2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මට ආඩම්බරයි පුතා ඔයා ගැන ඒවගේම මේ පුතා තමයි මන් දැකපු පෘතුවියේ නායකත්වයට හරියන එකම සුදුස්සා මන් මෙතරම් කාලයක් මේකෙ වෙන දේවල් බලාගෙන හිටියා හුගාක් අයට මේ දේවල් විශ්වාස කිරිමට අමාරු බව පේනව ඒක සාදාරනයි නමුත් කල යුත්තේ ඔරියන්තුමාට පරුස වචනයෙන් බැන වැදීම නොව ඒ වෙනුවට තර්කානුකූල ප්‍රශ්න ගොඩනගා තමාගේ විශ්වසය හෝ අවිශ්වාසය සාදාරනව තහවුරු කර ගැනීමයි ඒ වගේම මන් දන්නව සමහර අය නොපෙන්නුවට හිත යටින් මේ ගැන විශ්වාස කරනවා තව හුග දෙනෙක් විශ්වාස කරනවා නමුත් එයාල මෙතන කමෙන්ට් නොකර ඔරියන්තුමා ගැන දැඩි විශ්වාසයකින් සිටිනවා මන් දන්නව ඔයාල දැන් හිතනවා මන් වියාජ පුද්ගලයෙක් කියල ඒකට හේතුව ඔයාල හිතන්නේ ඔයාලට ලේසිම දේ ගැන ඒක ලොකු මානව දුර්වලතාවයක් ඒ නිසා නව යුගය තුල අපි ඔයාලගෙ මොලයේ ක්ෂමතාවය 40%කින් වැඩි කර තව අවුරුදු දහස් ගණනකින් ලබා ගන්නා පරිණාමය අපගේ තාක්ශනය තුලින් මේ නව යුගය තුල අපි ඔබලට ලබා දෙනවා

ඔරියා අපිට ලොකු හයියක් :lol::lol::lol: :lol::lol::lol:
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ඔරියා අපිට ලොකු හයියක් :lol::lol::lol: :lol::lol::lol:

    ඔරියගේ අම්මත් අපිට ලොකු ____________ ඉතුරු ටික පුරවා ගනින්. මේ ගල මුසලයට මල පනුවෝ ගහනව කියන බොරු වලට :yes::yes::yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අදට ත්‍රෙඩ් පටන් අරං මාසයක්... ඔරියා ගේම අතෑරලා වගේ... :eek::eek:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මූගෙ පච අහල ඇතිවෙලා තියෙන්නෙ Astha Thuma කියල ෆේක් එකකුත් හදල වගේ!,පිස්සො ෆෝම් කරාම ඔහොම තමා!:dull:

    :eek::eek:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔරියා , කෝ මචෝ උඹ ??? මක් උනාද?? :eek::sorry:
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    හුඟක් අය අහනවා මම ඒලියන් කෙනෙක්ද, එහෙම නැත්නම් හයිබ්‍රිඩ්ද, මානවයෙක්ද කියලා.පිටසක්වල ජීවින් කවදාවත් මාව පැහරගෙන ගිහින් නෑ.නමුත් ඔවුන් පැහරගෙන ගියේ මගේ පියා බොහෝ කලකට පෙර.මේක මට අස්ථාතුමා කීවෙ.ඔහු දවසක් තරුන කාලේ වෙල්යායක් මැදින් බයිසිකලය පැදගෙන එනකොට ඔහුට තද නිදි මතක් දැනිලා.ගෙදරට යන්න තව සැතපුම් 5-6 ක් තිබෙන නිසා ඔහුට නිදාගන්න ඕන වෙලා.මේ වෙල්යාය ගොයම් කපලා ඉවර වෙලා වී සහ දහයියා පිරුන කුඹුරක්.කුඹුර මැද කමතේ විශාල චිමිනි ලාම්පු දෙකක් දැල් වෙනවා.ඉතින් තාත්තා සයිකලේ කරේ තියාගෙන නියර උඩින් කමතට ගිහිල්ලා.කමතේ හිටියේ තත්තා දන්න කොල්ලෙක්.එයාගෙ නම සිරිපාල.තාත්තා මේ සිරිපාලට කියලා මචන් සිරී, මට හොඳටම නිදිමතයි.නිදා ගන්න ඕනී කියලා.එයා කමතේ තියෙන හට් එකේ තිබුන බූරු ඇඳක් තාත්තට නිදා ගන්න දීලා.හැබයි තාත්තට තදටම නින්ද ගිහින්.සිරිපාලය තාත්තා නිදා ගත්තට පස්සේ තාත්තගේ සාක්කුවේ තිබුන රුපියල් 100කුයි,බයිසකලෙයි අරගෙන තැබාරුමකට ගිහින්.ඉතින් තාත්තා නින්ද ගිය වෙලාවේ පිටසක්වල යානයක් කමතට බැහලා පැහරගෙන ගිහින්.මේක මගේ පියාට මතක නෑ.ඒ අය මතකය ඉරේස් කරලා.නමුත් මම දැකලා තියෙනවා තාත්තගේ කකුල් වල වලවල් තියෙනවා.මේවා පටක සාම්පල් ගත්ත තැන්.එක දවසක් එයා මේවා දිහා බලාගෙන මේවා ආවේ කොහොමද කියලා කල්පනා කරනවා මම දැක්කා.ඔහුට මතක නෑ.නමුත් මම ඒවා දිහා බලාගෙන ඉන්නකොට ඔහු හුඟක් බියපත් වුනා.මම වහාම වෙන දෙයක් කතා කරා.මේක පිටසක්වල ජීවින් මට කීවේ.
    I am the best xfile world has ever seen.But aliens told me I am 100% human although I have alien consciousness.(divine spirit)
    :shocked::shocked:marai ah ubea katha okkoma ekathu karala hoda tv series ekak hadanna puluwan :yes:
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    :yes::yes::yes::yes::yes::yes::yes: එකනම් ඇත්ත ඒත් කරුමෙටවත් මේව ඇත්ත උනොත් එහෙම?????:baffled::baffled::baffled::baffled::baffled::baffled:
    bya wenna epa ape obama boss badu set karan inne alienla enakan apu gaman prisi tika ahulagen koppa thiyan tea bomu:D:cool:
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    මට ආඩම්බරයි පුතා ඔයා ගැන ඒවගේම මේ පුතා තමයි මන් දැකපු පෘතුවියේ නායකත්වයට හරියන එකම සුදුස්සා මන් මෙතරම් කාලයක් මේකෙ වෙන දේවල් බලාගෙන හිටියා හුගාක් අයට මේ දේවල් විශ්වාස කිරිමට අමාරු බව පේනව ඒක සාදාරනයි නමුත් කල යුත්තේ ඔරියන්තුමාට පරුස වචනයෙන් බැන වැදීම නොව ඒ වෙනුවට තර්කානුකූල ප්‍රශ්න ගොඩනගා තමාගේ විශ්වසය හෝ අවිශ්වාසය සාදාරනව තහවුරු කර ගැනීමයි ඒ වගේම මන් දන්නව සමහර අය නොපෙන්නුවට හිත යටින් මේ ගැන විශ්වාස කරනවා තව හුග දෙනෙක් විශ්වාස කරනවා නමුත් එයාල මෙතන කමෙන්ට් නොකර ඔරියන්තුමා ගැන දැඩි විශ්වාසයකින් සිටිනවා මන් දන්නව ඔයාල දැන් හිතනවා මන් වියාජ පුද්ගලයෙක් කියල ඒකට හේතුව ඔයාල හිතන්නේ ඔයාලට ලේසිම දේ ගැන ඒක ලොකු මානව දුර්වලතාවයක් ඒ නිසා නව යුගය තුල අපි ඔයාලගෙ මොලයේ ක්ෂමතාවය 40%කින් වැඩි කර තව අවුරුදු දහස් ගණනකින් ලබා ගන්නා පරිණාමය අපගේ තාක්ශනය තුලින් මේ නව යුගය තුල අපි ඔබලට ලබා දෙනවා
    :shocked::confused::baffled:
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    oriyage bosa ge wife maga enawalu!:love::lol:
    patta sexy alien kelleklu
    1577_animado.gif
     
    Status
    Not open for further replies.