New Company Name Wanted

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,118
    3,557
    113
    Inside Your Laptop ;)
    New Company Name Wanted​


    immc9c.jpg



    යාළුවනේ, අළුතෙන් ආරම්භ කරන (ඈත්තටම තියෙනවා නම්, ආරම්භ කරලා ගොඩාක් කල්, ඒත් හරියකට නමක් දාලා තිබුනේ නෑ....) Company එකකට, හොද නමක් යෝජනා කරන්න......!! :yes::yes:


    කෙරෙන දේවල් මෙහෙමයි...... :D:yes:


    ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ ලැප්ටොප්ස් (නෝට්බුක්ස්) Repairs & Service & Sales තමා......!!! :yes::yes:


    9swfq1.jpg



    ඊට අමතරව, ඩෙස්ක්ටොප් සහ ප්‍රින්ටර්ස් Repairs & Service & Sales කරනවා.....!! :yes::yes:


    o91g05.jpg


    24yy51e.jpg



    කොටින්ම කියනවා නම්, පරිඝණක සම්බන්ධව ඕනාම දෙයක් කරනවා...... Networking පවා...... :yes::yes:


    ඉතින් මට මේ Company එකට දාන්න, හොද එළමකිරි නමක් යෝජනා කරනවද.....??


    මීට කලින් මම මේකට දාලා තිබ්බේ , Millennium PC Technologies කියලා..... :yes::yes:


    immc9c.jpg



    නමුත් ඒ නම දැන් මදි වගේ....... :eek::eek:


    ඉතින් එහෙම නම් හොද නමක් යෝජනා කරමු බලන්න......!! :D:yes:


    නම මොකක් උනත්, අන්තිමට,

    Technologies & Passenger Services

    OR

    Technologies & Transport

    OR

    Technologies & Tours

    OR

    Technologies & Enterprises


    කියලා දාන්න තමයි හිතාගෙන ඉන්නේ.......!! :yes::yes:


    එහෙනම් එළමකිරි නමක් යෝජනා කරන්ඩෝ..........!! :yes::yes::D:D


    2cf9liq.jpg


    ​

    පසු සටහන :- ලැප්ටොප් විකුණන්නේ නම් Toshiba / Dell / HP විතරයි. (ඒකත් HP නම් විකුණන්න එච්චර කැමැත්තකින් නම් නෙවේ...... :no: HP ProBooks වගේ තමා විකුණන්නේ වැඩිපුරම HP වලින් නම්..... :yes: Toshiba නම් ඕනා එකක්.... Dell ත් විකුණන්නේ Vostro Series එක තමා...... :yes: :D :)
     

    kingdewi

    Well-known member
  • 1. Compineer tech
    2.ComZone tech
    3.(Ur)Zone tech
    4.Clever Tech
    5.Tech-smart
    6.EazyPc Tech
    7.easypc Tech
    8.UrNet Technologies and Transport
    9. NetZone Technologies and Transport
    10.Ureka Technologies and Transport
    11.TechSmart Technologies and Transport
    12.SmartZone Technologies and Transport
    ​

    ඔන්න ගොඩක් දැම්මා...සුබ පැතුම් මල්ලී අලුත් වැඩේට...
    දියුණුවෙන් දියුණුවට පත්වේවා!!!
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,118
    3,557
    113
    Inside Your Laptop ;)
    1. Compineer tech
    2.ComZone tech
    3.(Ur)Zone tech
    4.Clever Tech
    5.Tech-smart
    6.EazyPc Tech
    7.easypc Tech
    8.UrNet Technologies and Transport
    9. NetZone Technologies and Transport
    10.Ureka Technologies and Transport
    11.TechSmart Technologies and Transport
    12.SmartZone Technologies and Transport
    ​

    ඔන්න ගොඩක් දැම්මා...සුබ පැතුම් මල්ලී අලුත් වැඩේට...
    දියුණුවෙන් දියුණුවට පත්වේවා!!!



    Thanks ලොකු අයියේ........!!

    thank-you-brother-txt-hearts-vector-graphic-line-art-dog-bandana_design.png
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :shocked::shocked: එහෙම තේමා පාඨයක් දැම්මොත් අපේ උන් ඈබක්ස් අරන් එයි, අයි පෑඩ් කරගන්න.......!! :rofl::P
    දැන් කොහෙද බන් ඇබකස් තියෙන්නේ, තිබුනත් ඒවා කන්වර්ට් කරගන්න එක පාඩුයි, මොකද අයි පැඩ වලට වඩා පරන abacus ගනන්නේ..;)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,080
    3,805
    113
    මුහුද පැත්තේ..
    අනේ බන් ඕවට නමක් තෝරලා කියන්න නම් තේරෙන්නේ නෑ...:no::no:
    ව්‍යාපාරය දියුණු වෙලා හොද තැනකට එන්න වාසනාව ශක්තිය ෛධර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවා...:):):):)
    ​
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ෙම් දීලා තිෙයන්ෙන් ගමකට නම් අැති ෙවන්න ම ෙගන් බම්ප්