Aye hithanna deyak naha. kelinma down100mbps leased line එකක් 600,000 LKR /month from SLT. එච්චරයි කියන්නෙ. ඔයිට එහා හිතනවද නැද්ද කියල තීරණය කරගන්න පුළුවන්.![]()
Aye hithanna deyak naha. kelinma down100mbps leased line එකක් 600,000 LKR /month from SLT. එච්චරයි කියන්නෙ. ඔයිට එහා හිතනවද නැද්ද කියල තීරණය කරගන්න පුළුවන්.![]()
to host about 500 6GB RAM, 3 vCPU instancesServer config?
Number of servers?
You are looking at an initial cost of 8-10M LKR. And running cost of 200-500K LKR.to host about 500 6GB RAM, 3 vCPU instances
solar and grid eken power gannawa, backup ekata diesel generator ekak thiyenawaඑථක්තොඅ පවර් එක දෙන්න කොහොමද ප්ලාන් එක . ? අඩුම ඉන්ටර්නෙට් සර්විස් තුනක් ඕනේ එකට එකක් වෙනස් සර්ව්සි ප්‍රොවයිඩර් ලාගෙන් . උබ රට මැද්දේ වගේ ගත්තොත් ඉතින් මොන හුත්ත කලත් දෙකයි ඉන්නේ SLT, DIALOG වෙන හුකන්නල නැහැ
Unilimited 100mbps 5900LKR +tax wena consumer connection ekei, 100mbps leased line 600,000 LKR ekei wenasa mokadda?100mbps leased line එකක් 600,000 LKR /month from SLT. එච්චරයි කියන්නෙ. ඔයිට එහා හිතනවද නැද්ද කියල තීරණය කරගන්න පුළුවන්.![]()
I think leased is dedicated.Unilimited 100mbps 5900LKR +tax wena consumer connection ekei, 100mbps leased line 600,000 LKR ekei wenasa mokadda?
leased line එකක 100mbps upload and download ඒ කියන විදියටම තියෙනව. හොඳටම reliable විදියට. ඒක සම්පූර්ණයෙන්ම dedicated line එකක්. broadband වල වගේ Shared network නෙමෙයි. ඒත් ලක්ෂ 6ක් වටින්‍නෙ නෑ. USA වල 1gbps dedicated line එකක් වෙන්නෙත් 1500$ වගේ මාසෙකට. මෙවුන් 100mbps වලට ලක්ෂ 6 ක් ගන්නව.Unilimited 100mbps 5900LKR +tax wena consumer connection ekei, 100mbps leased line 600,000 LKR ekei wenasa mokadda?