පෘථිවියේ අද තියෙන පරිසරික තත්වයන් අනුව,ජනගහන බෝම්බය අනුව , පෘථිවියට මානව සංහතියේ පැවත්මට සහය දෙන්න පුලුවන් තව වසර 100කටත් අඩු කාලයක්.ඉන් පසු විශාල අර්බුදකාරි යුගයක් ඔබ වෙත එනවා.විනාශයේ දොරටු විවර වෙනවා. මානවයන්ට පිටසක්වලින් ලැබුන තාක්ෂනය හරියට වඳුරට දැලි පිහිය දුන්නා වගේ වෙලා ඇත.2012 වසර තුල පිටසක්වල බලපෑමක් එල්ල නොවුනොත් මානවයන් සහ පෘථිවිය රින පරිණාමය නොහොත් නෙගටිව් පරිණාමය වෙත ගමන් කරනවා.ඒක නිසා 2012 වසර තුල නව යුගය වෙත ගමන් කල යුතුමයි.ධනාත්මක පරිණාමය වෙත ගමන් කල යුතුයි.ඔරියන්තුමාගේ නායකත්වය පිලිගත යුතුයි.මිනිසා පරිසර හිතකාමි බල ශක්තිය නිපදවීම, සහ අපද්‍රව්‍යය පරිසරයට හානියක් නොවෙන ලෙස බැහර කිරීම තවම දිනාගෙන නැත.මේ නිසා වායු, ජල, භූමි ,ශාක ,සතුන් දූෂනය වේගවත්ව සිදුවේ.
ධනවත් රටවල් තුන්වැනි ලෝකය තුල විකිරණශීලි අපද්‍රව්‍යය බැහර කිරීම සිදු කිරීමට උත්සහ දැරූ බව අපි දනිමු.ඒ වගේම චීනය අද වායු දූෂක ,පරිසර දූෂක කලාපය බවට පත් කර ඇත.නමුත් මේ දූෂිත අපද්‍රව්‍යය වසර ගනනකින් ලෝකය පුරා සමසේ විසිරෙනු ඇත.මම අර කලින් පිටසක්වල ජීවින්ගේ සැලස්මවල් 4ක් පැවසුවා.ඒ හතරම ඉහත සඳහන් ඔබගේ සැලස්මවල් වලට වඩා උසස් බව පෙනෙනු ඇත.පරිසරයෙන් තොරව ජීවත් වීමට ඇති තාක්ෂනය නොහොත් ඕනෑම ග්‍රහලෝකයක ජීවය පවත්වා ගැනීමට අවශ්‍යය තාක්ෂනය පිටසක්වල ජීවින් සතුය.පෘථිවියේ ජීව ගෝලය යලි පිලිසකර කිරීම සඳහ පෘථිවි ජනතාවගෙන් විශාල කොටසක් සූර්ය මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝකවල පදිංචි කිරීමට සිදු වෙනු ඇත.ඒ සඳහා සැලස්මවල් සකස් වී ඇත.