ගංතෙර

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි හරි අපි වැඩක් නැති මිනිස්සුනේ :(
    තෝ වැඩක් නැති එකෙක්ද?????:growl::growl:
    මං කීපාරක් කිව්වද එවන්න කියල සීවි එකක් තොට ජොබක් බලන්න....ඒව මතක නෑ.........:growl::growl::growl:
    කියල වැඩක් නැත ඕව.................!!!!!:dull::dull::dull::dull:
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    :dull: අඩේ මං දැනුයි මේක දැක්කේ..
    කුමාරගේ වගකීම් බලන්න එයාට කෙල්ලක් ඉන්නවා.:oo:
    මොකෝ අපි කොල්ලෝ කොල්ලෝ නෙමෙයි.:no:
    ඔයා ගැන හැමදේම මට බාර දීලා ගියේ..:nerd:
    පොරොන්දු ඉටු කරන්න එපැයි..:)

    එහෙමද?අහල බලන්නම්කෝ,හැබැයි මට ජීනියස්‌ එහෙම කතාවක්‌ කීවේ නෑනෙ:no::no::no::angry::angry:
     
    Mozilla

    Well-known member
  • තෝ වැඩක් නැති එකෙක්ද?????:growl::growl:
    මං කීපාරක් කිව්වද එවන්න කියල සීවි එකක් තොට ජොබක් බලන්න....ඒව මතක නෑ.........:growl::growl::growl:
    කියල වැඩක් නැත ඕව.................!!!!!:dull::dull::dull::dull:

    ඊයේ තාම හැදුවේ..ෆොටෝ එකක් දාන්න ඕන ඉක්මනට එවන්නම්. :(
    කාටවත් දෙනවා එහෙම නෙමෙයි.:oo:
    අම්මත් කිව ඔහොම හිටියොත් තොට කසාදයක් බැද ගන්න වෙන්නෙත් නැ කියලා :dull:
    එක නිසා ඉක්මනට එකක් හොයා ගමු..:nerd:
     
    Mozilla

    Well-known member
  • එහෙමද?අහල බලන්නම්කෝ,හැබැයි මට ජීනියස්‌ එහෙම කතාවක්‌ කීවේ නෑනෙ:no::no::no::angry::angry:

    :nerd: අහලා බලන්නකෝ..හැබැයි ඔයාට කියන්න එපා කිවා..:dull:
    ආ.....මේ එක නෙමේ ඔයාල නංගි මතක් කරන්න කිව කියන්න හොදේ..:)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :nerd: අහලා බලන්නකෝ..හැබැයි ඔයාට කියන්න එපා කිවා..:dull:

    තෝ මට මෙහෙම එකක් කිවේ නෑනේ.. උබ දැන් ජොබ් ලස්ද? ටොප් ජොබ්ස් එකේ බලපන්කො උඹට ගැලපෙන ඒවා. මං එන දවස්වල අමායා හිල්ස් එකේ IT වේකන්සි තිබ්බ. රට එනවා නම් ලංකාවෙන් ජොබක් සෙට් කරගන වරෙන් නැත්නම් බුදු කට්ටක් කන්න ඕන. ඒ ගැන නම් කියල වැඩක් නෑ.
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    :nerd: අහලා බලන්නකෝ..හැබැයි ඔයාට කියන්න එපා කිවා..:dull:
    ආ.....මේ එක නෙමේ ඔයාල නංගි මතක් කරන්න කිව කියන්න හොදේ..:)

    :yes::yes::yes:
    ආ.....මේකයි මේ හොරේ...මාව බලාගැනීම කොහොම උනත් අපේ නගාව නම් බලා ගනී වගේ.ගඟ ලගට වෙලා විරහ ගී කියන්න ඕනද?:D:D:D:cool::cool:
     
    Mozilla

    Well-known member
  • තෝ මට මෙහෙම එකක් කිවේ නෑනේ.. උබ දැන් ජොබ් ලස්ද? ටොප් ජොබ්ස් එකේ බලපන්කො උඹට ගැලපෙන ඒවා. මං එන දවස්වල අමායා හිල්ස් එකේ IT වේකන්සි තිබ්බ. රට එනවා නම් ලංකාවෙන් ජොබක් සෙට් කරගන වරෙන් නැත්නම් බුදු කට්ටක් කන්න ඕන. ඒ ගැන නම් කියල වැඩක් නෑ.

    නැ බං..මං එකයි එදා උබෙන් ඇහුවේ....

    :yes::yes::yes:
    ආ.....මේකයි මේ හොරේ...මාව බලාගැනීම කොහොම උනත් අපේ නගාව නම් බලා ගනී වගේ.ගඟ ලගට වෙලා විරහ ගී කියන්න ඕනද?:D:D:D:cool::cool:

    ඇයි ඒ මොකද? ඔයාලා කැමති නැද්ද මාව නෑදෑයෙක් කර ගන්න..:rolleyes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    නැ බං..මං එකයි එදා උබෙන් ඇහුවේ....

    ඇයි ඒ මොකද? ඔයාලා කැමති නැද්ද මාව නෑදෑයෙක් කර ගන්න..:rolleyes:

    මං හිතුවේ උඹ නිකමට අහනවා කියල..

    හපොයි...

    1. උඹව නෑදෑයෙක් කොරගන්න කිසිම ආසාවක් නෑ
    2. මොනවා වුනත් උඹ වගේ මගේ මිත්‍රයෙක් අමාරුවේ වැටෙනවා මට බලන් ඉන්න බෑ..
     
    Mozilla

    Well-known member
  • මං හිතුවේ උඹ නිකමට අහනවා කියල..

    හපොයි...

    1. උඹව නෑදෑයෙක් කොරගන්න කිසිම ආසාවක් නෑ
    2. මොනවා වුනත් උඹ වගේ මගේ මිත්‍රයෙක් අමාරුවේ වැටෙනවා මට බලන් ඉන්න බෑ..

    :frown: අක්ක වගේ නෙමේ නංගා..
    :rofl: අපි වැඩේ කථාකරගෙන ඉවරයි දැන් තියෙන්නේ දිනයක් යොදා ගන්න..:rolleyes: