Hanna ෆිල්ම් එකෙන් ලංකාවට අපහාසයක්,

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    දැන් බලන බලන movie එකෙ අපේ රටේ නම ඇහෙනවනේ :eek::shocked::P . දැන් Animal Kingdom කියලා Crime Drama Movie එකක් බැලුවා
    there's a scene where a gangster watching TV

    00:39:31,333 --> 00:39:33,076
    This Sri Lankan guy here, what's his name?

    507

    00:39:34,836 --> 00:39:37,714
    It's...Muralitharan?

    508

    00:39:37,714 --> 00:39:40,801
    What? Muralitharan.

    509
    00:39:40,801 --> 00:39:43,762
    Yeah. He's funny.

    Animal-Kingdom.jpg

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    1. [*]මොකද කියන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයයි ඇමරිකා තානාපති කාර්යාලයයි ඉස්සරහ මාරාන්තික උපවාසයක් කරමුද මේක තහනම් කරන්න කීයලා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    1. [*]මොකද කියන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයයි ඇමරිකා තානාපති කාර්යාලයයි ඉස්සරහ මාරාන්තික උපවාසයක් කරමුද මේක තහනම් කරන්න කීයලා
    ඕක ජර්මන් චිත්‍රපටියක්..
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දැන් බලන බලන movie එකෙ අපේ රටේ නම ඇහෙනවනේ :eek::shocked::P . දැන් Animal Kingdom කියලා Crime Drama Movie එකක් බැලුවා
    there's a scene where a gangster watching TV

    00:39:31,333 --> 00:39:33,076
    This Sri Lankan guy here, what's his name?

    507

    00:39:34,836 --> 00:39:37,714
    It's...Muralitharan?

    508

    00:39:37,714 --> 00:39:40,801
    What? Muralitharan.

    509
    00:39:40,801 --> 00:39:43,762
    Yeah. He's funny.

    Animal-Kingdom.jpg

    :baffled::baffled:
    මෙතන නම් වරදක් නෑ, ඒත් ලංකාව ෆිල්ම් වල වැඩී වගේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් බලන බලන movie එකෙ අපේ රටේ නම ඇහෙනවනේ :eek::shocked::P . දැන් Animal Kingdom කියලා Crime Drama Movie එකක් බැලුවා
    there's a scene where a gangster watching TV

    00:39:31,333 --> 00:39:33,076
    This Sri Lankan guy here, what's his name?

    507

    00:39:34,836 --> 00:39:37,714
    It's...Muralitharan?

    508

    00:39:37,714 --> 00:39:40,801
    What? Muralitharan.

    509
    00:39:40,801 --> 00:39:43,762
    Yeah. He's funny.

    Animal-Kingdom.jpg

    :shocked::shocked::shocked::shocked:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Haha this thread is even Google top page :D

    ලංකාවෙන 1983 ඉඳන් 2009 වෙනකං "සරනාගත" හැටියට ඉන්ග්‍රීසි බැරි විශාල ප්‍රමාණයක් පිට වුනා. ඒක අපි ඔක්කොම දන්න කරුණක්. ඒකෙන් කීදෙනෙක් සැබෑ සරණාගතයොද නැද්ද කියන එක වෙනම ප්‍රශ්ණයක්. නමුත් ඒ පිරිස් වෙන රට වල ඉන්නෙ "සරණාගත" හැටියට. අමතක කරන්න එපා සරණාගත හැටියට කොටින්ගෙන් බේරෙන්න ගිය කත්තියත් ඔය අතර ඉන්නවා.
    ඒ හින්දා ලංකාවෙන් සරණාගත හැටියට වෙන රටක කෙනෙක් හිටියා කියන එකෙන් අපහාසයක් වෙන්නෙ නෑ. ලංකාවෙ ඉන්ග්‍රීසි දන්නෙ නැති පිරිස් ඕනෙ තරං ඉන්නවා. එතනින් කොහොමත් අපහාසයක් වෙන්නෙ නෑ.
    ඔය චිත්‍රපටයෙ කොහෙවත් කියන්වාද කාගෙන් බේරෙන්නෙද ඔය සරනාගත හැටියට ඇවිල්ලා හිටියේ කියලා ? ලංකාවෙ මොන ජාතියකටවත් ඒකෙ ඇගිල්ලක් දික් කරලා තියෙනවාද ඔය තත්පර කීපයක තියෙන දෙබසෙන් ?
    සුලු දේකටනෙ උඹලා මැරෙන්න හදන්නෙ.

    දැං ඉතින් කට්ටිය ලොක්කො වගේ රෙප් කපපං. :P

    :yes:

    lol ඔය කතාවෙන් වෙන්නෙ උඹට කකුල් 4 කුයි කළු තිත් ටිකකුයි වැටෙන එක බොරුනං බලහං :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Haha this thread is even Google top page :D

    :yes:

    lol ඔය කතාවෙන් වෙන්නෙ උඹට කකුල් 4 කුයි කළු තිත් ටිකකුයි වැටෙන එක බොරුනං බලහං :)
    පහල ටැග් ටික බලපං. ඒවා වෙලා ඉවරයි :D
    උඹ මෙක බම්ප් කරයින් වෙන්නෙ අලුතෙන් රෙප් ටිකක් කැපෙන එක විතරයි :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පහල ටැග් ටික බලපං. ඒවා වෙලා ඉවරයි :D
    උඹ මෙක බම්ප් කරයින් වෙන්නෙ අලුතෙන් රෙප් ටිකක් කැපෙන එක විතරයි :lol:
    -6:nerd::lol::lol::lol::lol::rofl: