Pissuda Banඅනේ හදන එකක් හරියට ලස්සනට හදන්න කියපන්. නිකන් බ්ලොග් වගේ චෝර විදිහට හදන්නේ නැතිව..



Hodata Thamai Hadanne
Weda karayo Hadanne
Pissuda Banඅනේ හදන එකක් හරියට ලස්සනට හදන්න කියපන්. නිකන් බ්ලොග් වගේ චෝර විදිහට හදන්නේ නැතිව..



Pissuda Ban
Hodata Thamai Hadanne
Weda karayo Hadanne
බුද්ධාගමේ චිරස්ථිතිය වෙනුවෙන් අපේ කොල්ලෙක්ගෙ අදහසක් තියෙනව බොදු ධර්ම ප්රචාරක වෙබ් අඩවියක් ස්ථාපනය කරන්න වෙබ් කලාපයේ.විධිමත් විදියට ස්වාමීන් වහන්සෙලාගේ ආශිර්වාදය මත ආරම්භ කරන්න තමයි අරමුණ.අපි කැමතී අඩවියත් සමග තවත් අය සම්බන්ධ වෙලා බුද්ධාගමේ අනාගතය වෙනුවෙන් වගේම සථ්‍ය ධර්ම කථිකාවතක් ලොව පුරා ආරම්භ කරන්න.සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන භෂා ත්‍රිත්වයෙන්ම වෙබ් අඩවිය පවත්වාගෙන යන්න තමයි අරමුණ
මේ සදහා ඔගොල්ලන්ගේ අදහස් දෙන්න කියල අරාධනා කරනවා
Pissuda Ban
Hodata Thamai Hadanne
Weda karayo Hadanne


ඇයි බන් ඕක හදන්න වැඩ කාරයෝ ගන්නේ.. වෙන උන් නැද්ද![]()
Ehema Koroth Hodai Neda Bossභාෂා 3ක් ???
Ei Ubalage Thaththada Nethnam Ganneඇයි බන් ඕක හදන්න වැඩ කාරයෝ ගන්නේ.. වෙන උන් නැද්ද![]()

Sri Lanka is for Buddhists, Muslims, Tamils and Burghers and it's guaranteed by the constitution. So don't be fooled by those extremist buddhists here who have no life and jealous of well to do Muslims hence insult Islam. Let's all fight against these few religious terrorists like Aruna47, Towtone and Bindu


Ehema Koroth Hodai Neda Boss
Ethakota World Wide Share Karanna Puluwan Ne
Ekath Eththa Thamaiදාන කට්ටිය තේරෙඩ් දැම්මාම ඒක වැටෙන්නේ දාන භාෂාවෙන් විතරයි නේ!!!
Ekath Eththa Thamai
Ehema Koroth Hodai Neda Boss
Ethakota World Wide Share Karanna Puluwan Ne
Ei Ubalage Thaththada Nethnam Ganne![]()




ඒ වැඩ කාරයො නෙවෙයි මම අදහස් කලේමේක නේ අදමයි ඇහුවේ වැඩකාරයෝ ගන්නවා කියල ඔය වැඩ වලට. අපි නම් වැඩ කාරයෝ ගන්නේ ගෙවල් පිහ දන්නා, රෙදි හෝදන්න![]()
ඒක නම් කියන්න දන්නෙ නෑ තම්බි අයියෙභාෂා 3ක් අදහස් කරන්නේ. සිංහල දමිල එන්ග්ලිෂ් ද