බෞද්ධයනි අවදි වෙමු, දළදා මාලිගාවටත් බුදු &#352

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    බෞද්ධයනි අවදි වෙමු, දළදා මාලිගාවටත් බුදු &

    දළදා මාලිගාවෙි දියවඩන නිළමේ නිලංග දෑල නම් මහා පරිමාණ දූෂිතයාගේ දූෂන ලයිස්තුව මෙන්න.

    2057goldplatingminikooe.jpg

    13340602.jpg

    2057Golgmenia_Deela_J.jpg
     
    Last edited:
    • Like
    Reactions: redScropian

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,762
    866
    113
    ස්වර්ණවිමානේ
    ඇයි බන් මේවා බලාගෙන මේ මිනිස්සු නොදැක්ක වගේ ඉන්නේ
    මේ තනතුරට එන්න කලිනුත් ඔය වැඩ කරන්න ඇති නේද
    ප්‍රදශ වාසි ජනයා ඇයි දන්නේ නැ බකන් නිලාගෙන හිටියේ
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඇයි බන් මේවා බලාගෙන මේ මිනිස්සු නොදැක්ක වගේ ඉන්නේ
    මේ තනතුරට එන්න කලිනුත් ඔය වැඩ කරන්න ඇති නේද
    ප්‍රදශ වාසි ජනයා ඇයි දන්නේ නැ බකන් නිලාගෙන හිටියේ

    ප්‍රදශ වාසි ජනයාට ඉතිං මෙයාලට වැඩිය ලොකු සමන් දෙවියො විතරයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තල වපුරා වී නෙලීමට ද වී වපුරා තල නෙලීමටද නොහැක . එය එසේ හෙයින් තම තමුන් වපිරූ අස්වැන්න තම තමුන් නෙලාගෙන යනු ඇත . කපාගත් කෙනා කරතබාගතයුතු බැවින් නිලංග වැපිරූ කෙතේ අස්වැන්න නිලංග විසින්ම නෙලගන්නවා ඇත. අප බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ අනුන් කල කී දේ නොසොයා තමුන් කල කී දේ ගැන සිතා බලත්ව යන්නයි. එය එසේ හෙයින් අනුන් අස්වද්දූ කෙත ගැන නොසොයා තමුන්ගේ අස්වැද්දුම සරු කෙතක් බලා සරු බෝගයක් අස්වද්දුවහොත් සරු අස්වැන්නක් නෙලාගැනීමට හැකිවනු ඇත.
    සිංහලෙන් කියනවනම් මචන් පව්කාර කාලකන්නි ගැන කතාකරල පලක් නෑ . අපි අපේ දහම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් කරමු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවුව ඇත්තද නැත්තද කියල මම නමි දන්නෙ නැ,
    ඒත් ඉ-නිවුස් වගේ කැළැ පත්තර සයිටි එකක යන දේවල් තඔ සතේකට මායිමි කරන්ඩ බැ.ඔවුව ඔක්කොම ඇත්තනමි නිති මගින් කටයුතු කරානමි ඉවරයිනෙ.ඔචිචර ශාක්ෂි තියෙනවනමි. :yes:
    ඔය ඉ-නිවුස් කාරය කරන්නෙ සිංහල,බෞද්ධය විරොධි වැඩසටහනක්,ඒකට අපේම උන් රැවටෙන එකයි අවුල වෙලා තියෙන්නෙ.දුකයි උබල ගැන.:P:P
     
    මොනවා කරන්නද බන් දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ල වැව ට පහලින් තිබුන පොඩි කාමර කෑල්ලක් පාරට යටින්. දැන් එතන තියෙන්නේ මාලිගාවට වඩා උස මුස්ලිම් පල්ලියක්. හැමදාම දවසට පස් වතාවක් මාලිගාවට ඇහෙනවා ඇත්තේ අල්ලාහු අක්බර්. මේවා ඉස්සර මාලිගාවේ ඉඩම්. දළදා වීදියේ ඉඩම් අයිති මාලිගාවට. හැබැයි සිංහලයන්ට වඩා ඉන්නේ හම්බයෝ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක ඇත්ත බන්.අතිගරු ජනාධිපතිතුමාට අපහාස කරන්න මේවා ලියන්නේ. මේ අය දන්න රත්තරන් එකක් නෑ. මේවා ස්වාධීන රූපවාහිනියේ, සිලුමින පත්තරේ,දිවයින පත්තරේ ,ජාතික රූපවාහිනියේ පල වුනොත් අපි විශ්වාස කරමු.එතකන් මේ පොන්න බෞද්ධයනට කටයි පුකයි වහන් ඉන්න කියමු.

    හරිම ෂෝක් මේවගේ බෞද්ධ ආගමට ගරහන නිවුස් දාපුවාම මේ වගේ අමනයන්ගෙන් සියලු බෞද්ධයන්ට බැනුමි අහන්ඩත් වෙනව.මේ තෙර්ඩි එක දාපු ‍කෙනාම මේවා ගැනත් බලාගත්තොත් හොදයි.උඩ දාල තියෙනව වගේ වපුරන දේවල්ම තමයි නෙලා ගන්ඩත් වෙන්නෙ.
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    තල වපුරා වී නෙලීමට ද වී වපුරා තල නෙලීමටද නොහැක . එය එසේ හෙයින් තම තමුන් වපිරූ අස්වැන්න තම තමුන් නෙලාගෙන යනු ඇත . කපාගත් කෙනා කරතබාගතයුතු බැවින් නිලංග වැපිරූ කෙතේ අස්වැන්න නිලංග විසින්ම නෙලගන්නවා ඇත. අප බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ අනුන් කල කී දේ නොසොයා තමුන් කල කී දේ ගැන සිතා බලත්ව යන්නයි. එය එසේ හෙයින් අනුන් අස්වද්දූ කෙත ගැන නොසොයා තමුන්ගේ අස්වැද්දුම සරු කෙතක් බලා සරු බෝගයක් අස්වද්දුවහොත් සරු අස්වැන්නක් නෙලාගැනීමට හැකිවනු ඇත.
    සිංහලෙන් කියනවනම් මචන් පව්කාර කාලකන්නි ගැන කතාකරල පලක් නෑ . අපි අපේ දහම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් කරමු.

    ඒ කියන්නෙන් උන්ට අස්වනු අරන් යන්න සැදැහැවත් බොද්ධයෝ ගිහින් පිං කැට පුරවන්න ඕනද. අනේ මන්ද. :confused::confused::confused::confused:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    හරිම ෂෝක් මේවගේ බෞද්ධ ආගමට ගරහන නිවුස් දාපුවාම මේ වගේ අමනයන්ගෙන් සියලු බෞද්ධයන්ට බැනුමි අහන්ඩත් වෙනව.මේ තෙර්ඩි එක දාපු ‍කෙනාම මේවා ගැනත් බලාගත්තොත් හොදයි.උඩ දාල තියෙනව වගේ වපුරන දේවල්ම තමයි නෙලා ගන්ඩත් වෙන්නෙ.

    ඔව් බන් ඊ නිවුස් එකේ දාන ඔක්කොම බොරැ. අපි අයිටීඑන් එකේ දානකම් බලන් ඉමු. මහින්ද අබේසුන්දර බොහොම වැදගත් විදියට දායි මේ නිවුස් එක.
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඔවුව ඇත්තද නැත්තද කියල මම නමි දන්නෙ නැ,
    ඒත් ඉ-නිවුස් වගේ කැළැ පත්තර සයිටි එකක යන දේවල් තඔ සතේකට මායිමි කරන්ඩ බැ.ඔවුව ඔක්කොම ඇත්තනමි නිති මගින් කටයුතු කරානමි ඉවරයිනෙ.ඔචිචර ශාක්ෂි තියෙනවනමි. :yes:
    ඔය ඉ-නිවුස් කාරය කරන්නෙ සිංහල,බෞද්ධය විරොධි වැඩසටහනක්,ඒකට අපේම උන් රැවටෙන එකයි අවුල වෙලා තියෙන්නෙ.දුකයි උබල ගැන.:P:P

    උඹ ඉන්නේ ලංකාවේ නම් ෆොටෝ එක පේන්න විදියක් නෑ ඊ නිවුස් බ්ලොක් නිසා. දැන් බලපන්.

    2057goldplatingminikooe.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන් ඊ නිවුස් එකේ දාන ඔක්කොම බොරැ. අපි අයිටීඑන් එකේ දානකම් බලන් ඉමු. මහින්ද අබේසුන්දර බොහොම වැදගත් විදියට දායි මේ නිවුස් එක.

    බොරැ තමයි,ඉ-නිවුස් කරන්නෙ LTTE එකට කඩේ යන එක,ඒක හැමෝම දන්නවනේ.කොටින්ට කඩේ යන ඉ-නිවුස් එක බෞද්ධයන්ට කඩේ යයිද???? පොඩිඩක් හිතල බලපන්.දළදා මාලිගාව කියන්නෙ ‍බෞද්ධයන්ගෙ උත්තරීතර සිද්ධස්ථනක්.ඒකට පාලනය කරන අයට පහර ගහල බෞද්ධයන් කලකිරවන්ඩ ඔය හදන්නෙ.

    වෙන දෙයක් ඔනේ නැ මහ නායක හාමුදුරැවන්ටත් කුණු හරපන් බැනල නිවුස් දාපු ඉ-නිවුස් එකනේ බන්,ආයේ මොනවද කතා කරන්නෙ.:confused: මොලයක් කියල දෙයක් තියෙනවනේ පොඩිඩක් හිතල බලපන්,උත්තරීතර මහ නායක හාමුදුරැවන්ට බැනල නිවුස් දාන,ඉ-නිවුස් වල කොහෙද බෞද්ධයන්ට ආදරයක් තියෙන්නෙ කියල.උන් හදන්නෙ බෞද්ධයන් විනශ කරන්ඩ.හරියට තේරැමි ගන්ඩ බලපන්, පාට කණ්නාඩියෙන් බලල උන්ගෙ ලණු කන්නෙ නැතුව:confused::confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ඉන්නේ ලංකාවේ නම් ෆොටෝ එක පේන්න විදියක් නෑ ඊ නිවුස් බ්ලොක් නිසා. දැන් බලපන්.

    දැන් ඔක දෑලද කියල තියෙන්නෙ මාලිගාවෙ රත්තරන් වලින් පාට කරා කියල???? ඔචිචර ශාක්ෂි තියෙනවනමි යන්ඩ කියපල්ලකො අධ්කරනෙට,ඇයි තැන් තැන් වල කැලෑ පත්තර ගහන්නෙ?? ලංකාවෙ රත්තරන් තියෙන්නෙ මාලිගාවෙ විතරකුත් නෙමේ,ගත්තනමි වැරදියි.ශාක්ෂි තියෙනවනමි ඔප්පු කරන්ඩ ඔනෙ,නැතුව කැළැ පත්තර අලවල හරියන්නෙ නැ, මහ නායක හාමුදුරැවරැන්ටත් බැනල නිවුස් දාන කසිකබල් සයිටි එකක තියෙන ඒවා ඔයාල පිළිගත්තට, අපිට එහෙම මොලේ අමාරැවක් නැ.:no::no::no: