මගෙ දුක බලල අදහසක් දියන්කෝ !

මගෙ අලුත් Girl Friend මට ලබන සතිය දිහා හම්බ වෙන්න එන්න කිව්වා !

මොනාද මම දෙන්න ඕනෙ !
මුකුත් නොදීහිටියට කමක් නැද්ද ?
බොහොම අමාරුවෙන් අවුරුදු දෙකක් Talk කරලා දාගත්තේ ! (උබල නම් සති දෙකකට වඩා Try කරන්නෙ නෑ කියල දන්නව) පොඩි හරි වරදක් උනොත් මගෙ අතින් අජූතයි
කිස් නම් දෙන්න තරම් තත්වයක් තාම උදා වෙලා නෑ !
කියපල්ලකෝ මම මොනාද දෙන්නේ ???????????
මට හිතලම පිස්සු හැදිල තියෙන්නේ !