මම හොදින් ඉන්නවා..ටිකක් බිසී මේ දවස් වල...හිරේට යන්න ලෑස්ති වෙනවනෙ
උඹට කොහොමද මචන්? එලකිරි වගේ සෙට් වුනාද ඔහේ?![]()
මං පුළුවන් වුනොත් හෙට හෝ අනිද්දා ලංකාවට ඇවිත් යන්න එනවා... උඹ හිරේ යන්න ලක ලෑස්ති වෙනවා කියල ජීනි කිව..
හිතේ අමාරුවෙන් වුනත් වරදක් නැතුව ඉන්නවා..
මොන එලකිරියක්ද බං... මට නම් මෙහේ අවුව එක්ක බලද්දී ලංකාවේ අවුවත් හෙන සනීපයි බං..






.අස්කට කොහොමෙයි?


