අනර්කලීගේ පඩ show

aruna47

Well-known member
  • කජ්ජ බිසනවා;11972514 said:
    Eyala english walin igena gattha wenna puluwan eth English kiyanne eyalage maw bashawada?
    ai eyalata sinhala barida? Sinhala bari nam, danna broken sinhalin hari katha karanam kocchara shokda?

    mama inne lankawe nemei,me rate aya mul thana denne eyalage bashawata...wena bashawal ganan ganne wath naha. ekata Ape Lankawe kello lol
    :rolleyes::rolleyes::rolleyes:
    Oya english une thiyenne SL moda ganunta witharai oya eka dannawada R Girl?

    හරි උබ කියන කතාවේ ඇත්තක් තියනවා. ලංකාවේ ගැණු මෝඩනම් නැහැ මචන්. අම්බෝ කෙල්ලෝ කපටි මේ කනෙන් රිංගල උබේ අනික් කනට කරාබුවක් උනත් දාලා යයි. හැබැයි ඒ වගේම අහිංසක උනුත් ඉන්නවා. හැබැයි මේ ඉන්නේ ඔය දෙකටම නැති උන් ජාතියක් :nerd::nerd:
     

    aruna47

    Well-known member
  • There is nothing wrong with this, if this is the crap that the people want to watch.
    This actually shows the standard of the TV station which aired this type of crap.

    උබ ඉන්නේ ලංකාවේද වෙන රටකද. කොහොම උනත් වෙන රටක එකෙක් (එන්ග්ලිෂ්) ලංකාවට අස කරන එකෙක් සිංහල ටෙලීවිසන් එකක් බැලුවොත් උට නම් එපා වෙනවා සිංහල. උබ දන්නවද ලංකාවට එන සුද්දන්ගෙන්+ආසියාවේ 45% කැමති සිංහල ඉගෙන ගන්න. උන් මේවා දැක්කම සිංහල උන්ට එපා වෙයි. මම දන්න සුද්දෙක් ඉන්නවා ලංකාවේ පුරවැසිභාවය අරගත්තා ලංකාව ගැන ඉගෙන ගන්න.;);)
     

    hiranlakshitha

    Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    අපේ ලංකාවේ ගැනුන්ගේ බොරු පඩ show ..හැම කෙනක්ම නෙම. බොරුවට english කැලි දෙකක් තුනක් දැන ගෙන...සුද්දා බාගෙට ඇරලා වගේ කතා කරන අපේ ලංකාවේ. posh කියන කස්ටිය.මේ කතාවේ මැද්දේ දී බලන්න (අනෙකෙලිත් )උමාරා & උමාරියා ගේ බාගේ එන්ග්ලිෂ්.. what a fu-kable situation to ශ්‍රීලංකා now :lol::lol::lol::lol:



    අදහස් උදහස් චෝදනා යෝජනා
    :dull::dull:
    LOLDa manda ban ? apit aithin kiyanna thiyenne WTF N F>>>>>>K U kiyala thamai ane manda ban mun innakan lankawata hari yaida
     
    Jan 28, 2012
    123
    11
    0
    මේක බලන් ඉදල මට හිතුන දේ තමයි. ලබන සතියේ මේකිට මම ෆෝන් කරලා බනිනවා කියන එක :lol:
    Wedak na ban munta posh english une hedila thiyenne :lol: ekata beheth na...

    mehe mama danna kello innawa lankawen awilla aurudu 4i Sinhala danne na katha karanna :lol::lol::lol: egollo hithan inne sinhala danne naha kiyana eka hena loku deyak kiyala.. :lol:
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    කජ්ජ බිසනවා;11972818 said:
    Wedak na ban munta posh english une hedila thiyenne :lol: ekata beheth na...

    mehe mama danna kello innawa lankawen awilla aurudu 4i Sinhala danne na katha karanna :lol::lol::lol: egollo hithan inne sinhala danne naha kiyana eka hena loku deyak kiyala.. :lol:

    maybe they'r not pretending :rolleyes:
    ape school eke hitapu 80% withara proper Sinhala danne naah.... 95% withara sinhala akuru kyawanna baah... likewise there are different people from different backgrounds
    thats how they'v been brought up. you can't really blame em for that.
     
    Jan 28, 2012
    123
    11
    0
    අම්බෝ කෙල්ලෝ කපටි මේ කනෙන් රිංගල උබේ අනික් කනට කරාබුවක් උනත් දාලා යයි.
    Eka machan unge upan hekiyawa.. ekai ganu kiyanne :lol:
    හැබැයි ඒ වගේම අහිංසක උනුත් ඉන්නවා.
    Ow machan aniwa innawa. mage GF english katha karana rataka ipadila tienne... namuth eya katha karannema sinhalin sinhala aya ekka:)
    machan pirunu kale diya nosele ;)
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    කජ්ජ බිසනවා;11972851 said:
    Ow machan aniwa innawa. mage GF english katha karana rataka ipadila tienne... namuth eya katha karannema sinhalin sinhala aya ekka:)
    like it!! :)
     

    aruna47

    Well-known member
  • maybe they'r not pretending :rolleyes:
    ape school eke hitapu 80% withara proper Sinhala danne naah.... 95% withara sinhala akuru kyawanna baah... likewise there are different people from different backgrounds
    thats how they'v been brought up. you can't really blame em for that.

    අනේ බට්ටියෝ මගේ නංගි ඉපදුනේ ඇමරිකාවේ. දැන් එයාට 16යි. හොදට සිංහල පුළුවන්. ඔය හරියට එන්ග්ලිෂ් කතා කරන්න බැහැ කියනවා නේද.. පට්ට ම පට්ට බොරු. ලියන්නත් දන්නවා කියන්නාත් දන්නවා එත් දන්නේ නැහැ වගේ පොෂ් බව පෙන්නන හදන්නේ. මම කිව්වේ කෙල්ලෝ කියන්නේ දකුණු කනෙන් රිංගල වම් කනට මුද්දක් හරි දාලා යන අය ඉන්නේ :lol::lol: