‘මං වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න’–ෆොන්සේකා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ‘මං වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න’–ෆොන්සේකා

    fonseka-new.jpg
    තමන් වෙනුවෙන් උද්ඝෝෂණය කරන ලෙස සරත් ෆෙනේසේකා මහතා ඉල්ලා සිටී.ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේ පළමු යුද අධිකරණයේ විනිසුරුවන්ට එරෙහි විරෝධය පිලි නොගැනීමට එරෙහිව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගොනු කළ පෙත්සම ඊයේ යළි අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ පෙත්සමට අධිකරණයට පැමිණෙන අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    එහිදී ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.

    ‘මාව බලෙන් පැහැර අරන් ගිහිල්ලා බොරු චෝදනා දාලා හිරේ දාලා 8 වෙනිදාට අවුරුදු 2යි. ඒ වෙනුවෙන් පවත්වන උද්ඝෝෂණයට තමුන්නාන්සේලා සහභාගි වෙන්න. ජයවේවා.’

    අධිකරණයෙන් පිටව යන අවස්ථාවේ ඒ මහතා මෙසේ පැවසීය.

    ‘මානව හිමිකම් කොමසාරිස්තුමා ඔහුගේ සාක්ෂියට එකඟව වැඩ කරන්න බැහැ කියලා ඉල්ලා අස්වෙලා. එතුමාට අපේ ප්‍රණාමය. ඒකෙන් තේරෙනවා මානව හිමිකම් කඩන්නේ පාලකයෝයි කියලා. ජයවේවා. අපි ඒ තත්ත්වේ වෙනස් කරනවා. ජයවේවා’

    ගත්ත මෙතනින්
     
    Last edited:
    • Like
    Reactions: ŦĦĔ ƦȆƉǾӾ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ගෝලයන්ගෙ තරම ‘ අනේ මං වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න' කියන තරමටම කටිටිය ෆොන්සේකව දාල ගිහින් :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    Huawei%2Be153%2Bhsdpa.jpg


    DOWNLOAD E153U FIRMWARE >>>

    දැන් ඩයලොග් එකෙන් දෙන හුවාවී E153U මොඩෙම් එක අපිට අන්ලොක් කරන්න බෑ .. ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ කෝඩ් එක එන්ටර් කරන්න බැරි විදියට
    තවත් දෙයක් දැන් එයාල මොබයිල් පාට්නර් සොෆ්ට්වයාර් එකට ස්පෑම් මැසේජ් රන් වෙන්න දාලා :angry::growl: ... මේ firmware එක භාවිත කරලා අපිට කෝඩ් එක අයින් කරගන්න පුළුවන් ..මම දැක්ක ගොඩක් දෙනෙක් මේ මොඩම් එක අන්ලොක් කර ගන්න බෑ කියල කියනවා ... අපිට මේ සඳහා පහත දේවල් සපුරා ගන්න වෙනවා ...

    1. තමුන්ගේ මොඩම් එකේ ෆ්ලෑෂ් අංකය සොයා ගැනීම ( firm ware එක බවිත කරනකොට අහයි පාස්වර්ඩ් එක ෆ්ලෑෂ් අංකය තමයි පාස්වර්ඩ් එක වෙන්නේ ) එකට මේක රන් කරලා තමුන්ගේ ෆ්ලෑෂ් අංකය සොයා ගන්න

    http://bb5.at/huawei.php?imei=xxxxxxxxxxxxxxxxxxx (xx වලට තමුන්ගේ ඉමි අංකය දාන්න)

    2. දැන් වෙනත් සිම් පතක් දමා firmware එක රන් කරන්න ... පාස්වර්ඩ් එක ඉල්ලන අවස්ථාවේ කලින් සටහන් කරගත් ෆ්ලෑෂ් අංකය ටයිප් කරන්න ... ක්‍රියාදාමය අවසන් වන තුරු සිටින්න ...

    10.gif
    සැලකිය යුතුය :- තමුන් ලැප්ටොප් පරිගණකයකින් මෙය කරනවා නම් බැටරි ෆුල් තත්වය යටතේ කරන්න ... ඩෙස්ක්ටොප් පරිගණකයකින් කරනවානම් විදුලි විසංදි වීමක් සිදු නොවන ආකාරයකට කරන්න (යූ.පී.එස් භාවිතයෙන් )
    අන්ලොක් කලොත් සේවදයකයාගෙන් වගකීම අහිමි වන බව මතක තියා ගන්න .

    11.gif
    මෙය මා අත්හදා බලා ඇත ..

    Go Tharinda67 :P Go..... :D :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    0c83a0052b.jpg


    මේ දවස්වල ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණය තමයි Huawei E173 Dongle එක Unlock කරගන්නෙ කොහොමද? කියලා, මෙය අන්ලොක් කරන්න එච්චර අමාරු නැහැ, අන්ලොක් කරගන්න නොදන්න එකයි ප්‍රශ්ණය. මම දැන් කියලා දෙන්නම් මේක කරන විදිහ.


    මුලින්ම මේගැන මතක් කරන්නම්, මොකද අපි ගත්ත Dongle එකක් Lock කරලා තිබුනොත්, අපි ඒකට වෙනත් Network එකක SIM එකක් යොදාගෙන පාවිච්චි කරන්න බැහැනෙ, Dongle වලට එන්නෙ Network Lock එකක්, අපි මේක Unlock කලෙත් ඔයාට Dongle එකත් එකක් ලැබෙන වගකීම අහෝසි වෙනවා, මේ නිසා මෙය මතකේ තබාගෙන වැඩේ කරගමු.

    මේ Huawei E173 Dongle එක Firmware Update කරන්නෙ නැතුව Unlock කරන්න බැහැ, ඒ නිසා මුලින්ම Firmware Update එක Download කරගන්න....(පහල පිංතූරය උඩ ක්ලික් කරලා Download කරගන්න)



    මෙම Dongle එක Unlock කිරීමේදී අපිට Firmware එකට අමතරව Code Generator එකකුත් අවශ්‍ය වෙනවා. අවශ්‍ය දේවල් ඔක්කොම බාගෙන ඉන්න එපැයි, අන්ලොක් කරන්න කලින්, එහෙනම් පහලින් Code Generator එකත් Download කරගන්න.



    මුලින්ම අපි Unlock කරන්න උත්සහ කරන Dongle එකේ Flash Code එක හොයාගන්න ඕනෙ, ඒ සදහා ඔයා බාගත්ත Code Generator එක Open කරගෙන, ඔයා අන්ලොක් කරන්න හදන Dongle එකේ IME එක Type කරලා Calculate කරන්න, ඔයාට Flash Code එක දකින්න පුළුවන්, ඒක Copy කරගන්න.




    ඔයා බාගත්ත Firmware Update එක රන් කරන්න, එහිදී ඔයාගෙන් මේහි Password එකක් අහයි, ඒ තැනට ඔයා කොපි කරගත්ත Flash Code එක දෙන්න, ඒක තමයි Password එක :D


    මෙම Firmware Update එක සිදුවීමට යම්තරමක වෙලාවක් ගතවෙනවා. මේ අතර තුර කාලයේ ඔයාගෙ Computer එක Off වෙන්න නොදී වග බලා ගන්න ඕනෙ. යම් හෙයකින් විදුලි බිදවැටීමකින් හෝ Firmware Update එක අතර තුර Computer එක Off උවහොත් ඔයාගෙ Dongle එකටත් Sorry.com මේ නිසා UPS එකක් තියෙන PC එකක් හෝ Laptop එකක් පාවිච්චි කරන්න....


    Firmware Update එක සිදුවීමෙන් අනතුරුව, ඔබේ Dongle එකට ඔබට කැමති SIM එකක් යොදාගෙන අන්තර්ජාලය හා සම්බන්ධ විය හැක. ඩොන්ගල් අන්ලොක් කරගන්න බැරුව ඉන්න අයට. මේ ලිපිය වැදගත් වෙයි.

    උපුටා ගත්තේ

    60cb6a9e10.gif









    උඹ නම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්නේ බං..... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කව්ද බන් ගොසිප් සයිට් ගණන් ගන්නේ ඕවයේ තියෙන්නේ බොරු ... ( උඹේ තියරියට අනුව ) දැන් ඇත්ත උනාද ? :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න යාලුවනේ ඉඳලා ඉඳලා හුවාවේ වලට නෙට් වලට සම්බන්ද වෙන්න අලුත් විදියේ software එකක් ඇවිත්.. :)
    අලුත් කිව්වට මේකේ අලුත් වෙලා තියෙන්නේ අතුරු මුහුණත (සිංහලෙන් කිව්වොත් user intterface එක :lol: ) මට නම් මේක අව්ලක් නෑ,,මොකද මට පරණ mobile partner ඒක දැකලම එපා වෙලා :frown::frown:

    මේක පරණ ඒක වගේ පත එකක් නෙවෙයි.Portable type එකක් :):yes: මේකට skin 3ක් එනවා, පහලින් ඔයාලට පින්තුර ටිකක් බලන්න පුළුවන් එකේ..:rofl::rofl:


    Huawei-Mobile-Partner-23_thumb.png


    Mobile-Partner-23-Free-_thumb.png


    Mobile-Partner-23-Free-download_thumb.png


    shape නේද??:rolleyes::rolleyes:මේක ඕනෑම Mobile Partner වැඩ කරන Huawei Dongle වලට වැඩ..:yes::yes: නෙට් එකේ කියන විදියට නම් මේකට වැඩිය RAM එක use වෙන්නේ නෑ කියල..ඒත් මගේ නම් ටිකක් වැඩියෙන් use උනා..දාලම බලන්නකෝ

    අහ්හ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා..මෙන්න link එක
    Click Here to download [mediafire link]

    හොඳයි නම් බම්ප්/කමෙන්ට් එකක් දාන්න දන්නේ නැති අනිත් අයට දැනගන්න..:yes::yes:
    අන්තර්ජාලයෙන් සොයාගන්නා ලද්දකි..සිංහල පරිවර්තනය මගේය..

    Mobile Partner New Version
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)

    Erozan ට මර්වින් සිල්වාගෙන්......... "උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.......!!" :lol: :lol: :P :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    කව්ද බන් ගොසිප් සයිට් ගණන් ගන්නේ ඕවයේ තියෙන්නේ බොරු ... ( උඹේ තියරියට අනුව ) දැන් ඇත්ත උනාද ? :lol:

    :rofl::rofl: හික්ස්...... මේ සයිට් එකේ තියෙන ඒවා ඈත්තලු........!! :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol::lol: මෙන්න ‍ෆොන්සේකගෙ ගෝලයන්ගෙ හැටි :lol::lol: ඇයි යකෝ ෆොන්සේකා කියපු එකක් දාපුවාම කටිටියම තරහ යන්නෙ :P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol::lol::lol: මෙන්න ‍ෆොන්සේකගෙ ගෝලයන්ගෙ හැටි :lol::lol: ඇයි යකෝ ෆොන්සේකා කියපු එකක් දාපුවාම කටිටියම තරහ යන්නෙ :P:P

    බොරැ තමයි,ඉ-නිවුස් කරන්නෙ LTTE එකට කඩේ යන එක,ඒක හැමෝම දන්නවනේ.කොටින්ට කඩේ යන ඉ-නිවුස් එක බෞද්ධයන්ට කඩේ යයිද???? පොඩිඩක් හිතල බලපන්.දළදා මාලිගාව කියන්නෙ ‍බෞද්ධයන්ගෙ උත්තරීතර සිද්ධස්ථනක්.ඒකට පාලනය කරන අයට පහර ගහල බෞද්ධයන් කලකිරවන්ඩ ඔය හදන්නෙ.

    වෙන දෙයක් ඔනේ නැ මහ නායක හාමුදුරැවන්ටත් කුණු හරපන් බැනල නිවුස් දාපු ඉ-නිවුස් එකනේ බන්,ආයේ මොනවද කතා කරන්නෙ.:confused: මොලයක් කියල දෙයක් තියෙනවනේ පොඩිඩක් හිතල බලපන්,උත්තරීතර මහ නායක හාමුදුරැවන්ට බැනල නිවුස් දාන,ඉ-නිවුස් වල කොහෙද බෞද්ධයන්ට ආදරයක් තියෙන්නෙ කියල.උන් හදන්නෙ බෞද්ධයන් විනශ කරන්ඩ.හරියට තේරැමි ගන්ඩ බලපන්, පාට කණ්නාඩියෙන් බලල උන්ගෙ ලණු කන්නෙ නැතුව:confused::confused::confused::confused:

    :rofl::rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔවුව ඇත්තද නැත්තද කියල මම නමි දන්නෙ නැ,
    ඒත් ඉ-නිවුස් වගේ කැළැ පත්තර සයිටි එකක යන දේවල් තඔ සතේකට මායිමි කරන්ඩ බැ.ඔවුව ඔක්කොම ඇත්තනමි නිති මගින් කටයුතු කරානමි ඉවරයිනෙ.ඔචිචර ශාක්ෂි තියෙනවනමි. :yes:
    ඔය ඉ-නිවුස් කාරය කරන්නෙ සිංහල,බෞද්ධය විරොධි වැඩසටහනක්,ඒකට අපේම උන් රැවටෙන එකයි අවුල වෙලා තියෙන්නෙ.දුකයි උබල ගැන.:P:P


    :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල බොරැවට ෆොන්සේකා ගැන කියල කැගැහුවට උද්ඝෝෂණය කරන්ඩවත් කැමති නැ නේද? :P
    නැත්නමි උබල දන්නව වෙන්ඩ ඇති ෆොන්සේකා වෙනුවෙන් උද්ඝෝෂණය කරන්ඩ,අඩුමගානේ 100වත් හොයාගන්ඩ බැ කියන දේ? :P:lol:
    ඒකට අපි මොනව කරන්නද,උබලට පිස්සු උනාට, අනිත් මිනිස්සුන්ට පිස්සු නැ,බේබද්දො පස්සෙ දුවන්ඩ :lol::lol::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි දන්නව ලංකාවේ පරිගණක උපාංග මිලදී ගැනීමට තිබෙන ප්‍රධාන ස්ථානයක් තමයි බම්බලපිටියේ යුනිටි ප්ලාසා ( UNITY PLAZZA)ගොඩනැගිල්ල.ඒකේ තිබෙන (PC HOUSE , LAPTOP.LK ,Mitech ,Techzone) යන ආයතන වලින් පරිගණක උපාංගයක් මිලදී ගත්තහම එම උපාංගයට අදාලව දෙන ආයුකාල සහතිකය තුල බඩුවක් අක්‍රීය වුනොත් පාරිභෝගිකයන්ට කරන අසාධාරණකම් , බොරු හේතු කියා වොර්න්ටි ප්‍රතික්ෂේප කිරීම් , රස්තියාදු කිරීම් , ප්‍රමිතියකින් තොර උපාංග විකිණීම , පරිගණක පිළිබඳ අල්ප දැනුමක් තිබෙන අයව ගොනාට අන්දාගැනීම , මුදල් වංචා කිරීම ආදී ඔබට සිදුවූ සියලු අකටයුතු කම් මේ පේජ් එකේ පලකර අපගේ පාරිභෝගික අයිතීන් රැකගැනීමට සහ තව දුරටත් මෙවන් බලුවැඩ නොකිරීමට සහ අසරණ මහ ජනතාව ගොනාට ඇන්දීමෙන් බේරාගැනීමට ඔබගේ සහයෝගය දක්වන්න.ඔබට මේ ආයතන මගින් සිදුවූ සිදුකල සියලු අසාධාරණ ක්‍රියා මෙහි පළකරන්න.21 ශතවර්ෂයේ පරිගණක සාක්ෂරතාව දියුණුකිරීමේදී මෙවන් බලු වෙළඳාම් කිරීමට ඔබ ඉඩ දෙන්නේද? Neth FMබැලුම්ගල සහුර්දයනි.මේවා දෙස බලා ඔබගේ යුතුකම් කොටස ඉටුකරන්නටයි ඔබට මේ ආරාධනා.

    (Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු. කරුණාකර මෙම Facebook page එක මිතුරන් සමඟ share කරගෙන මෙම page එකේ සාමාජිකයෙක් වී මේ මහා පරිගණක වංචාවට එරෙහිව හඬක් නැගීමට අපට සහයෝගය ලබාදෙන්න.බලු බිස්නස් වලට තිත තබමු.ඔබට සිදුවූ අසාධාරණය මෙම page එකේ සඳහන් කර අවශ්‍ය සහයෝගය ලබා දෙන්න.

    http://www.facebook.com/pages/Unity-Plaza-මහා-පරිගණක-ජාවාරම්-නවතනු/371708146179412


    Sahayogaya denna :rofl: