yes probook thamai 5310moka hena kalayak pawichchi kala
ita passe dell xps 17r eka use karala thiyenawa eke hard using walata maru
parana dell hodai parana hp walata wada,use karapu aya dannawa eka
cooling pad gahanawata welawak ne![]()
ProBook එකක් නිසා තමා ඔයා ඔහොම කියන්නේ.... වෙන එකක් පාවිච්චි කරා නම්, මෙලහකට ඔයා HP කාරයින්ගේ @$@%$@% කියලා බැන බැන ඉදියි......

oka hena kalayak pawichchi kala
මොන කේස් එකද බං.....??


