torrent වල ratio එක වැඩි කරගන්න

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    torrent වල ratio එක වැඩි කරගන්න

    torrent එක්ක නිතර ගණුදෙනු කරන අය දන්නව ඇති open torrent sites වගේම private torrent sites කියල ජාතියකුත් තියෙනව කියල. මෙන්න මේ දෙවෙනි වර්ගයට අයිති ඒ කියන්නේ private torrent sites වල අවම වශයෙන් 1:1 ratio එකක් (download සහ upload අතර අනුපාතය) දිගටම පවත්වගන්න ඕනේ. මේක limited internet connection එකක් තියෙන කෙනෙක්ට කරන්න අපහසු දෙයක්. ඒක කරන්න පහසු software එකක් ගැනයි මම මේ කියන්න යන්නේ. :yes::yes:

    මේකෙන් අපිට අවශ්‍ය ගානට පහසුවෙන් ratio එක පවත්වගෙන යන්න පුළුවන් ;);)

    මෙන්න මෙතනින් ඒක බාගන්න....
    http://www.greedytorrent.com/download.php


    greedyi.jpg
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේකේ default එන ගාන (5.51) එහෙම්මම තියල පාවිච්චි කරන්න පුළුවන් කිසි අවුලක් නෑ :) :)
     

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    මම දන්න විදියට ටොරන්ට් රේටීයෝ කීපර් තමයි හොදම...(http://www.torrentratiokeeper.com/)
    මෙකෙන් මම රේරීයෝ එක 3.00 හා 13.31 අතර ගෙනියනවා(සයිට් කිහිපයක එකක නෙමෙයි)...

    වැඩිය ලොකු ගණන් වලට අප්ලෝඩ් කලේ නැත්නම් හා හැමදාම අප්ලෝඩ් කරන වේගය එක වගේ පෙන්නන්න පුළුවන් නම් බ්ලොක් කරන්න විදියක් නෑ... හැබැයි 5-10KB/s Upload කරලා එකපාරටම 512-2048KB/s වගේ අප්ලෝඩ් කරන්න ගත්තොත් සයිට් ඇඩ්මින්ලා හා මොඩරේට්ලා සැක හිතලා බෑන් කරන්න පුළුවන්..

    ඒ නිසා අඩූ අප්ලෝඩ් වේගයක් දීලා අඩු අප්ලෝඩ් ප්‍රමාණයක් නම් කරන්නේ සැක හිතන්න තියන අවස්ථාව අඩුයි...