ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
කකුල් හතරේ පූ රාජයෙක්:love::love:

අපේ ගෙදර ඉන්න බලු රාජයා හින්දා මගේ තත්වය බල්ලා වෙලා ඉන්නේ :sorry::sorry::sorry:, තව පූ රාජෙකුත් ගෙනාවොත් මම ගෙදරින් එළියේ තමයි :baffled::baffled:. ඔන්න ඔය නංගිලා දෙන්නෙක් ඉන්නේ අහලා බලපං:rolleyes::rolleyes:, නැත්නම් අපේ බලු දොස්තර business එකක් වුනත් set කරලා දෙයි :P:P:P.
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    අවශ්‍යතා හා උවමනා දාලා ඉල්ලුම් පත්තරයක් දාමු:dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු පූවා හුරතලයට ඇති කිරීම සදහා සපුරාලියයුතු දේ:D

    නිදාගැනීම සදහා ඩබල් ලේයර් දම්රෝ මෙට්ටයක්
    උදේ 6ට සහ 730ට වෙයිට් ගේන් කිරි කෝප්ප දෙකක්
    ව්‍යායාම කට්ටලයක්
    තුන්වේල සදහාම කටු රහිත මස් එක වේලකට 50KG බැගින් (කුකුල්,මුව,හා,ඉත්තෑ ඕනි මසක් බාර ගනු ලැබේ)
    නෑමට රත් කල ජලය
    කම්මැලි කම යෑම සදහා දිනපතා වෙන් වෙන් පාට සහිත පූසියන්

    මෙම අවශ්‍යතාවයන් සම්පූර්ණ කල හැකිනම් ඔබටත් ලස්සම ලස්සන සුදු පූවෙකු තමාගේ කරගත හැක.අදම අමතන්න.0815987458:D:D:D

    ප්‍රිවිව් ඔෆ් පූසා:nerd:
    4254994_f260.jpg

    oooh salary :shocked::shocked::shocked: