ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
කෝ කෝ මේ දොස්තර මෙන්න ආයෙත් ජිනීට මැක්කෝ වගයක් බෝ වෙලා අයියෝ :oo::oo:. කොහෙන් ආපු %^$#^%$^% ලද දන්නේ නෑ. හැබැයි තවම මැක්කෝ ලොකු වෙලා නෑ. ඉන්නේ පුංචිම පුංචි එවුන්. බැරි වෙයිද මුන්ව shampoo එකකින් හරි, tablet එකකින් හරි ගොඩ දාගන්න. :baffled::baffled::baffled:
 
Churaliya

Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    මචන්ස්ලා ලැබ්‍රඩෝර් බලු පැටවූ 2ක් ඉන්නවාලු :rolleyes:
    අඩුවට ගන්න පුලුවන්ලු 25000කට විතර කැමති කෙනෙක් ඉන්නවන්ම් මට පිඑම් එකක් දාන්න;)

    අයියෝ සල්ලි :baffled::baffled::baffled:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කෝ කෝ මේ දොස්තර මෙන්න ආයෙත් ජිනීට මැක්කෝ වගයක් බෝ වෙලා අයියෝ :oo::oo:. කොහෙන් ආපු %^$#^%$^% ලද දන්නේ නෑ. හැබැයි තවම මැක්කෝ ලොකු වෙලා නෑ. ඉන්නේ පුංචිම පුංචි එවුන්. බැරි වෙයිද මුන්ව shampoo එකකින් හරි, tablet එකකින් හරි ගොඩ දාගන්න. :baffled::baffled::baffled:
    මචන් Asuntol කියලා සබන් එකක් තියනවා ඒක හොදයි ඒක ගාලා නාවන්න ඉස්සෙල්ල පොඩ්ඩක් නාවලා සබන් එක ගාන්න ඉටපස්සෙ විනාඩි 10 විතර තියලා නාවන්න හරි ගියෙ නැත්තන් කියන්න මම shampoo ටිකක් කියන්නම්
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    f8171a999a64708c446fcb760872f26bfdcaa9a0_m.jpg

    382942_223127524434172_152903041456621_511695_1228532268_n.jpg
    :love::love::love::love::P
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචන් Asuntol කියලා සබන් එකක් තියනවා ඒක හොදයි ඒක ගාලා නාවන්න ඉස්සෙල්ල පොඩ්ඩක් නාවලා සබන් එක ගාන්න ඉටපස්සෙ විනාඩි 10 විතර තියලා නාවන්න හරි ගියෙ නැත්තන් කියන්න මම shampoo ටිකක් කියන්නම්

    Elaz මචං ඔය සබන් එක food city එකේ තියෙයිද නැත්නම් pharmacy එකේද ඇත්තේ ?