BOXER බලු පැටියෙක් කොළඹ අවටින් හොයල දියල්ලකෝ. ගන්න තැනක් දන්නවා නම් pm කරන්න . BUMP එකක් දාගෙන යන්න මචංලා.
![]()
BOXER බලු පැටියෙක් කොළඹ අවටින් හොයල දියල්ලකෝ. .......????
![]()





machan ube jinie ge picz tikak dapankoහපොයි මූ මාත් එක්කත් හෙන අවුල මම අපේ ජීනී ගැන කියනවා කියලා![]()
u hari popular neh 
machan ube jinie ge picz tikak dapankou hari popular neh
![]()
HAHAHA
apooo u jara ballek. GS UN MAHA CHATAR BALLO> ROTWEILR KENEK hari GREAT DANE kenek hari ganin. uge jinee chatarrrr.kathai bun


මැරවින් සිල්වා මැතිතුමා අන්තිමටම කොටුපැනපු ගෑනිව හොයාගත්තොත් මාසගාන සම්පූර්නනම් වැඩේ ලේසියෙන්ම ගොඩදාගතහැකියි...




අසහනකාරයා;11969197 said:ubata mona balloda ban thalagoyek athi karapan





උඹ අලුත් thread එකකුත් ඇරියදඅන්න මම අලුත් add එකක් දැම්මා අපේ pets thread එකේ. පැටියෙක් 4500 යිද කොහෙද. ඉක්මනට කතා කරලා බලපන්
.
උබ WOW එකේද දැම්මේ. 4500 තිබුන තමයි. හැබැයි ඒ නම්බර් එක වැඩ කරන්නෑ. Ad එක දාපු තැන දැම්මනම්. මාත් එකෙක් හොයනවා. හැබැයි බොක්සර් එකෙක් නම් ඒ ගානට හම්බවෙන්නෑ...


