Valentine's~day~gifts~for~GirlFriend

amaangel

Member
Sep 16, 2011
642
57
0
ape aadare karana kattiyata prayojanavath vai oova godak man hithanne :D godak aya thread daala ahanavath ekkane oya vage eeva. thaman aadare karana kenaava therum gena innavanum ithin mona vage thaggak da sudusu kiyala vatahaganna puluvan vai ape kattiyata :D sthuthi ape yaaluvo venuven me vage deyak dammata :D


b0809.gif
 

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ඇයි අර ගැල් පන්සීයක් අරන් කාන්තාරේ යද්දි වතුර නැති වෙලා යක්කුන්ට අහුවෙන සීන් එක , දන්නේ නැද්ද ? :P

    eka apannaka jathakaya da :nerd::oo:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :lol:

    ඔය සියදොරිස් ගැන ලියපු රසාස්වාද මම මුලින් පටන් ගන්න හැටි මට තාම මට මතකයි එවුනට දැන් අවුරුදු 7 කටත් වැඩියි . :yes:

    e kiyanne saahena atheeyak :S e unata niyama katawa neda..

    දුක්ඛ දෝමනස්සයන් මද්‍යයේ තම ජීවන අරගල‍ය හා සටන් වදින අතර තුර කෙසේ හෝ තම අශාවන් තෘප්තිමත් කරගැනීමට උත්සහා දරන්නාවු මිනිසෙකුගේ ඇතුලාන්තය පාඨක මනස තුල ප්‍රතීය මාන කරමින්, ප්‍රථම පුරුෂ දුෂ්ටි කෝනයෙන් දෝලනය වන්නාවු මෙම කෙටි කත්වේ රචකයා ගුණදාස අමරසේකර මහතාය ....................................... තව තියනවා ටයිප් කරන්න බැහැ. :D



    කුරුළු කූඩුවක් :P



    A/L මැත්ස් කරාට හැමදාම ඉස්කෝලේ හෝල් එකේම සින්හල වලටයි සමාජ අධ්‍යනයටයි වැඩිම ලකුණු තිබ්බේ මට

    :yes: ela ela..wichare denna patan aran tiyanwa niyameta..Sinhala walata A nedA :p

    Mata num dan mathaka

    "aanna puthe bicycle wanguwen harila ruun gaala" kiyala ape sir kiuwa widiha... :)