අප විසින් පෘථිවියට යම් කිසි සීමිත තාක්ෂනයක් ලබා දුන්නා.නමුත් මේක ඔබලා ප්‍රයෝජනයට ගන්නේ කෙසේද යන්න පිලිබඳ අපි පර්යේෂනයකුත් දියත් කරා.එම තාක්ෂනය තුලින් රටක් වටිනා ස්වභව ධර්මය,වායුගෝලය, ජලය ,ශාක ,සතුන් දූෂනය කරමින් වනසමින් බලු වටිනා නිෂ්පාදන බිහි කරමින් ඔබ වටා විෂ සහිත කසල ගොඩක් නිර්මානය කරමින් සිටී.තව වසර ලක්ෂගානක අනාගතයක් ,වසර 100කින් පමණක් අවසන් කිරීමේ මාවතක මානවයන් යමින් සිටී.දැනට තියෙන තාක්ෂනය මගින් ලෝක ජනතාව බිලියන 1.5ක් දක්වා අඩු කර, මිනිසාට අවශ්‍යය ආහාර,ඇඳුම් පැලදුම්,අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතා සමසේ ලබා ගැනිමට පමනක් සෑහෙන තාක්ෂනයක් පමනයි ඔබලාට ලැබී තියෙන්නේ.ඔබලා කල යුත්තේ පර්යේෂන සඳහා ලෝක ජනතාවගේ දායකත්වය ලබාගෙන සීමිත ලෙස සම්පත් භුක්ති විඳිමින් ඉදිරියට යාමයි.පරිසරයට හානි නිවන බලශක්තිය නිපදවීම, පරිසරයට හිතකර ලෙස අපද්‍රව්‍ය බැහර කිරීම, වන වගා, සත්ව වගා, ශාක වගා,ආහාර වගා මත පදනම් වුන,පිරිසිදු වායුව,ජලය ඇති කරන පර්යේෂන සිදු කිරීම වැනි දේවල් මත පදනම් වෙන දර්ශනයක් තුලින් වසර ලක්ෂයක අනාගතයක් ඔබට හිමිවේ.නමුත් ඒකෙන් බැහරව විනාශකාරි නායකයන්ගේ මග පෙන්වීම යටතේ විනාශයේ දොරටුව වෙත පැමින සිටින ඔබලා 2012 වසරේ අන්තර් සක්වල වාසින් ඉන් මුදවා ගනු ඇත.ඒ සඳහා නායක්ත්වය දීමට ඔරියන්තුමා සහ අස්තා තුමා මේ සෞර ග්‍රහ මන්ඩලය තුල රැඳි සිටියි.