ගෙදරට අහුවෙන්නේ නැතිව දෙන්න ඕනනම් මේවා දෙන්න
CupCakes
දෙන්න එක්ක මේ පුංචි කේක් ඒක බෙදාගෙන කන්න. ඒ මොහොත ඔයාලට හැමදාම මතකේ තියේවි. අනිත් ඒක මේක කල ඉවර උනාම ගෙදරට අහුවෙන්නෙත් නෑනේ
එයා class යන කෙනෙක්නම්, මේ වගේ දේවලුත් දෙන්න පුළුවන්. මොකද class එකේදී මේවා පාවිච්චි කරනකොට එයාට ඔයාව මතක වේවි
Girl කැමති cartoon එකක pencil case එකක් දෙන්නත් පුළුවන්
ඔයාගේ මුණ මතක වෙනත් දෙන්න පුළුවන්
කොන්ඩේට දාන්න hair bands දෙන්නත් පුළුවන්
hair clips
Bracelet, Bangles
rings and pendant
Button Badge
මේවා දැන් තමන්ට ඕන විදියට customize කරලා දෙන්න පුළුවන්. මේවා print කරන තැන් දැන් හැම තැනම වගේ තියෙනවා
එයා කැමති විදිහට print කරපු mug එකක්
කැමතිනම් ඔයාල දෙන්නගේ photo එකක් දාන්න
පොඩි glass painting පාට දෙකකින් වගේ අරන් ඔයාල අතින්ම කරපු නිරමාණයක් කරලා දෙන්න. එයාට ඒ mug ඒක ලෝකේ තියෙන වටිනාම mug ඒක වේවි
key tag දෙන්නත් පුළුවන්

Last edited:

.. අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරලා උන්ට අරන්දුන්නත් වෑඩක් නෑ....