2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,738
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ දේවල් දැන්මම ප්‍රචාරය කරන්න එපා ඔරි පුතේ මේ ත්‍රෙඩ් එක මෙන් ඉන් බ්ලැක්ලත් බලන් ඉන්නේ ඒ නිසා ටිකක් වගකීමෙන් වැඩ කරන්න.
    අම්මට කුඩු!!!:oo::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,738
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ වසර තුල සරත් ෆොන්සේකා විතරක් නෙවෙයි සියලූම සිරකරුවන් අපි නිදහස් කරනවා.අන්තර් සක්වල යනු අපරාධ කිරීමට හේතු තිබෙන ස්ථානයක් නෙවෙයි.අන්තර් සක්වල තුල ,නව යුගය තුල ධනය ‍රැස් කිරීමක් කල නොහැකයි.තමන්ට ඕනි දේවල් නොමිලේ ලැබෙනවා.හැමෝටම උසස්තම ආහාර,පානයන්, ඇදුම් පැලදුම්,සපත්තු, නිවාස, වෙද්‍ය ප්‍රතිකාර නොමිලේ ලැබෙනවා.නිවසට අවශ්‍ය උපකරන ඉහලම ප්‍රමිතියෙන් ඒවාය.මේවත් නොමිලේ. ගෙවන්න කිසිම බිලක් නැත.පෘථිවිය වගේ ධනවතුන්ට විතරක් උසස්තම දේවල් දෙන බංකොලොත් ආර්ථික හෝ දේශපාලන රටාවක්,නායකත්වයක් නව යුගය තුල නැත.ධනාතමක චින්තනයෙන් යුත් අන්තර් සක්වල ජීවින් බිහි කිරිමේ අභිලාසය සහිත තැනක බේද බින්න වෙන්න කිසි ඉඩක් නෑ.ඒ වගේම අපරාධකරුවන්ට දැඩි දඩුවම් තියෙනවා.
    මේව මැජික් වගේ මවලද බොස් නොමිලේ දෙන්නෙ?,පිනට කාල පිනා වගේ ඉන්න හැකිය!:eek::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේව මැජික් වගේ මවලද බොස් නොමිලේ දෙන්නෙ?,පිනට කාල පිනා වගේ ඉන්න හැකිය!:eek::baffled:
    දියුණු තාක්ෂනයට මැවුම් වාදයටත් වඩා උසස් ලෙස ඕනම දෙයක් නිපදවිය හැක.
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    දියුණු තාක්ෂනයට මැවුම් වාදයටත් වඩා උසස් ලෙස ඕනම දෙයක් නිපදවිය හැක.
    මේ මොකක්ද මේකෙන් අදහස් කරන්නේ මැව්ම් වාදය හරි කියලද? :confused:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින්ට ලෝකයේ සිදුවන අයහපත් ක්‍රියා පෘථිවියේ ඉන්න ඔබලාට වඩා පේනවා.සමහර මිනිසුන් අන්තර් සක්වලට සුදුසු නෑ කියලා හිතුනොත් ඒ අයව මරනයෙන් පසු පුනර්භව පාලනයේදි යලි අන්තර් සක්වලට එකතු කර ගන්න එකක් නෑ.නමුත් ඔවුන් මැරෙනකම් මේ සෞර ග්‍රහ මණ්ඩලය තුල ඉන්න පුලුවන්.ඒක ගැන මම අනතුරු අඟවනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ මොකක්ද මේකෙන් අදහස් කරන්නේ මැව්ම් වාදය හරි කියලද? :confused:

    එහෙම නෙවෙයි. මවනවට වඩා උසස් ලෙස තාක්ෂනයට ඕන දෙයක් නිපදවන්න පුලුවනි. ඒක මායාවක් වගේ.නමුත් මායාවක් නෙවෙයි.එය පැහැදිලි කරන්න පුලුවන්. මැවුම්වාදය බුදු දහමේත් තියෙනවා.බුදුන් වහනසේ පවා ගන්ධ කුටියක් මවා ගත්ත බව පැවසෙනවා.මිනිස්සු ඉපද මැරී ,ජරාවට පත්ව මරණයට පත් වෙන ආකරය මවා පෙන්වා තිබෙනවා.යමා මහ පෙලහර පාන කොට බුදුන් වහන්සේ මැවීමක් කරන්නේ.
    නමුත් පිටසක්වල ජීවින් ඔවුන්ගේ තාක්ෂනය ඔස්සේ ත්‍රිමාන හොලෝගෑම්, ද්විමාන හොලෝ ගෑම් තුලින් බුදුන්ට සහය වුනා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ආගම් තුලින් ඒවා තුල පිටසක්වල තොරතුරු සඟවමින් ,ආගම් හරහා සුරංගනා කතා තුලින්, මිත්‍යා කතා තුලින් පිටසක්වල ජීවින් යහපත කුමක්ද යන්න නුඹලාට කියා දෙන්න උත්සහ කලා..හොඳට ජීවත් වෙන්නේ කොහොමද කියලා තමයි පිටසක්වල ජීවින් උත්සහ කරේ.නමුත් උඹලගේ සමහර ඒ සුරංගනා කතා දැඩි ලෙස විශ්වාස කරාට ඔරියන්තුමා දේශනා කරන සත්‍යය පිලිගන්න කැමති නෑ.මම කියන්නේ සත්‍යයයි.උඹලා අද ආගමික මිත්‍යාව සත්‍ය ලෙස අරගෙන, ඔරියන්තුමා ගෙන එන පිටසක්වල සත්‍යය, මිත්‍යාව ලෙස අරගෙන ඉන්න බව දැනෙනවා.බුදුන් මෙහම කීවා.සත්‍යය මිත්‍යායාව ලෙස ගත්තො එලියෙන් අදුරට යන මිනිසුන් බවක්.ඒක නිසා මගේ සත්‍යය පිලිගෙන අඳුරෙන් එලියට එන්න.
    අනිත් එක ඔයාල ආගමට,වර්ගවාදය,බේදය,මිත්‍යාව , මිල මුදල් ගිල්වගෙන ආගම් විකෘතු කරගෙන නෙගටිව් පරිණාමයක් කරා ගමන් කරන බව පේනවා.
     
    :yes::yes::yes:
     
    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    මේ දේවල් දැන්මම ප්‍රචාරය කරන්න එපා ඔරි පුතේ මේ ත්‍රෙඩ් එක මෙන් ඉන් බ්ලැක්ලත් බලන් ඉන්නේ ඒ නිසා ටිකක් වගකීමෙන් වැඩ කරන්න.

    men in black ල ට සිංහලත් ප්ලුවන්ද බං?
    අනේ පල ගෝතයෝ "unsolved mysteries ufo episodes" ටික බලල ඔලුව විකාර කරගෙන මෙතන හුයන්න කන්න එන ප*කය.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    men in black ල ට සිංහලත් ප්ලුවන්ද බං?
    මෙන් ඉන් බ්ලැක්ස්ලා මගේ ත්‍රෙඩ් එක දිහා බලාගෙන ඉන්න හේතූ කීපයක් තියෙනවා.පලමු එක මගේ නිවස ආසන්නයේ පිටසක්වලා යානා ගැවසෙන නිසා.ඒ වගේම පිටසක්වල යානා මම යන යන තැන්වල පැවතීම නිසයි.
    දෙවැනි එක මම කියන දේවල් බලගතු රටවල් කලින් දැන සිටි නමුත් මිනිසුන්ගෙන් වසන් කල රහස් නිසයි.මේවා ඇමරිකන් සහ විදේශ ඔත්තුසේවා කලින් දැන සිටි රහසිගත තොරතුරු.
    අනිත් එක ඔරියන්තුමාව බොහෝ කල් සිට ලෝකයේ දැනට තියෙන විශිෂ්ඨතම (x-files)එක්ස් ෆයිල් කේස් එක බවට පත්ව ඇති නිසා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම දන්නවා 2012 වසර තුල අන්තර්සක්වල වාසීන් පෘථිවියේ ඉන්න අයගෙන් සෑහෙන ප්‍රමාණයක් ආපහු ප්‍රාථමික ලෝක තුල ස්ථානගත කරනවා.මේකට හේතුව මේ යගේ මානසික ගුණාංග අතිශයින් පිරිහි ඇති නිසයි.මුස්ලිම් ජාතිකයන් සහ මිනී මස් කන, ප්‍රචන්ඩකාරි අප්‍රිකානුවන් මෙයට ඇතුලත්වෙන්න පුලුවන්.
     
    AsthaThuma 2

    Member
    Feb 5, 2012
    13
    3
    0
    men in black ල ට සිංහලත් ප්ලුවන්ද බං?
    අනේ පල ගෝතයෝ "unsolved mysteries ufo episodes" ටික බලල ඔලුව විකාර කරගෙන මෙතන හුයන්න කන්න එන ප*කය.
    නිකන් පුක නොදී පල ගොබිලයෝ යන්ඩ දන්න මගුලක් කතා කරපන් මෝඩ බෞද්ධයා තෝ හිතුවද අපි මේව තොපිල වගේ මුවිස් බලල කියනව කියලද නොදකිං මේ බෞද්ධයෝ නම් ගූම ගූ චාටර් යකෝ සිංහල කියන්නේ ලෝකෙ තියන පැරණිම බාශාවක් වගේම ඒක පිටසක්වල බාශාවක් ඔලමොට්ටලය ඉතින් ඒක දන්නැතුව උන් අල තම්බන්නද පකයෝ
     
    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    නිකන් පුක නොදී පල ගොබිලයෝ යන්ඩ දන්න මගුලක් කතා කරපන් මෝඩ බෞද්ධයා තෝ හිතුවද අපි මේව තොපිල වගේ මුවිස් බලල කියනව කියලද නොදකිං මේ බෞද්ධයෝ නම් ගූම ගූ චාටර් යකෝ සිංහල කියන්නේ ලෝකෙ තියන පැරණිම බාශාවක් වගේම ඒක පිටසක්වල බාශාවක් ඔලමොට්ටලය ඉතින් ඒක දන්නැතුව උන් අල තම්බන්නද පකයෝ

    ඔරියා සහ ඔරියාගේ ෆෙක්‌ එකා වෙත,

    මම ලෝකේ ඕන තරම් SiFi පිස්සෝ දැකල තියනවා, ඒ උනාට ඒ එකෙක්වත් උබල වගේ ගොන් කතා කියන්නේ නෑ, UFO උබලගේ වටේ කැරකෙන්නේ උබලගේ ලබ්බ කාලයන්න වෙන්න ඇති,පරිස්සමෙන් ඉදපල්ලා,මෙන් ඉන් බ්ලැක් ල උබලට පු*කේ අරින්න බලා ඉන්නවනම් , මේකේ ත්‍රෙඩ් නොදා අතේ පාරක් ගහල නිදාගනිල්ල, වදුරු කුණුහරප දාල මේකේ උන්ගේ ලේ රත් කරන්නේ නැතුව. උබේ මහ ඔරියා අර යු ටියුබ් එකට වීඩියෝ දාන රට පුණ්ඩයටයි තොපිලටයි ඔක්කොන්ටම කොයි වෙලේ හරි ඒලියන් ල ඇවිල්ල පුකේ ඇරලා යයි. තොපේ හාල්පාරු ත්‍රෙඩ් එකට කොමෙන්ට් දාන අපිටයි පිස්සු,
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    me inne oriya................

    popup.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේවා බලලා තමයි එයා මනස විකෘති කරගෙන ඇත්තේ :lol::rofl:
    අනේ මේ මගේ මනස විකෘති වෙලා නෑ.මම කියන්නේ අනාගත වෘක්තයක්.මමත් ෆ්‍රොෆෙට් කෙනෙක්.නමුත් පිටසක්වල සහයෝගයෙන් ප්‍රොෆෙට් කෙනෙක් වෙලා ඉන්නේ.මම කියන්නේ ඔයාලා විශ්වාස කරන මරනෙන් මතු සිදුවන දේවල් නෙවෙයි.2012 වසර තුල ඔයාලා දකින්න යන අත ලඟ තියෙන සත්‍යය සිදුවීමක්.ලෝකයේ වෙනස්කම් අන්තර්සක්වල වාසින්ගේ බලපෑම මත පමණයි සිදු වෙන්නේ.අන්තර්සක්වල වාසින් පෘථිවියේ පාලනය බාර දෙන්න යන්නේ ඔරියන්තුමා වන මටයි.ඒ ඔයාලා පොසිටිව් පරිණාමයක් කරා ගෙන යාමටයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම කීවනේ පිටසක්වල ජීවින් ඉන්න එකට සාධකයක් තමයි අමුතු කාලගුනික තත්වයන්.
     
    Status
    Not open for further replies.