එලකිරියේ තෙමිච්ච කිකිලියක් ලොකු වෙලා !

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,483
    113
    32
    Crynet Solutions
    bit.ly
    එලකිරියේ තෙමිච්ච කිකිලියක් ලොකු වෙලා !

    coollogo_com-1904015847.png

    :sorry:............හි නිල ලත් කිකිළිය ගැන..........:sorry:

    Rooster.png


    ඇත්තටම කියනවනම් මුලින්ම කියන්න ඕනේ දුකයි කියල තමයි..
    :( මොකද කිව්වොත් මූට වෙලා තියන ඒවා අනූව වෙන එකෙක් නම් දැනටමත් ජොකා ඉරන් බෙල්ලෙ වැල දාගෙන මැරෙනවා..:(

    පොර ඉන්නෙ ඩුබායි කියන ඔටු ඩයල් විතරක් ඉන්න රටකනෙ..:confused: ඉතිං ඉන්න සේරම මුස්ලිම් කෙල්ලො.. ඉතිං ඒ ආගමේ අනුව කෙල්ලො මූන වහගෙන ඉන්නව කියල තමා මූ මුස්ලිම් විරෝදියෙක් වෙලා ඉන්නෙ.. :nerd:

    ඒ විතරක් නෙවේ ගෑනු පුළුටක් දකින්න පුළුවන් වෙන්නෙත් මූට online විතරයි.. ඉතින් මූ දවසක් සික් එක වැඩි වෙලා අනාත වෙවී ඉද්දි.. දොරේ හිල අල්ලල මූ අහවල් වැඩේ කොරන්න ගිහින්.. (ෆොටෝ එක දැක්ක නම් උබල වහ කනවා.. පව් නිසා මෙතන දාන්නෙ කරන්නෙ නෑ..) මුගෙ සික් එක දැන් උබලට තේරෙනවා ඇතිනෙ.. :lol::lol:

    ඉතිං ඕක මුන්ගෙ ගෙදර ඉන්න අයට අහු වෙලා.. මුව මානසික දොස්තර කෙනෙකුට පෙන්නලා අවුරුදු දෙකක් තිස්සෙ මූ ව තියල තියෙන්නෙ කාමරේක විතරයි.. ඉතිං එදා ඉදං මූගෙ පොඩි අවුලක් තියනවා.. කෙල්ලෙක් පේන්න බෑ අක්කෙ අක්කෙ ගානවා.. මුගෙ අම්මගෙ අයියගෙ දුවටවත් මූ ඉන්න දෙන්නෙ නෑ මිහිරි අක්කෙ කිය කිය පස්සෙන් යනවා.. මිහිරි කිව්ව ගමන් ඉතිං අනාතයා කව්ද කියල මීටර වෙන්න ඇතිනේ

    ඔව් ඔව්
    මේ කිකිළි තමා


    dj ice cold
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    මූව ආශ්‍රය කරල නැති උන් මුගෙන් ප්‍රවේසම් උනොත් හොදයි..
    අනේ මූව මට වෙන දවසක අහු උනා නම්.. රෙදි ගලවනවා ජීවිතේට නැගිටින්න බැරි වෙන්න..:no::no::no: මෙහෙම නෙවේ කරන්න හිටියෙ..


    මේවා ඔප්පු කරන්න සාක්ෂිත් දාන්න හිටියෙ.. ෂික් වෙලාවක් නැති උනා නෙ.. මේ වගේ කිකිලියෝ මේ වගේ site එකක තියා ගන්න හොද නෑ කියල මේ Tread එක කියවපු ඕන බුවෙක් ට තේරෙනවා ඇතිනෙ..:no::no::no:

    මූව මුස්ලිම් සෙට් එකක් ලගදි අල්ලගෙන මුගෙ කොන කපල දැම්මලු.. මූට ඒකෙ වේදනාව ඉවසගන්න බැරුව තමා මේ ලගක් වෙනකන් මුස්ලිම් විරෝදී avatar එකක් දාගෙන හිටියෙ..:rolleyes::rolleyes: ඇත්තටම කියනවනම් ඔය කතාව කියද්දී අපිට හිතුන දෙයක් තමා මූ කිකිලියෙක් නෙවේ කුකුල් ජුන්ඩේක් කියල.. හෙ හෙ..

    කොහොම හරි මූ ගැන තව එවුන්ගෙන් අහල ඇරිය pm වලට ලැබුන reply මෙතන දාන්න සුදුසු තත්වයේ ඒවා නෙවේ..:sorry: දමොත් tread එක අයිං වෙයි විනාඩියෙන් :lol::lol::lol: යකෝ මල් බබා හොදා.. හොද වෙලාටව ඌ තාත්තව ගන්න air port ගියෙ.. :lol::lol: නැත්තම් මුගෙ රෙදි තියා හම වත් ඉතිරි වෙන එකක් නෑ :lol::lol::lol: අද..

    සමහරු කියනවා මූ ඌරෙක් ලු :eek::eek::eek: අපිනෙ දන්නෙ මූ තෙමිච්ච කිකිලියෙක් කියල :lol::lol: පව් බං අසරණයා.. මුගෙ මේ තියන ලෙඩේ හැටියට මූව කෙල්ලො ඉන්න තැනකට රස්සාවකට දාන්න බෑ ලු.. ඒක නිසා මූ ව මොල්ලි ඔටුවන් ගෙ කිනිතුල්ලෝ ගලවන්න තමා දාල තියනවයි කියන්නෙ.. ඔටුවො එක්ක තියන කේස් අපි නම් දන්නෙ නෑ ඕන්..
    6.gif



    ** ඔටුවන් පිළිබද වැඩි දුර අදහස අපේ ඔටු ස්පෙෂලිස්ට් gayankuwait ගෙනි **:cool:

    මු ගැන නම් කතා කරලා වැඩ කුත් නැහැ එත් හැමෝම වචන කිහිපයක් කියනන් කිවුව නිසා මගේ අදහස කියන්න අවසර:nerd:
    ඩි ජේ කිවුවට මු කැසට් එකකවත් අල්ලපු නැති බුවෙක් :lol: කොහොම උනත් කෙල්ලන්ට කඩේ යන්නනම් දන්නවා:rolleyes:
    එක පාරක් රෝෂි අක්කා කෙනෙකුට කඩේ ගිහින් අනිතිමට කොල්ලෝ නොන්ඩි කරපු පාර ඕකා ලිදේ පනින්න හැදුවා:baffled:
    පස්සේ අපි පවු කියල මොඩාට කියලා නොන්ඩි උන ත්‍රඩ් මකල දැම්මා එත් මුගේ කඩේ යන කැත ගතිය ගියේ නැහැ :frown:
    දැනුත් වැලක චිත්තයක් දැක්කත් දෙකට නැවෙනවා ඕවා උපතින්ම ආව ගති කතාවක් තියෙන්නේ බලු වලිගෙ උන පුරුකේ දාලවත්
    ඇදෙ අරින්න බැහැ කියලා ඒ වගේ මේ තරම් ලැජ්ජාවක් නැති එකෙක්ව මං දැකලම නැහැ..:no: කෙල්ලෙක් කිවුවොත් මු ගගේ මුහුදේ හරි පනී:dull:
    කොහොම හරි කමක් නැහැ වයසක ගැනු පරානයක් හරි මුට ලැබෙන්න කියලා මම නවතිමි..:(


    කුවේට් හි සිටින අපේ ඔටු මහතා private එකේ තව දුරටත් ප්‍රකාස කොර සිටියේ.. ඔටුවන් ගේ මැක්කන් ගලවන අවස්තා වලදී රහස් අවයව සමග සෙල්ලම් කිරීමට තැත් කරන බවයි :frown: ඔහු තව දුරටත් වැඩි දුර අදහස් දක්වමින් "චික්" යැයි ප්‍රකාස කර සිටී..:cool:



    ** මීට අමතර දැවැන්ත ලෙස මුත්තාගේ ට්‍රිප් පහරින් පීඩා විදි මට සැලැස්වීම හේතුවෙන් මද කිපී සිටින
    සමීර නංගියා.. ගෙ අදහස** :cool::sorry:

    සචිය කියල තියෙන ඒව හැටියට දැන් කස්ටියටම තේරෙන්න ඇති නෙ මේ කව්ද කියල :P..කමක් නෑ තව ටිකක් කියන්නම්කෝ :cool:..කොටින්ම කීවොත් අපි මෙහෙම දෙයක් නොකර ඉන්න තමා හිතුවේ මූ පව් කියල :dull: කොහෙද බෑනේ මූම ඇවිල්ලා ටින්කිරි ගා ගන්න ඕනේ කියල කෑ ගහන්න ගත්ත :oo:
    මූ ගැන කියනවනම් කොටින්ම මූ හිතා ගන්න බැරි චරිතයක් :confused:
    වෙලාවකට අනංගයා වගේ රොමැන්ටික් විදිහට අක්කි අක්කි:love: කිය කිය ඉදලා ආයේ වෙලාවකට වත්ත වටේ හම්බයොන්ට බැන බැන කෑ ගහනවා:baffled:..අපිට ඉතින් ඕක මාර ප්‍රශ්නය්ක් වෙලා තිබ්බේ..පස්සෙ අපි සෝදිසියක් කරල බැලුවා මේ පිලිබඳව :cool::oo:
    කොහොමත් මුගේ මනක්කල්පිත ෆොරෙවර් අලෝන් ලව් එක මිහිරි:love: ගැන හිත හිත අක්කි අක්කි කිය කිය ඉන්න මූ මේ එක පාරට ෆෝම් වෙන්නේ අහල පහල හම්බයෝ මුට අතවරකම් කරන් ගත්තමලු:eek:.ඊට පස්සෙ එලකිරි ලොග් වෙලා තරහ පිට කර ගන්නවා කියල තමා අපට විශ්වාසනීය ආරන්චිමාර්ග වලින් දැන ගන්න ලැබුනේ :baffled:
    ආයේ කට්ටියම දන්නවා ඇතිනේ මුගෙ සහෝදර සමාගම:rolleyes:..සුදුපූසා සහ අලිපැටියා තමා මුගෙ අයියල දෙන්නා:P..උන් දෙන්න ගත්තම..... ඕනෙ නැ එක්කො:oo: (ඔව්න් දෙන්නා ගැන කියන්න ගියොත් ආයේ ත්‍රෙඩ් දෙකක් දාන්න වෙනවා ඒත් මදි :dull: ) කොහොම හරි මූ කියන විදිහට මූ ඔච්චර නරක් වෙලා තියෙන්නේ උන් දෙන්න නිසාලු,අරුන් දෙන්න ඉන්න තැන ලොකු අයියා පොඩි අයියා කිය කිය හිටියට උන් නැති තැන එහෙම තමා කියන්නේ:frown:,දවසක් මුගෙ පොඩි අයියා කියලා තිබ්බා උන්ගෙ ලොකු එකා කරන වැඩ නිසා උටයි,මලයටයි කන්න බොන්නවත් නෑ කියලා.
    http://www.elakiri.lk/forum/showpost.php?p=12590096&postcount=14309
    අපෙ කතා නායකයත් ඒ වෙලේ ඔව් ඔව් කිය කිය හිටියා:yes:
    මොකද්ද වෙලාවට ඔතනට උන්ගෙ ලොකු අයියා(සුදුපූවා) පාත් උනා පස්සෙ තමා මොකද්ද වෙලා තියෙන්නේ කියලා මාට්ටු උනේ:P.මුන්ගෙ අම්ම කෑම උයල මුගෙ අතටලු දෙන්නෙ අයියලටත් දිල කන්න කියලා පොඩි එකා නිසා:sorry:..මූ කරල තියෙන්නේ හොරෙන්ම ඒ ටික අරන් ගිහින් මිහිරි අක්කිට:love: කෑම ඔක්කොම ටික දීල මූවත් කන්නැතුව..පොඩි අයියා(අලි පැටියා) ඔහෙ කොහොම හරි අර කොටු වැඩකට:rolleyes: ගිය පාර තමා ඕක මාට්ටු වෙලා තියෙන්නේ:rofl:,අයියා යද්දි මලය අක්කිට හැන්දෙන් බත් කවනවලු:baffled:
    මුට ඔය වගේ කතා නම් තියෙනවා ඕනේ තරම්,හරි නෑනේ අපි මිනිස්සුන්ට මඩ ගැසීම කරන්නෙ නැති නිසා ඒවා කියන්න යන්නෑ:dull::rofl:..

    සෝර්ස්-http://www.elakiri.lk/forum/showpost.php?p=12590096&postcount=14309

    දැන් බටර් පාර:P

    ඉතින් අපෙ මේ අක්කි ලවර්ට ඔය මොනවා කීවත් මල පනින්නෙ නෑ කියල අපි දන්නවා:D..කවුරු කොහොම කීවත් සිංහලබෞද්ධකම වෙනුවෙන් ඕනේ තැනක කොන්ද පන ඇතුව කතා කරන එකෙක් තමා මූ:yes::cool:..ඒ වගේම ඕනේම දේකදි බොක්කෙන්ම උදව්වට එන එලකිරියෙ ඉන්න සුපිරි බොක්කක්..හිත හොද කොල්ලෙක්;)..ඉතින් අපේ මේ සහෝදරයා කාටත් හොරා පෝස්ට් 25000 කඩයිම පහු කරලා:shocked:
    රෙප් පවර් එකත් වැඩි කරගෙන:shocked:..අපි ඉතින් මෙච්චර පූතානම් දෙඩෙව්වෙ මේ ටික කියන්න තමා:baffled:..සහෝදරයෙක් වගෙ ඉන්න අපෙ මේ යාලුවට ඔන්න අපි සුභ පැතුවා:D..තවත් එලකිරිය තුල වැඩි වැඩියෙන් පෝස්ට් දැමීමටත් හම්බයන් එලවීමටත් ලැබේවා කියලා අපි ප්‍රර්තනා කරනවා:cool:..තව ෆොරෙවර් අලෝන්:( කිය කිය නහයෙන් අඬන මුට ඉක්මනට හොද කෙල්ලක්(අක්කෙක්) සෙට් වේවා කියල ප්‍රාර්තනා කරනවා:love::D:cool::rofl:..ජයවේවා
    11.gif


    ඔන්න ඔහොම තමා සමීර බොසා ගෙ අදහස..


    අනික් උන් එවපුව දැම්මොත් මේ Tread ඒක කියවන එවුන්ට හෙට වෙයි කියවල ඉවර කරන්න... :rofl: ඒ මදිවට හරිම ශිෂ්ට විදියට ලියල තියෙන්නෙ :sorry:

    ඉතිං මේ බුවා කරපු ලොකුම වරද තමා
    අපේ ඇහැ වහල පොස්ට් 25000 ගැසීම සහ club එකට පැන ඉල්ලං ටින්කිරි ගා ගැනීම :rofl::rofl:

    source : http://elakiri.com/forum/showthread.php?p=12653561#post12653561

    හරි හරි ඉතිං පිස්සු මැන්ටලේ උනාට හිත හොද මනුස්සයා
    1.gif
    (රෙදි නැති උනත් :sorry:)

    අන්තිමට කියන්න තියෙන්නෙ ඉතිං
    අපේ..

    coollogo_com-283292782.png

    coollogo_com-243381712.png

    coollogo_com-243483623.png


    කියල තමා :rofl::rofl::rofl:


     
    Last edited: