ela ela...uba filter ekak dala neda
dan penawa athi.![]()


එල එල මචං.
පට්ට පට්ට.
තව ටිකක් කලින් ඕක දාන තිබ්බේ.
ගොඩාක් දේවල් වලට කලින්ම ෆේස්බුක් එකේ profile pic, cover වෙනස් කරන අපි නිදහස් දවස වෙනුවෙන් ඕක මාරු කරන්නෙ එක්කෝ 3 හවස නැත්නම් 4 උදේ.
මං දකින්නේ ඒක අපි අපිටම කරන මදි පුංචිකමක් කියලා.
![]()
![]()
පන්ඩිතකම් කියනවා කියලා හිතන්න එපා.
හිතුන දේ කිව්වේ.
![]()