torrent වල ratio එක වැඩි කරගන්න
torrent එක්ක නිතර ගණුදෙනු කරන අය දන්නව ඇති open torrent sites වගේම private torrent sites කියල ජාතියකුත් තියෙනව කියල. මෙන්න මේ දෙවෙනි වර්ගයට අයිති ඒ කියන්නේ private torrent sites වල අවම වශයෙන් 1:1 ratio එකක් (download සහ upload අතර අනුපාතය) දිගටම පවත්වගන්න ඕනේ. මේක limited internet connection එකක් තියෙන කෙනෙක්ට කරන්න අපහසු දෙයක්. ඒක කරන්න පහසු software එකක් ගැනයි මම මේ කියන්න යන්නේ.

මේකෙන් අපිට අවශ්‍ය ගානට පහසුවෙන් ratio එක පවත්වගෙන යන්න පුළුවන්

මෙන්න මෙතනින් ඒක බාගන්න....
http://www.greedytorrent.com/download.php

meka upload rate eka uba kiyakda dala thiyanna
edayen passe use kale na 