New Company Name Wanted
යාළුවනේ, අළුතෙන් ආරම්භ කරන (ඈත්තටම තියෙනවා නම්, ආරම්භ කරලා ගොඩාක් කල්, ඒත් හරියකට නමක් දාලා තිබුනේ නෑ....) Company එකකට, හොද නමක් යෝජනා කරන්න......!!

කෙරෙන දේවල් මෙහෙමයි......

ප්රධාන වශයෙන් කෙරෙන්නේ ලැප්ටොප්ස් (නෝට්බුක්ස්) Repairs & Service & Sales තමා......!!!

ඊට අමතරව, ඩෙස්ක්ටොප් සහ ප්රින්ටර්ස් Repairs & Service & Sales කරනවා.....!!

කොටින්ම කියනවා නම්, පරිඝණක සම්බන්ධව ඕනාම දෙයක් කරනවා...... Networking පවා......

ඉතින් මට මේ Company එකට දාන්න, හොද එළමකිරි නමක් යෝජනා කරනවද.....??
මීට කලින් මම මේකට දාලා තිබ්බේ , Millennium PC Technologies කියලා.....

නමුත් ඒ නම දැන් මදි වගේ.......

ඉතින් එහෙම නම් හොද නමක් යෝජනා කරමු බලන්න......!!

නම මොකක් උනත්, අන්තිමට,
Technologies & Passenger Services
OR
Technologies & Transport
OR
Technologies & Tours
OR
Technologies & Enterprises
කියලා දාන්න තමයි හිතාගෙන ඉන්නේ.......!!

එහෙනම් එළමකිරි නමක් යෝජනා කරන්ඩෝ..........!!




පසු සටහන :- ලැප්ටොප් විකුණන්නේ නම් Toshiba / Dell / HP විතරයි. (ඒකත් HP නම් විකුණන්න එච්චර කැමැත්තකින් නම් නෙවේ......
HP ProBooks වගේ තමා විකුණන්නේ වැඩිපුරම HP වලින් නම්.....
Toshiba නම් ඕනා එකක්.... Dell ත් විකුණන්නේ Vostro Series එක තමා......





