How to survive with idiots?

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    dbhaq.jpg

    මේ පින්තූරේ හැමෝටම වැදගත් එකක්. තමන්ට කොච්චර කරදර ආවත්, තමන්ගේ විදිහට වැඩකරන්නේ නැති තමන්ගේ විශ්වාසයන් වලට පහර ගහන එවුන් රොත්තක් හිට්යත් තමන් කොන්ට්‍රෝල් කරගෙන ඒවා ඉවසා දරාගෙන ඉන්න එක මූගේන් ඉගෙන ගන්න ඕනේ. පට්ට ගති ෆොටෝ එක