Party දන්නේ HSBC එකේ විතරද බන් මිනිස්සුන්ට ඉතින් ඕන කතාවක් කියන්න පුළුවන්නේ. එත් කෙල්ල ගැන විශ්වාසයි නම් මොකට බය වෙන්නද.? කෙල්ල දැන ගන්න ඕන ඉතින් පිළිවෙලට ඉන්න, නැත්නම් ඉතින් HSBC නෙමේ කොහේ ගියත් වෙන්න තියෙන ඒවා වෙනවා තමයි.
    Anna Ekane Ban Wedata Yana Un Hariyata Innawa Nam Oya Mokuth Ne Ne
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,399
    5,482
    113
    බය වෙන්න එපා මචං..ලොකු කම්පනි වල කොටට ඇඳලා හෝ ටයිට් ඇඳලා ලස්සන කෙල්ලො ටිකක් ඉන්නව දැක්කම ඉතිං අපේ කට්ටිය හදන කතා තමයි ඕව. එහෙම කරන උනුත් ඇති. ඒක ඉතිං තම තමන්ගේ හැටියට තමයි තීරණය වෙන්නෙ. අත් දැකීමෙන් කියන්නෙ ඔය එළියේ මිනිස්සු කියන තරම් දේවල් ඕවයේ ඇතුලේ සිද්ද වෙන්නෙ නෑ ;)

    :yes::yes::yes: ලංකාවේ අනිත් බැංකුවල වගේ දියවෙච්ච කෙල්ලෝ නෙමෙයි නේ බන් HSBC එකේ ඉන්නෙ , ලංකාවේ ඉන්න එවුන් අනිත් බැන්ක්ස් වල ඉන්න උන් දැකල දැකල , අර වගේ උන් දැක්කම උන්ට නිකන් මැජික් වගේ ඇති , ඒකයි කතා හැදෙන්න හේතුව :lol::lol::lol: , අනිත් එක මචන් ඒකෙ තියෙන්නෙ වෙනම culture එකක් නේ , ඒ තියෙන environment එක මුන්ට අල්ලන්නේ නෑ ..... හැබැයි මචන් කෙල්ල ගිහිල්ල ටික කාලෙකින් පොඩ්ඩක් පොෂ් වෙයි , කාටද ආඩම්බර ;););) , රජගිරියෙත් ඔය කියන තරම් දේවල් වෙන්නෙ නෑ බන් :lol::lol: , culture එක වෙනස් නිසා අපේ උන්ට මැජික් ... :lol::lol::lol:
     
    pentiumI

    Member
    Jan 27, 2012
    13
    0
    0
    machan hsbc nam parissam karaganin.... kochchara wishwaasa unath.. ekedi narak wenne kolla nisa nemei anith kello nisa.. bristol street brachnam danne naa mchao kokatath kella gana balapan
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes: ලංකාවේ අනිත් බැංකුවල වගේ දියවෙච්ච කෙල්ලෝ නෙමෙයි නේ බන් HSBC එකේ ඉන්නෙ , ලංකාවේ ඉන්න එවුන් අනිත් බැන්ක්ස් වල ඉන්න උන් දැකල දැකල , අර වගේ උන් දැක්කම උන්ට නිකන් මැජික් වගේ ඇති , ඒකයි කතා හැදෙන්න හේතුව :lol::lol::lol: , අනිත් එක මචන් ඒකෙ තියෙන්නෙ වෙනම culture එකක් නේ , ඒ තියෙන environment එක මුන්ට අල්ලන්නේ නෑ ..... හැබැයි මචන් කෙල්ල ගිහිල්ල ටික කාලෙකින් පොඩ්ඩක් පොෂ් වෙයි , කාටද ආඩම්බර ;););) , රජගිරියෙත් ඔය කියන තරම් දේවල් වෙන්නෙ නෑ බන් :lol::lol: , culture එක වෙනස් නිසා අපේ උන්ට මැජික් ... :lol::lol::lol:

    Ow Ban Wedata Yana Aya Kisima Awulak Karaganne Nethuwa Weda Tika Karagena Hitiyama Harine Ban.Oya Bank Eke Inna Un H*****nna Katha Karanne Ne Ne
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    :yes::yes::yes: ලංකාවේ අනිත් බැංකුවල වගේ දියවෙච්ච කෙල්ලෝ නෙමෙයි නේ බන් HSBC එකේ ඉන්නෙ , ලංකාවේ ඉන්න එවුන් අනිත් බැන්ක්ස් වල ඉන්න උන් දැකල දැකල , අර වගේ උන් දැක්කම උන්ට නිකන් මැජික් වගේ ඇති , ඒකයි කතා හැදෙන්න හේතුව :lol::lol::lol: , අනිත් එක මචන් ඒකෙ තියෙන්නෙ වෙනම culture එකක් නේ , ඒ තියෙන environment එක මුන්ට අල්ලන්නේ නෑ ..... හැබැයි මචන් කෙල්ල ගිහිල්ල ටික කාලෙකින් පොඩ්ඩක් පොෂ් වෙයි , කාටද ආඩම්බර ;););) , රජගිරියෙත් ඔය කියන තරම් දේවල් වෙන්නෙ නෑ බන් :lol::lol: , culture එක වෙනස් නිසා අපේ උන්ට මැජික් ... :lol::lol::lol:

    eka thama baiyo thama oya katha hadanne. baiyanta ohoma kello set wenne nane ehema :lol: