
. කොහෙන් ආපු %^$#^%$^% ලද දන්නේ නෑ. හැබැයි තවම මැක්කෝ ලොකු වෙලා නෑ. ඉන්නේ පුංචිම පුංචි එවුන්. බැරි වෙයිද මුන්ව shampoo එකකින් හරි, tablet එකකින් හරි ගොඩ දාගන්න. 


මචන්ස්ලා ලැබ්රඩෝර් බලු පැටවූ 2ක් ඉන්නවාලු
අඩුවට ගන්න පුලුවන්ලු 25000කට විතර කැමති කෙනෙක් ඉන්නවන්ම් මට පිඑම් එකක් දාන්න![]()



මචන් Asuntol කියලා සබන් එකක් තියනවා ඒක හොදයි ඒක ගාලා නාවන්න ඉස්සෙල්ල පොඩ්ඩක් නාවලා සබන් එක ගාන්න ඉටපස්සෙ විනාඩි 10 විතර තියලා නාවන්න හරි ගියෙ නැත්තන් කියන්න මම shampoo ටිකක් කියන්නම්කෝ කෝ මේ දොස්තර මෙන්න ආයෙත් ජිනීට මැක්කෝ වගයක් බෝ වෙලා අයියෝ. කොහෙන් ආපු %^$#^%$^% ලද දන්නේ නෑ. හැබැයි තවම මැක්කෝ ලොකු වෙලා නෑ. ඉන්නේ පුංචිම පුංචි එවුන්. බැරි වෙයිද මුන්ව shampoo එකකින් හරි, tablet එකකින් හරි ගොඩ දාගන්න.
![]()
මචන් Asuntol කියලා සබන් එකක් තියනවා ඒක හොදයි ඒක ගාලා නාවන්න ඉස්සෙල්ල පොඩ්ඩක් නාවලා සබන් එක ගාන්න ඉටපස්සෙ විනාඩි 10 විතර තියලා නාවන්න හරි ගියෙ නැත්තන් කියන්න මම shampoo ටිකක් කියන්නම්
මුට ගැහැව්වම මොකද කරන්නෙ කැ ගහනවද![]()

pharmacy වල නම් අනිවා ඇති බන්Elaz මචං ඔය සබන් එක food city එකේ තියෙයිද නැත්නම් pharmacy එකේද ඇත්තේ ?

පව් බන් ආතල් ඩයල් එකනෙ ඌට ගහන්න එපාOw lol ita passe moo tikak wela hangila innawa,ethakota lagata yaddi matath buranawa,tikak wela ehema idala kanna mona hari daala shape karagannawa![]()

මගේ වැඩේ මතක තියාගෙන ඉඳපන් හොඳේ.....යකෝ ඔය තමා ලැබාලා ගන්න පුලුවන් අඩුම ගාන
![]()
