නයන හෙට්ටිආරච්චි යනු පිස්සෙක්ද?

mudalihami

Banned
Dec 27, 2011
396
58
0
සිංහල දේශය
නයන හෙට්ටිආරච්චි යනු පිස්සෙක්ද?

418773_363676523661645_351343628228268_1326603_1342714416_n.jpg

නයන හෙට්ටිආරච්චි යනු පිස්සෙක්ද?
මචන්ලා, කවුරුත් නයන හෙට්ටිආරච්චිගෙ videos බලන්න එපා.මූ කරන දේ ගැන හැමෝවම දැනුවත් කරහන්. මෙන්න මේකයි මූගෙ කතන්දරේ....
මූට ඇති පිස්සුවක් නෑ. මුගේ video 1ක් බලන ගානෙ මුට සල්ලි එනවා. මුගෙ video වල add යනවා. ඉතින් අපි මුගෙ video 1ක් බලන වාරයක් පාසා මූ සල්ලි හම්බ කර ගන්නවා.
දෙවෙනි කරුණ....මුගෙ visa වැදිල තියෙන්නෙ 2012 මාර්තු දක්වා විතරයි. ඊට පස්සෙ ලංකාවට එන්න වෙනවා. මූ කැනඩා රජයට අභිආයාචනාවක් ඉදිරිපත් කරන්න යන්නෙ මෙන්න මෙහෙම. "මට ලංකාවට යන්න විදිහක් නෑ. මං අපේ රටේ සිදු වන ඇත්ත එළි කරද්දි අපේ රටේ මිනිස්සු මට මරණ තර්ජණ ඉදිරිපත් කරනවා. ඒ නිසා මට ලංකාවට යන එක බොහොම අවදානම්." කොහොමද ඌගෙ උපක්‍රමේ....මූට මරණ තර්ජණ ඔප්පු කරන්න සාක්ෂිත් තියෙනවා අපේ comments වලම. කවදාවත් මුගෙ videos බලලා මූව පෝසත් කරන්නවත්, මුගෙ වැඩේ සාර්ථක කරන්නවත් දෙන්න එපා. මේ පණිවිඩේ හැමෝටම දියන්. අපිම තමයි මූව ලෝක ප්‍රසිද්ධ කරේ. මින් ඉදිරියට මේක නොවෙන්න වග බලා ගමු.

උපුටා ගෑනීමකි
 
mudalihami

Banned
Dec 27, 2011
396
58
0
සිංහල දේශය
ane palayan ban yanna... mu kiyana kathawalath athathk thiyanawa... thopi wage bath balayo nisa thama anthimata kawada hari budu dhama winasa wenne.... a nisa budu hamuduruwanta agwrawa nokara mu kiyana ewa upelshawen ahan hitapapiyau
මූ කියන කිසිම දෙයක් තාර්කික නෑ... තාර්කිකව අහන ඔනේ ප්‍රශ්නෙකට අපි මේ එලකිරියේ උත්තර දීලා තියෙනවා.. මු එක වචනයක් හොයාගන්නව,,, එකත් එක්ක කුනුහරප එකතු කරලා ඒකම ඒකම කියෝනවා,,,
මු නෙමේ මේකෙ ඉන්න සුද්දන්ගේ බත් බෑල පරම්පරාවල උන්, හම්බයෝ අහපු හෑම දේම අපි හුගක් විද්යාත්මකව ඔප්පු කලා... කෝ ඒ එක දේකට ඔය දෙවියන්වහන්සේ දෑක්කා වගේ කෑ ගහන එකෙක් උත්තර දුන්නද?
 
TO

ane palayan ban yanna... mu agama gena kiyana kathawalath athathk thiyanawa...

e unata mu ape ratata kelawanawanan.. muta wedak denna ona

ඈයි මචන් රිප්ලයි එක වෙනස් කලේ????
 
Last edited:

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මූ කියන කිසිම දෙයක් තාර්කික නෑ... තාර්කිකව අහන ඔනේ ප්‍රශ්නෙකට අපි මේ එලකිරියේ උත්තර දීලා තියෙනවා.. මු එක වචනයක් හොයාගන්නව,,, එකත් එක්ක කුනුහරප එකතු කරලා ඒකම ඒකම කියෝනවා,,,
    මු නෙමේ මේකෙ ඉන්න සුද්දන්ගේ බත් බෑල පරම්පරාවල උන්, හම්බයෝ අහපු හෑම දේම අපි හුගක් විද්යාත්මකව ඔප්පු කලා... කෝ ඒ එක දේකට ඔය දෙවියන්වහන්සේ දෑක්කා වගේ කෑ ගහන එකෙක් උත්තර දුන්නද?

    http://elakiri.com/forum/showthread.php?p=12005630&posted=1
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මූ කියන කිසිම දෙයක් තාර්කික නෑ... තාර්කිකව අහන ඔනේ ප්‍රශ්නෙකට අපි මේ එලකිරියේ උත්තර දීලා තියෙනවා.. මු එක වචනයක් හොයාගන්නව,,, එකත් එක්ක කුනුහරප එකතු කරලා ඒකම ඒකම කියෝනවා,,,
    මු නෙමේ මේකෙ ඉන්න සුද්දන්ගේ බත් බෑල පරම්පරාවල උන්, හම්බයෝ අහපු හෑම දේම අපි හුගක් විද්යාත්මකව ඔප්පු කලා... කෝ ඒ එක දේකට ඔය දෙවියන්වහන්සේ දෑක්කා වගේ කෑ ගහන එකෙක් උත්තර දුන්නද?

    umbala thama buddagama kanne.... yako mu agama kiyana ewa gana balala thremu ganin..... :P
     
    • Like
    Reactions: AVG PC Tuneup

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    ඇඩ් වලින් සල්ලි හොයන කතාව නම් බොරුවක්! අනික කැනඩාවෙ උන් සිංහල දන්නවාද බන්? අනික කවුද කිව්වෙ මුගේ වීසා 2012 ඉවරයි කියලා. මම දැන ගත්තු විදිහට නම් මූ එහෙ පුරවැසිබාවය තියෙන එකක්.

    උඹලා මුගේ හැම එකම ෆ්ලැග් කරපල්ලා. එත කොට නිකම්ම එකවුන්ට් එකට බඩු හරි වේවි.
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    umbala thama buddagama kanne.... yako mu agama kiyana ewa gana balala thremu ganin..... :P

    නිගන්ටයන්ටත් අනුගාමිකයෝ හිටියා....... මිනීමරු ස්ත්‍රී දුශකයන්ටත් අනුගාමිකයෝ ඉන්නවා... ඒක එක එකාගේ තත්ව මත රදාපවතින දෙයක්.......

    උදාහරන- අතිතයේ වෑල්ලේ ජීවත් උන මිනිස්සුන්ට කුබුරු ගොවිතෑන් කරන්න බෑ...
    මුහුදු රස්සාවෙන් ඈරෙන්න ජීවත් වෙන්න පුලුවන්ද?බෑ....දරුවන්ගේ බඩකට පුරවන්නෑතුව කර්මාන්තය නොකර ඉන්නත් බෑ.... කොච්චර උනත් බුද්දියට එකගව බවුද්දයෙක් වෙලා මුහුදු රස්සාව කරන්නත් බෑ...(දෑන් අහයි බුදුදහම හෑමේටම සදාරන නෑ නේද කියලා.... ඔව් බුදු දහම ඉගෑන්නුවේ ඒක තෙරුම් ගන්න පුලුවන්,ඒ වගෙම
    ඒක තෙරුම් ගන්න පුලුවන් වටපිටාවක ජීවත් වු උන්ට විතරයි..ඒකනේ බුදු හාමුදුරුවෝ කාන්තාරෙ මස්කටු ලොව ලොවා මරු විකල්ලෙන් වතුර හොයපු උන්ගේ ගොඩේ නුපදී සස්ශ්‍රීක ඉන්දියාවේ පහල උනේ ) පීඩනෙන් හිටපු උන් පව් සමාකරගන්න පුලුවන් කියලා හිතපු විකල්පෙකට ලේසියෙන්ම අහු උනා....
    ඉතින් මචන් උබේ requirement වලට, උබේ ජීවන රටාවට මු උබට එල කොල්ලෙක් වගේ පේනවා ඈති.... අනේ අපිටනම් ඒකට කරන්න දෙයක් නෑ

    බුදු දහම විද්යාවක්... ඒක හෑමෝටම තේරෙන්නේ නෑ... හරියට 8 වත් පාස් නෑති පොරකට කොන්ටම් / නියුට්‍රෝනියානු භව්තික විද්යාව තේරෙන්නෙත් නෑ... ඒකෙ වෑදගත් කමකුත් නෑ වගේ දෙයක්
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    ඇඩ් වලින් සල්ලි හොයන කතාව නම් බොරුවක්! අනික කැනඩාවෙ උන් සිංහල දන්නවාද බන්? අනික කවුද කිව්වෙ මුගේ වීසා 2012 ඉවරයි කියලා. මම දැන ගත්තු විදිහට නම් මූ එහෙ පුරවැසිබාවය තියෙන එකක්.

    උඹලා මුගේ හැම එකම ෆ්ලැග් කරපල්ලා. එත කොට නිකම්ම එකවුන්ට් එකට බඩු හරි වේවි.
    මචන් මේක උපුටා ගෑනීමක්. 100% අඩහස් මගේ නෙමෙයි...අහන්න දකින්න ලෑබුනු දේවල් අනුව මට හරියි කියලා තාර්කිකව හිතෙන නිසයි දෑම්මේ...

    කැනඩාවෙ උන් සිංහල දන්නවාද බන්?
    answer - මචන් මු ඉංග්‍රීසියෙන් දාපුවා දෑක්කද?? මුට අති සුපිරිම මාර කඩ්ඩක් බන් තියෙන්නේ.. යුරෝපා රටක හිටියොත් මිසක් වෙන කිසිම රටක හිටියත්,,, කොච්චර ඉගෙන ගත්තත් මේ තරමටම කඩ්ඩ හෑදෙන්නේ නෑ

    අනික කවුද කිව්වෙ මුගේ වීසා 2012 ඉවරයි කියලා. මම දැන ගත්තු විදිහට නම් මූ එහෙ පුරවැසිබාවය තියෙන එකක්.
    answer - මු තාර්කිකව නෙමේ බන් බුදුදහමට ගරහන්නේ... කව් රු හරි තාර්කිකව බුදු දහම ප්‍රශ්න කරනවනම් අපිත් බොහෝම කෑමතියි... ඒකෙන්ම පේනවා මුගෙ අරමුන වෙනස් කියලා

    එත කොට නිකම්ම එකවුන්ට් එකට බඩු හරි වේවි.
    answer- එකවුන්ට් එකක් අයෙත් හදන එක ගේමක් නෙමෙයි මචන්....

    බොහොම ස්තුත්යි මචෝ.......
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මූ කියන කිසිම දෙයක් තාර්කික නෑ... තාර්කිකව අහන ඔනේ ප්‍රශ්නෙකට අපි මේ එලකිරියේ උත්තර දීලා තියෙනවා.. මු එක වචනයක් හොයාගන්නව,,, එකත් එක්ක කුනුහරප එකතු කරලා ඒකම ඒකම කියෝනවා,,,
    මු නෙමේ මේකෙ ඉන්න සුද්දන්ගේ බත් බෑල පරම්පරාවල උන්, හම්බයෝ අහපු හෑම දේම අපි හුගක් විද්යාත්මකව ඔප්පු කලා... කෝ ඒ එක දේකට ඔය දෙවියන්වහන්සේ දෑක්කා වගේ කෑ ගහන එකෙක් උත්තර දුන්නද?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    මචන් මේක උපුටා ගෑනීමක්. 100% අඩහස් මගේ නෙමෙයි...අහන්න දකින්න ලෑබුනු දේවල් අනුව මට හරියි කියලා තාර්කිකව හිතෙන නිසයි දෑම්මේ...

    කැනඩාවෙ උන් සිංහල දන්නවාද බන්?
    answer - මචන් මු ඉංග්‍රීසියෙන් දාපුවා දෑක්කද?? මුට අති සුපිරිම මාර කඩ්ඩක් බන් තියෙන්නේ.. යුරෝපා රටක හිටියොත් මිසක් වෙන කිසිම රටක හිටියත්,,, කොච්චර ඉගෙන ගත්තත් මේ තරමටම කඩ්ඩ හෑදෙන්නේ නෑ

    අනික කවුද කිව්වෙ මුගේ වීසා 2012 ඉවරයි කියලා. මම දැන ගත්තු විදිහට නම් මූ එහෙ පුරවැසිබාවය තියෙන එකක්.
    answer - මු තාර්කිකව නෙමේ බන් බුදුදහමට ගරහන්නේ... කව් රු හරි තාර්කිකව බුදු දහම ප්‍රශ්න කරනවනම් අපිත් බොහෝම කෑමතියි... ඒකෙන්ම පේනවා මුගෙ අරමුන වෙනස් කියලා

    එත කොට නිකම්ම එකවුන්ට් එකට බඩු හරි වේවි.
    answer- එකවුන්ට් එකක් අයෙත් හදන එක ගේමක් නෙමෙයි මචන්....

    බොහොම ස්තුත්යි මචෝ.......

    මොකෝ බන් උබ යන්නෙ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නෙ? කැනඩාවෙ උන් සිංහල දන්නවාද ඇහුවම උඹ කියනවා නයන ගෙ ඉංග්‍රිසි මට්ටම ගැන, පුරවැසි බාවය ගැන ඇහුවම කියනවා තාර්කික නැහැලු! මොනාද බන් මේවා? එක්කො ප්‍රශ්න හරියට කියෝලා උත්තර දාපන්. උත්තර දෙන්න බැරි නම් කුවෙට් කරන්නෙ නැතුව වෙනම රිප්ලයි එකක් දාපන්.:lol:
     
    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    ane palayan ban yanna... mu agama gena kiyana kathawalath athathk thiyanawa...

    e unata mu ape ratata kelawanawanan.. muta wedak denna ona

    pala &@ttige puto yanna, budu dahama wewa mona agamakatawat ngraha karana eka waradi %ako....konda kelin tiyana @mmage kiri beepu ekeknam eliyata awilla owa kiyapiya...ulamo hama agamakatama garu karanna danaganin....:angry::angry::angry::angry::oo::oo:
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    මේකත් නිකම් සල්ලි දීලා ඇඩ් එකක් දානවා වගේ බන්. පොඩ්ඩක් මිනිස්සුන්ට අමතක වෙන කොට ආයෙත් ඇඩ් එකක් යනවා!:eek: