තෝ වැඩක් නැති එකෙක්ද?????හරි හරි අපි වැඩක් නැති මිනිස්සුනේ![]()


මං කීපාරක් කිව්වද එවන්න කියල සීවි එකක් තොට ජොබක් බලන්න....ඒව මතක නෑ.........



කියල වැඩක් නැත ඕව.................!!!!!




තෝ වැඩක් නැති එකෙක්ද?????හරි හරි අපි වැඩක් නැති මිනිස්සුනේ![]()









අඩේ මං දැනුයි මේක දැක්කේ..
කුමාරගේ වගකීම් බලන්න එයාට කෙල්ලක් ඉන්නවා.
මොකෝ අපි කොල්ලෝ කොල්ලෝ නෙමෙයි.
ඔයා ගැන හැමදේම මට බාර දීලා ගියේ..
පොරොන්දු ඉටු කරන්න එපැයි..![]()





තෝ වැඩක් නැති එකෙක්ද?????
මං කීපාරක් කිව්වද එවන්න කියල සීවි එකක් තොට ජොබක් බලන්න....ඒව මතක නෑ.........
කියල වැඩක් නැත ඕව.................!!!!!![]()




එහෙමද?අහල බලන්නම්කෝ,හැබැයි මට ජීනියස් එහෙම කතාවක් කීවේ නෑනෙ![]()
අහලා බලන්නකෝ..හැබැයි ඔයාට කියන්න එපා කිවා..

අහලා බලන්නකෝ..හැබැයි ඔයාට කියන්න එපා කිවා..
![]()
අහලා බලන්නකෝ..හැබැයි ඔයාට කියන්න එපා කිවා..
ආ.....මේ එක නෙමේ ඔයාල නංගි මතක් කරන්න කිව කියන්න හොදේ..![]()








තෝ මට මෙහෙම එකක් කිවේ නෑනේ.. උබ දැන් ජොබ් ලස්ද? ටොප් ජොබ්ස් එකේ බලපන්කො උඹට ගැලපෙන ඒවා. මං එන දවස්වල අමායා හිල්ස් එකේ IT වේකන්සි තිබ්බ. රට එනවා නම් ලංකාවෙන් ජොබක් සෙට් කරගන වරෙන් නැත්නම් බුදු කට්ටක් කන්න ඕන. ඒ ගැන නම් කියල වැඩක් නෑ.
ආ.....මේකයි මේ හොරේ...මාව බලාගැනීම කොහොම උනත් අපේ නගාව නම් බලා ගනී වගේ.ගඟ ලගට වෙලා විරහ ගී කියන්න ඕනද?![]()

නැ බං..මං එකයි එදා උබෙන් ඇහුවේ....
ඇයි ඒ මොකද? ඔයාලා කැමති නැද්ද මාව නෑදෑයෙක් කර ගන්න..![]()
මං හිතුවේ උඹ නිකමට අහනවා කියල..
හපොයි...
1. උඹව නෑදෑයෙක් කොරගන්න කිසිම ආසාවක් නෑ
2. මොනවා වුනත් උඹ වගේ මගේ මිත්රයෙක් අමාරුවේ වැටෙනවා මට බලන් ඉන්න බෑ..
අක්ක වගේ නෙමේ නංගා..
අපි වැඩේ කථාකරගෙන ඉවරයි දැන් තියෙන්නේ දිනයක් යොදා ගන්න..
ෆල ෆල,ඒකි මගේ...........!!අක්ක වගේ නෙමේ නංගා..
අපි වැඩේ කථාකරගෙන ඉවරයි දැන් තියෙන්නේ දිනයක් යොදා ගන්න..
![]()

ෆල ෆල,ඒකි මගේ...........!!![]()
මේ මොක්කෙද්ද මේ? ගිහිල්ලා පාඩම කරපං පොඩි එක..ubata mona kelloda bun![]()



හා අන්කල්මේ මොක්කෙද්ද මේ? ගිහිල්ලා පාඩම කරපං පොඩි එක..

ඒකි ෆ්ලැටාට වඩා වැඩිමල්.. තෝ ලම්බට්ද පොඩි එකෝ???
එකනේ බලපන්කො දැන් හැදෙන පොඩි උන්.ඔක්කොටම කලින් මගුලක් කර ගන්න තමයි ඕන...