kiyak witara weida ban meka
අඩුම ලක්ෂ 44 ක් හරි වෙයි ලංකාවට ආවා නම්
පට්ට වාහනේ මචන්. හැමෝටම තියෙන ප්රශ්නේ තමා මටත් තියෙන්නේ


44ta wedi athi ban aniva....
ඔව්, එකයි මම කිව්වේ අඩුම 44 ක් හරි වෙයි කියලා

hehe uba kiyapu "අඩුම" word eka mata hariyata meter une nee.....![]()
![]()

පට්ට වාහනේ මචන්. හැමෝටම තියෙන ප්රශ්නේ තමා මටත් තියෙන්නේ

elaz![]()
pattai machan... ela ela
meheth mama dekala tiyenawa Juke eka....... eeth Juke-R ekaknam me dekkamai...... maxxa kit ekak tiyenne...... performance nam apath nee...... rep+


