2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඔයා යුක්තිය සහ සත්‍යය වෙනුවෙන් සටන් කරනවනම් කැමතියි.

    :yes:

    Pitasakwala aya dan math ekkath katha karanawa. mata uba ganath kiyala thiyenawa.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔයා යුක්තිය සහ සත්‍යය වෙනුවෙන් සටන් කරනවනම් කැමතියි.

    :baffled::baffled:

    මූ කවද්ද බං ඕක වෙනුවෙන් සටන් කොලේ...??:eek::eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇයි මචන් උබට තියන කොලිෆිකේශන් මදිද එහෙ ජොබ්ස් කරන්න:baffled::rolleyes:
    මට හරියන ජොබ් එක මේ වසර තුල මට ලැබෙනවා.එංගලන්තේ කවදද කොලි‍ෆිකේෂන් බැලුවේ.උන්ට ඕනී කොලි‍ෆිකේෂන් එක සුදු හම.ඒකට පස්සේ හොඳ ස්ලේව්ස්ලා.
    :D:D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    :yes:

    Pitasakwala aya dan math ekkath katha karanawa. mata uba ganath kiyala thiyenawa.

    උන් උඹත් එක්ක සෙට් වෙනවනම් පිටසක්වලින් එන්න කලියෙන් මම ලිදේ පයිනවා...!!:D:D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මට හරියන ජොබ් එක මේ වසර තුල මට ලැබෙනවා.එංගලන්තේ කවදද කොලි‍ෆිකේෂන් බැලුවේ.උන්ට ඕනී කොලි‍ෆිකේෂන් එක සුදු හම.ඒකට පස්සේ හොඳ ස්ලේව්ස්ලා.
    :D:D

    උඹ මෙතන බයිලා ගහලා අපිට අන්තිමට හම්බවෙන ජොබ් එක හෑන්ඩ්ජොබ් එක තමයි!!:lol:ඒත් වෙලාවෙ හැටියට ඒකත් එල!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔරියා දැන් අස්තගෙ ID එකෙන් ලොග් වෙයන්... :baffled: මේකෙන් දැම්ම ඇති වගේ..! :D
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    උන් උඹත් එක්ක සෙට් වෙනවනම් පිටසක්වලින් එන්න කලියෙන් මම ලිදේ පයිනවා...!!:D:D

    dan machan matath pitasak wala connection thiyenawa. Loke alla ganna mission eka plan karanna strategic plan gana consult kenek widiyata mama wada karanne.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    dan machan matath pitasak wala connection thiyenawa. Loke alla ganna mission eka plan karanna strategic plan gana consult kenek widiyata mama wada karanne.

    හා හා..! උඹ පොරක් වෙලා අපිටත් ටොපි චොකලට් වත් අරං දියන්... නැත්නම් ඉතින් ______ ටිකක් උනත් කමක් නෑ..හැබැයි සුපිරිම එව්වයින් ඕන..!:P

    ආහ් තව එකක්.. ලෝකෙ අල්ලගන්න කලියෙන් බත් කාලා එහෙම ලොකු වෙලා යමං:D:D
     
    33000W

    Member
    427047_168899443219076_100002970653193_246703_2115104713_n.jpg

    පිටසක්වලින් ආවම අපිට මේ වගේම තියන ආතල් එක නැතිවෙන්නෙ නැත්නම් ඉතින් එච්චරයි.:oo::oo::oo:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    හා හා..! උඹ පොරක් වෙලා අපිටත් ටොපි චොකලට් වත් අරං දියන්... නැත්නම් ඉතින් ______ ටිකක් උනත් කමක් නෑ..හැබැයි සුපිරිම එව්වයින් ඕන..!:P

    ආහ් තව එකක්.. ලෝකෙ අල්ලගන්න කලියෙන් බත් කාලා එහෙම ලොකු වෙලා යමං:D:D

    meka machan thanikara molen gahana gamak. eka nisa buddimath ayawa thama ganne. age size eka balanne naha.
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    මට හරියන ජොබ් එක මේ වසර තුල මට ලැබෙනවා.එංගලන්තේ කවදද කොලි‍ෆිකේෂන් බැලුවේ.උන්ට ඕනී කොලි‍ෆිකේෂන් එක සුදු හම.ඒකට පස්සේ හොඳ ස්ලේව්ස්ලා.
    :D:D
    ඔන්න මන් හොයාගත්තා අපේ ඔරියන්තුමාගෙ පාට ඔරියන්තුමා කල්ලෙක් :lol::lol::lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    meka machan thanikara molen gahana gamak. eka nisa buddimath ayawa thama ganne. age size eka balanne naha.

    හෆ්ෆ... නයි කයිද රෝස් පාන් කිව්වලු...:eek:

    මට දුක අර පිටසක්කල ජීවියො ටික ගැන උඹව වැඩට ගත්තු..:baffled::baffled:
    :lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔන්න මන් හොයාගත්තා අපේ ඔරියන්තුමාගෙ පාට ඔරියන්තුමා කල්ලෙක් :lol::lol::lol:

    මම වගේ!! බ්ලැක් බෝඩ් එක = මම :P:P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    කෝ කවුද?

    උගෙ නමට අකුරු තුනයි මචන්... මුල් අකුර "ප" යන්න අන්තිම අකුර "යා" . මැද්දෙ අකුර "ක" යන්නලු!!:baffled::baffled:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    හෆ්ෆ... නයි කයිද රෝස් පාන් කිව්වලු...:eek:

    මට දුක අර පිටසක්කල ජීවියො ටික ගැන උඹව වැඩට ගත්තු..:baffled::baffled:
    :lol:

    mata labune ithamath simitha dulaba chance ekak bro. loke inna hodama wada karayo thama thorala ganne.
     
    Status
    Not open for further replies.