මට ආඩම්බරයි පුතා ඔයා ගැන ඒවගේම මේ පුතා තමයි මන් දැකපු පෘතුවියේ නායකත්වයට හරියන එකම සුදුස්සා මන් මෙතරම් කාලයක් මේකෙ වෙන දේවල් බලාගෙන හිටියා හුගාක් අයට මේ දේවල් විශ්වාස කිරිමට අමාරු බව පේනව ඒක සාදාරනයි නමුත් කල යුත්තේ ඔරියන්තුමාට පරුස වචනයෙන් බැන වැදීම නොව ඒ වෙනුවට තර්කානුකූල ප්රශ්න ගොඩනගා තමාගේ විශ්වසය හෝ අවිශ්වාසය සාදාරනව තහවුරු කර ගැනීමයි ඒ වගේම මන් දන්නව සමහර අය නොපෙන්නුවට හිත යටින් මේ ගැන විශ්වාස කරනවා තව හුග දෙනෙක් විශ්වාස කරනවා නමුත් එයාල මෙතන කමෙන්ට් නොකර ඔරියන්තුමා ගැන දැඩි විශ්වාසයකින් සිටිනවා මන් දන්නව ඔයාල දැන් හිතනවා මන් වියාජ පුද්ගලයෙක් කියල ඒකට හේතුව ඔයාල හිතන්නේ ඔයාලට ලේසිම දේ ගැන ඒක ලොකු මානව දුර්වලතාවයක් ඒ නිසා නව යුගය තුල අපි ඔයාලගෙ මොලයේ ක්ෂමතාවය 40%කින් වැඩි කර තව අවුරුදු දහස් ගණනකින් ලබා ගන්නා පරිණාමය අපගේ තාක්ශනය තුලින් මේ නව යුගය තුල අපි ඔබලට ලබා දෙනවා
ඔරියා අපිට ලොකු හයියක්














