මගෙ දුක බලල අදහසක් දියන්කෝ !

Status
Not open for further replies.

thomian

Well-known member
  • May 20, 2011
    12,568
    17,740
    113
    ගල්පාත මහත්තයා;11357303 said:
    ඇයි පරණ එවුන්ට මොකද වුනේ? :D:shocked:

    මචන් මොනා අරන් ගියේ නැතත් කමක් නෑ කෙල්ල ඉස්සරහ ඇඹරෙන්න එපා,
    දැන් ඉන්න කෙල්ලො කැමති නෑ කොල්ලො නිකන් බොරුවට හැගිම්බර වෙලා ඇබරෙනවට, නියම පිරිමියෙක් වගේ හොදට කෙල්ලගේ ඇස් දෙක දිහා කෙලින්ම බලාගෙන කතා කරපන්,
    උබේ ඇස් වලිනුත් කතා කරපන්, ආයේ නෑ මචන් කෙල්ල ඉතින් අපේ භාශවෙන් කියනවනම් කොර වෙයි.
    කෙල්ල උබ ගැන හොද විදියට හිතයි. ඊට පස්සේ ඉතින් කොහේ හරි යමින් ගමන්
    කෙල්ලගෙන් දැනගනින් කෙල්ල වැඩිපුර මොනාටද කැමති කියලා,
    ගොනා වගේ කියන්න එපා මම ඔයාට එකක් ගෙනත් දෙන්නම් අයෙමත් මිට් වුනාම කියලා,
    සද්ද නොකර ඉදපන්,
    පහුවදා දවසක මිට් වෙන්න යද්දි උබට පුලුවන්නම් ඒ දේ අරගෙන යන්න,
    කෙල්ල පුදුමවෙයි, ආස හිතෙයි ගොඩාක්..
    මුල්ම දවසේ එහෙ මෙහෙ යන්න යනකොට කෙල්ලගෙ කැමැත්ත ඇති තැන් වලට යන්න.
    හොදට දවස ගත කරන්න විහිලුවක් කරලා කෙල්ලව හිනස්සලා ඒ දවස අමරණිය කරවන්න. යනකොට කෙල්ලට උබත් එක්ක යන්න පුලුවන් අවසාන් සිමව වෙනකන් යන්න,
    එතනදි කෙල්ලගෙ අතින් අල්ලලා මම ගිහින් එන්නම් සුදු, බුදුසරණයි පරිස්සමෙන් කියලා හදවතින්ම කියලා සමුදෙන්න එදා දවසට.
    හොද පෙම්වතෙක් වෙන්න, කෙල්ලට කරදරයක් වෙන මානසික වදයක් වෙන
    පෙම්වතෙක් වෙන්න එපා,
    අත්දුටුවයි ප‍්‍ර‍ත‍්‍ය‍ක්ශයි උබට ජය:yes:

    (මචන් Thred1 බම්ප් වෙලා,
    මම මේකට කමෙන්ට් කලේ මේ දේ වැදගත් නිසයි,
    පලවෙනි දවසේ විතරක් නෙවේ හැමදාම මේ දේවල් වැදගත් වෙයි කියලා හිතනවා)
    :yes::yes:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මචන් උබ ඔක අපෙන් අහලා වැඩක් නැ උබ හිතපන් අනිත් එක උබට හිතෙන විදිහට කෙල්ල කැමති දෙයක් අරන් පලයන් අනික් අවුරුදු 2ක් නෙමෙ 20ක් talk කරත් වැඩක් වෙන්නෙ නැ උබ එකිව හරියට තෙරුම් ගත්තෙ නැත්තං අනිත් එක බං එකි ලව් කරන්නෙ අපි හිතන දෙට නෙමෙනෙ උබ හිතන දෙට එක නිසා උබ අපි නොවි උබ වෙල හොදයි කියලා හිතන හොදම දේ අරං දියන්

    Good Luck brother ;)
     
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    මගෙ අලුත් Girl Friend මට ලබන සතිය දිහා හම්බ වෙන්න එන්න කිව්වා !
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    මොනාද මම දෙන්න ඕනෙ !
    මුකුත් නොදීහිටියට කමක් නැද්ද ? :baffled:

    බොහොම අමාරුවෙන් අවුරුදු දෙකක් Talk කරලා දාගත්තේ ! (උබල නම් සති දෙකකට වඩා Try කරන්නෙ නෑ කියල දන්නව) පොඩි හරි වරදක් උනොත් මගෙ අතින් අජූතයි :rolleyes:

    කිස් නම් දෙන්න තරම් තත්වයක් තාම උදා වෙලා නෑ !

    කියපල්ලකෝ මම මොනාද දෙන්නේ ???????????
    මට හිතලම පිස්සු හැදිල තියෙන්නේ !

    online witharayi wage kellek inne, paw :lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    mukuth aran yanna epa ban.
    ethakota kellata hamadama monawa hari ona wewi.
    nidahas , lassana thanakata aran palayan.
    loku thanakin nathi unath rasa thanakin kanna aran diyan.
    e athi hodatama.
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    මගෙ අලුත් Girl Friend මට ලබන සතිය දිහා හම්බ වෙන්න එන්න කිව්වා !
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    මොනාද මම දෙන්න ඕනෙ !
    මුකුත් නොදීහිටියට කමක් නැද්ද ? :baffled:

    බොහොම අමාරුවෙන් අවුරුදු දෙකක් Talk කරලා දාගත්තේ ! (උබල නම් සති දෙකකට වඩා Try කරන්නෙ නෑ කියල දන්නව) පොඩි හරි වරදක් උනොත් මගෙ අතින් අජූතයි :rolleyes:

    කිස් නම් දෙන්න තරම් තත්වයක් තාම උදා වෙලා නෑ !

    කියපල්ලකෝ මම මොනාද දෙන්නේ ???????????
    මට හිතලම පිස්සු හැදිල තියෙන්නේ !

    මම උබේ කෙල්ල වුනානම් උබට තඩි පුන්නක්කු ගෝනියක් ගේනවා.....:lol::lol:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    අම්බෝ අවුරුදු 2ක්.. මමනම් අවුරුදු දෙකකට කරපු ගාන මතකත් නැහැ. එකක්වත් serious නම් නෙමේ
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අවුරුදු දෙකක් කට්ටක් කළා නේ
    මොනවද බන් උබ එච්චර කල් කරේ
    හරි අවුලක් නෑ උබ වොච් එකක් වගේ දෙයක් දීපන්
    අවුරුදු දෙකටම මතක හිටින්න

    Status
    Not open for further replies.