MicroWorkers කරන අයට දැනුම් දීමක්

HardLife

Active member
  • Feb 2, 2012
    202
    26
    28
    MicroWorkers කරන අයට දැනුම් දීමක්

    මට විතරයි වගේ අවුල ගිහින් තියෙන්නේ.. මම මැක් එකක් නිසාද දන්නෙත් නැහැ. ඔන්න පෝස්ට් එක Remove කලා
     
    Last edited:

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    එළ හරකා;12001868 said:
    oovoo skype wagema ekak but ohoma wenna widihak na :nerd:

    දන්නවා බන්! ඒත් මට දැන් උන එකයි කිව්වේ. සමහර විට මගේ මවුස්/කීබෝඩ් වයලස් නිසාද දන්නෙ නැහැ.
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    virus gard eken detect karae nadda ban?
    වයිරස් ගාඩ් දාන්නෙ නැහැ බන් ස්ලෝ වෙන නිසා. මම වෙනම පරණ එහෙකින් නෙට් එකේ වැඩ කරන්නේ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Machan un software eka download karala test karannai MW eke danne..
    Hariyata software ekak testing karanawa nam ewata sahena cost ekak yanawa.
    Pudumayak na beta version ekak dala PC eka awl unata..
    Mama nam MW eke software testing jobs karan na, nikan PC eka upset yanawa owa dala.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මාත් download කරල උන් එවන welcome mail එක පෘෆ් විදියට දුන්නා !
    අවුලක් ගියෙ නෑ ! :cool: එකත් ස්ක්යිප්පුව වගේම ජිල්බිරිස් එකක් තමා ! :cool:
    :love::love:
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    Machan un software eka download karala test karannai MW eke danne..
    Hariyata software ekak testing karanawa nam ewata sahena cost ekak yanawa.
    Pudumayak na beta version ekak dala PC eka awl unata..
    Mama nam MW eke software testing jobs karan na, nikan PC eka upset yanawa owa dala.
    ඔව් බන් මමත් ආයෙකරන්නෙ නැහැ!