Need a Boxer PuppY..

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    BOXER බලු පැටියෙක් කොළඹ අවටින් හොයල දියල්ලකෝ. ගන්න තැනක් දන්නවා නම් pm කරන්න . BUMP එකක් දාගෙන යන්න මචංලා.
    :):):)



    Rot kenk hadana co
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    BOXER බලු පැටියෙක් කොළඹ අවටින් හොයල දියල්ලකෝ. .......????
    :):):)

    මැරවින් සිල්වා මැතිතුමා අන්තිමටම කොටුපැනපු ගෑනිව හොයාගත්තොත් මාසගාන සම්පූර්නනම් වැඩේ ලේසියෙන්ම ගොඩදාගතහැකියි...:rofl::rofl::rofl::rofl::rofl:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    උඹ අලුත් thread එකකුත් ඇරියද :lol::lol::lol: අන්න මම අලුත් add එකක් දැම්මා අපේ pets thread එකේ. පැටියෙක් 4500 යිද කොහෙද. ඉක්මනට කතා කරලා බලපන් :P:P:P.

    උබ WOW එකේද දැම්මේ. 4500 තිබුන තමයි. හැබැයි ඒ නම්බර් එක වැඩ කරන්නෑ. Ad එක දාපු තැන දැම්මනම්. මාත් එකෙක් හොයනවා. හැබැයි බොක්සර් එකෙක් නම් ඒ ගානට හම්බවෙන්නෑ...
     

    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    උබ WOW එකේද දැම්මේ. 4500 තිබුන තමයි. හැබැයි ඒ නම්බර් එක වැඩ කරන්නෑ. Ad එක දාපු තැන දැම්මනම්. මාත් එකෙක් හොයනවා. හැබැයි බොක්සර් එකෙක් නම් ඒ ගානට හම්බවෙන්නෑ...
    :baffled::baffled::baffled: