aana anu ani.. prathya mathaka nadda?
hafoi meeka 5s paarak withra kiyola tama therum gatte
mathaki matahki ititn
echarama mathakath na..Siyadoris ehema innwada dan ?
aana anu ani.. prathya mathaka nadda?
mathaki matahki ititn
echarama mathakath na..hafoi meeka 5s paarak withra kiyola tama therum gattemathaki matahki ititn
echarama mathakath na..
Siyadoris ehema innwada dan ?





නෑ නෑ ඔයා ලා.........ස්සනයි ..
සෝ........ ප්රිටි![]()

na eya baisikale nagala giya![]()


godak aya thread daala ahanavath ekkane oya vage eeva. thaman aadare karana kenaava therum gena innavanum ithin mona vage thaggak da sudusu kiyala vatahaganna puluvan vai ape kattiyata
sthuthi ape yaaluvo venuven me vage deyak dammata 
ඔය සියදොරිස් ගැන ලියපු රසාස්වාද මම මුලින් පටන් ගන්න හැටි මට තාම මට මතකයි එවුනට දැන් අවුරුදු 7 කටත් වැඩියි .![]()
ඔය සියදොරිස් ගැන ලියපු රසාස්වාද මම මුලින් පටන් ගන්න හැටි මට තාම මට මතකයි එවුනට දැන් අවුරුදු 7 කටත් වැඩියි .![]()

ha .. dewani paadama mokadda kiyanna balamu ochchara honda mathakayak thiyanawanam

දුක්ඛ දෝමනස්සයන් මද්යයේ තම ජීවන අරගලය හා සටන් වදින අතර තුර කෙසේ හෝ තම අශාවන් තෘප්තිමත් කරගැනීමට උත්සහා දරන්නාවු මිනිසෙකුගේ ඇතුලාන්තය පාඨක මනස තුල ප්රතීය මාන කරමින්, ප්රථම පුරුෂ දුෂ්ටි කෝනයෙන් දෝලනය වන්නාවු මෙම කෙටි කත්වේ රචකයා ගුණදාස අමරසේකර මහතාය ....................................... තව තියනවා ටයිප් කරන්න බැහැ.
කුරුළු කූඩුවක්
A/L මැත්ස් කරාට හැමදාම ඉස්කෝලේ හෝල් එකේම සින්හල වලටයි සමාජ අධ්යනයටයි වැඩිම ලකුණු තිබ්බේ මට

thunweni paadama?![]()
අපණ්ණක ජාතකයද කොහෙද ? 
ඔක්කොම පිලිවලට මතක නැහැ අනේ.අපණ්ණක ජාතකයද කොහෙද ?
![]()

apannaka jathakaya?![]()
