2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    ඔරිය අපිට හොද ආතල් ඒව සෙට් කරන්න යනකොට අස්ත ඇවිල්ල ^කන්න හදනව!,අස්තගෙ ආච්චිට යන්න කියපන් ඇලස්කාවට!:frown:
    :baffled::baffled:

    ඒම කීන්නෙපා බන්ස්.. අස්තට මල වෙලා අපේ ආතල් කැඩුවොත් ඒම..:eek::eek:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :baffled::baffled:

    ඒම කීන්නෙපා බන්ස්.. අස්තට මල වෙලා අපේ ආතල් කැඩුවොත් ඒම..:eek::eek:
    අසාදාරන තීරණ වෙනුවෙන් නැගී සිටපන් උබට ඔනීනම් ඇලස්කාවට පලයන් මම හොර වීස හදන් හරි යුරෝපයට යනව!:(
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    අසාදාරන තීරණ වෙනුවෙන් නැගී සිටපන් උබට ඔනීනම් ඇලස්කාවට පලයන් මම හොර වීස හදන් හරි යුරෝපයට යනව!:(

    හරි හරි මචන්ස්...අපි ඇලැක්කාවෙන් බඩු දෙක තුනකුත් බෝට්ටුවක දාන් යුරෝප් අදිමු...:baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හරි හරි මචන්ස්...අපි ඇලැක්කාවෙන් බඩු දෙක තුනකුත් බෝට්ටුවක දාන් යුරෝප් අදිමු...:baffled:
    අඩේ ඒකත් සිරා වැඩේ අපිට ඇලස්කාවෙන් යුරෝපයට පැනගන්න පුලුවන් වෙයි...EK එකේ ඉන්න අපේ නම්වත් හොයගන්න බැරි අනාත ඒලියන්ස්ල අල්ලයි අපේ ^යිය!:lol::rolleyes::D
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    අඩේ ඒකත් සිරා වැඩේ අපිට ඇලස්කාවෙන් යුරෝපයට පැනගන්න පුලුවන් වෙයි...EK එකේ ඉන්න අපේ නම්වත් හොයගන්න බැරි අනාත ඒලියන්ස්ල අල්ලයි අපේ ^යිය!:lol::rolleyes::D

    අනිවා අනිවා...:yes::D

    බෝට්ටුවෙ පටෝගෙන පනිමු බඩු
    උඹට බඩු 10යි , මට 10යි ...:P වැඩිය ගහන නරක ලමයි එම නොවේ අපී:P

    අපි ඒලියන්ස්ලටත් සිස්ටම් කියාදෙන්නම්කො...
    කාම සූත්‍ර(අන්තර්ස්ක්කල වර්සන්):love:

    උඩ තියල දෙන්නෙ..:P:love:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනිවා අනිවා...:yes::D

    බෝට්ටුවෙ පටෝගෙන පනිමු බඩු
    උඹට බඩු 10යි , මට 10යි ...:P වැඩිය ගහන නරක ලමයි එම නොවේ අපී:P

    අපි ඒලියන්ස්ලටත් සිස්ටම් කියාදෙන්නම්කො...
    කාම සූත්‍ර(අන්තර්ස්ක්කල වර්සන්):love:

    උඩ තියල දෙන්නෙ..:P:love:

    එළ එළ අස්ත අපි නිසා තමා දවසක නැතිබන්ගස්තාන වෙන්නෙ!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    එළ එළ අස්ත අපි නිසා තමා දවසක නැතිබන්ගස්තාන වෙන්නෙ!:lol:
    :baffled::baffled::D:D:lol:
    pissu kora

    :)

    කෝ අද ඔරී...??? දාෆන්කො මචන් මොනා හරි... දොයියගන්න කලියෙන් ෆලන්න..!
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපි ඒලියන්ස්ලටත් සිස්ටම් කියාදෙන්නම්කො...
    කාම සූත්‍ර(අන්තර්ස්ක්කල වර්සන්)
    :love:
    කාමය සහ මධු පානය අන්තර් සක්වල තහනම් කරලා නෑ.මෝඩ උඹලා තමයි ඕවා තහනම් කරගෙන ඉන්නේ.කාමය තහනම් කියලා ක්‍රිස්තියානුවරු උඩු බිරුවට, උන්ගේ ආගමේ කියනවා පිටසක්වල ජීවින් කෙල්ලයි, කොල්ලයි හෙලුවෙන් මවලා ගියා කියලා.කාමය තහනම් නම් හෙලුවෙන් මවලා යනවද? එහෙම නෑ.කාමයට පිටසක්වල ජීවින් කැමති නිසානේ සුරාන්තය ජෙනරේට් වෙන්නේ.ආගමික මිනිසුන් කාමය තහනම් කරාම අවස්ථා නැති මිනිසුන් වඳුරන්ට කෙලලා ඒඩ්ස් වෛරස අරගෙන එනවා.හැබයි ජන ගහන පාලනය කර යුතුමයි.ඒ සඳහා තාක්ෂනය සහ නුවන පිටසක්වලින් ඔබලාට ලැබිලා තියෙනවා.අන්තර් සක්වල ආගමික තැනක් නෙවෙයි.විනෝදයේ සහ ඥානයේ තැනක්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපි මීට කලින් දෙපාරක් පෘථිවිය විනාශ කරා මේ ලෝකෙ ස්වභාවිකව ඇතිවුන ඩයිනෝසරයන් අපි තමයි විනාශ කරේ
    පෘථිවියේ සිටියේ ස්වභාවික ඩයිනෝසරයන්.නමුත් ඔවුන් ඇති වුනේ මෙහෙම නෙවෙයි.
    පැන්ඩරන් ගැලක්සිය තුලයි.මෙහි ග්‍රහලෝක මිලියන ගානක තවම මොවුන් සිටිනවා.ඔවුන්ගෙන් කොටසක් ජානමය තාක්ෂනය ඔස්සේත් අපි පෘථිවිය තුල ස්ථාන ගත කරා.
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    කාමය සහ මධු පානය අන්තර් සක්වල තහනම් කරලා නෑ.මෝඩ උඹලා තමයි ඕවා තහනම් කරගෙන ඉන්නේ.කාමය තහනම් කියලා ක්‍රිස්තියානුවරු උඩු බිරුවට, උන්ගේ ආගමේ කියනවා පිටසක්වල ජීවින් කෙල්ලයි, කොල්ලයි හෙලුවෙන් මවලා ගියා කියලා.කාමය තහනම් නම් හෙලුවෙන් මවලා යනවද? එහෙම නෑ.කාමයට පිටසක්වල ජීවින් කැමති නිසානේ සුරාන්තය ජෙනරේට් වෙන්නේ.ආගමික මිනිසුන් කාමය තහනම් කරාම අවස්ථා නැති මිනිසුන් වඳුරන්ට කෙලලා ඒඩ්ස් වෛරස අරගෙන එනවා.හැබයි ජන ගහන පාලනය කර යුතුමයි.ඒ සඳහා තාක්ෂනය සහ නුවන පිටසක්වලින් ඔබලාට ලැබිලා තියෙනවා.අන්තර් සක්වල ආගමික තැනක් නෙවෙයි.විනෝදයේ සහ ඥානයේ තැනක්.

    oya umba kiyana anthar sakwalada pitasakwalada hoda specialist doctors la nadda umbe mole pennana :rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන් වසර 700-800කින් පූර්ණ ධනාත්මක ජීවින් ලෙස පරිණාමය වුන පසු ඔබලා මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඉවත්ව අන්තර් සක්වල තුල තිබෙන වෙනත් ගැලක්සි එකක ඇති තාරකා මණ්ඩල තුල ස්ථාන ගත කරනු ඇත.අප යලිත් මේ සෞර ග්‍රහ මණ්ඩලය ධනාතමක් ජීවින් පරිණාමය සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වෙමු.
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10

    :eek::eek::eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මගේ ලංකාව පාලනය කිරීමට කිසිම අභිරුචියක් නැත.මට අවශ්‍යව ඇත්තේ මුලු සෞර ග්‍රහමන්ඩලයම පාලනය කිරිමයි.ඔබට මග පෙන්වීමයි.
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    මගේ ලංකාව පාලනය කිරීමට කිසිම අභිරුචියක් නැත.මට අවශ්‍යව ඇත්තේ මුලු සෞර ග්‍රහමන්ඩලයම පාලනය කිරිමයි.ඔබට මග පෙන්වීමයි.
    මචන් ඉස්සෙල්ලම පොඩි එකේ ඉදල පටන් ගත්තනම් හොද නැද්ද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගේ ලංකාව පාලනය කිරීමට කිසිම අභිරුචියක් නැත.මට අවශ්‍යව ඇත්තේ මුලු සෞර ග්‍රහමන්ඩලයම පාලනය කිරිමයි.ඔබට මග පෙන්වීමයි.

    Ehenam matai gcj tai deepanko ලංකාව පාලනය කරන්න?:D
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද කොමියුනිස්ට් චීනය පරිසර දූෂනයේ ඛේදවාචකය බවට පත් වෙලා ඇත.මුන් සමාජවාදින් කියන එවුන්ට එලියන්ස්ලා ගූ වල්ලෙන් තලනු ඇත.ජනගහනය කිසිම පාලනයක් නැත.ඒ වගේම කාර්මික රටවල් සහ ජපානය සියලූම කර්මාන්ත ශාලා සියල්ල චීනය වෙත පටවා ඇත.චීනය අධිවේගයෙන් භාණ්ඩ නිපදවමින් පරිසර දූෂනය කරමින් සිටී.තව වසර 20-30කින් චීනුන්ට පනින්න මුහුදක්ද නැති වෙනු ඇත.ඒ මුහුදද දූෂන කර ඇති නිසාය.ඒකාධිපතියන් සිටින නිසා මෙයට එරෙහිව නැගිටීමට ජනතාවට නොහැකිය.නමුත් නිවට ජනතාවන්ට පිටසක්වල කැමති නැත.නිර්භීත බව ධනාත්මක ජීවින්ගේ ලක්ෂනයකි.නිවටත්වය රිනාත්මක ජීවින්ගේ ලක්ෂනයක්වේ.එම නිසා ජනතාව හැම විටම දූෂිත දේශපාලුවන්ට,මිනිමරු පාලකය්න්ට එරෙහිව සටන් කල යුතුමය.
     
    Status
    Not open for further replies.