Nissan AK 12 පෙනුමට හාත් පසින් ම සමාන වගේ තිබ්බාට
මේ පෙනුමට නම් මම ගොඩාඩාඩාඩාඩාක් කැමති

බලන්න කෝ Performance එකේ තරම
වැඩ කැලි ටිකක්

White Color එකක් ලැබුනා
Red Color එකත් බලලා ඉන්න කෝ කැමති නම්
Technical specification
- Kerb weight: 1806 kg
- Overall length: 4135 mm
- Overall width: 1910 mm
- Overall height: 1575 mm
- Wheelbase: 2530 mm
- Track width
- front: 1586 mm
- rear: 1598 mm
- Minimum ground clearance: 115 mm
- Max. speed: 257 km/h
- Acceleration 0-100 km/h: 3.7 s
- Max. engine power: 485 bhp
- Max. torque: 588 Nm
Maxxa නේ, මොකද හිතුනේ මේ ගැන.
මට නම් ආදරයක් හිතුනා මේ වාහනයට ඔගොල්ලන්ට කොහොම ද කියලා යන්න කෝ

එහෙම පෙනුනාට එහෙම නෙවෙයි
නෑ තවම නෑ