In fact I am not any house my house is lanka house so i behave like a like a Sri Lankan human being...not a racist or an e-jobless lunatic..
ලංකා හව්ස් හින්ද වෙන්න ඇති කඩ්ඩ පොලිෂ් කරලා මෙතන ඩයල් එක වෙන්න යන්නේ....

One doomstay you will also do the same thing to Elakiri to if you are not satisfied then we will be the loser "not you" wise guy's be a good citizen of this country without making a mockery out of their own business...
Think act and learn fast before coming to stupid conclusions like a kindergarten child if you do not have anything constructive to do at Elakiri my friend it's better you do it elsewhere without disrupting the community.
මුන් කොහොම මේ බිස්නස් කරනවද මන්ද - THAT IS THEIR BUSINESS AND IT'S NOT YOUR BUSINESS SO MIND YOUR OWN BUSINESS AT HOME OR ELSWHERE.
STUDY AND OBTAIN A CHARTERED MBA IN SRI LANKA OR ABROAD AND THEN YOU WILL HAVE A BETTER UNDERSTANDING AND KNOW BETTER WHAT EXACTLY BUSINESS STAND'S FOR.
It doesn't matter who the race is i.e not what we care and crave for and don't talk like a stupid dumbo without knowing exactly what is business...
ඔව් සහෝ අපි බිස්නස් කරන්නේ නෑ තමයි හැබැයි ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද ව්‍යාපාර ආචාර ධර්ම කියන්නේ මොනවද කියල අපි ඉගෙන ගෙන තියෙනවා....උඹ ඔය ලොකුවට කඩේ යන එවුන් බිස්නස් කරන්නේ හරි විදියට කියලද ඔය කියන්නේ.....එතකොට ව්‍යාපාර ආචාර ධර්ම කියල දෙයක් තියෙන්න ඕනි පොතේ විතරක් වෙන්න ඇති....උඹ ඔය කියන චාටඩ්, එම බී ඒ කියන ඔය අකුරු ගහගන්න එවුන්ට ඒවා ඕනි නැතුව ඇති නේද...?
ව්‍යාපාරයක් හරියටම කරනවානම් ඒ ව්‍යාපාරිකයා තමන්ගේ පාරිබෝගිකයාට මුල් තැන දෙන්න ඕනි....ඒ කියන්නේ බාන්ඩ හා සේවා විකුණු පමණින් ගනුදෙනුව ඉවර වෙන්නේ නෑ....අලවියෙන් පසු සේවාවන් ලබාදෙන්න ඕනි....දැන් උඹ ඔය කඩේ යන එවුන් තමන්ගෙන් බඩු ගත්ත එවුන්ට සලකන විදිය හින්ද තමයි මේ වගේ ත්රෙඩ්ස් ඊකෙ එකේ දාන්න වෙලා තියෙන්නේ...උඹ ඔය කඩවල් අදුනනවන්ම් කියපං ඕකෙන් වෙන්නේ බිස්නස් එකේ කීර්ති නාමය කියන එක අපකීර්තියට පත්වෙන එක....එහෙම උනාම කොච්චර ඇඩ්ස් දැම්මත් වැඩක් නෑ....මොකද දැන් මිනිස්සු මේවගේ වටිනා බාන්ඩ මිලදී ගනිද්දී හොඳට හොයල බලනවා ඉස්සර වගේ නෙවෙයි පාරිබෝගිකයා දැන් දැනුවත් වෙලා ඉන්නේ....ඒක නිසා සහෝ මෙතන ඇවිත් කඩු හරඹ පෙන්නුවට ඔය මිනිස්සුන්ගේ ගැලවිලා තියෙන රෙදි අන්දන්න හම්බ වෙන්නේ නෑ....



උඹ ගැන දන්න උන් ගැන නම් අපිත් දන්නවා......... 
HP ProBook නේ ඔයා පාවිච්චි කරන්නේ......?? උඹ පාවිච්චි කරලා තියෙන HP models කියපන්කෝ බලන්න.......!!