2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

33000W

Member
2012 වසර තුල පිටසක්වල ජීවින් ආවේ නැත්නම් තනි පුකකට විතරක් නෙවෙයි, සියලූම මානවයන්ගේ පුකවල් වලට රෙවන යුගයක් එනවා. තව වසර 20කින් ජනගනය බිලියන 12ක් වෙනවා.අන්න එතකොට සීමිත සම්පත් වලට ධනවතුන් සහ බහුතර දුගියන් අතර දරුණු සටනක් ඇති වෙනවා.පෘථිවිය ෂොම්බි වෙනවා.

zombies.jpg

උබ කිවුව නේද මේ thread එක පිටසක්වලින් ආවට පස්සෙ ප්‍රසිද්ද වෙනව කියල. අනාගත නායකයා කුණුහරප කියල තියනව දැක්කම මොනව හිතෙයිද දන්නෙ නෑ:lol::lol::lol::lol:. එහෙනම් මේක 18+ thread එකක් කරපන්.:eek::eek::eek::eek:
 
බම්ප් තමයි ඉතින්…

:rofl::rofl::rofl::rofl:
 
උබ කිවුව නේද මේ thread එක පිටසක්වලින් ආවට පස්සෙ ප්‍රසිද්ද වෙනව කියල. අනාගත නායකයා කුණුහරප කියල තියනව දැක්කම මොනව හිතෙයිද දන්නෙ නෑ:lol::lol::lol::lol:. එහෙනම් මේක 18+ thread එකක් කරපන්.:eek::eek::eek::eek:

එතකොට අලිඅන්ලටත් , thani pukata rewenawa :lol:
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    earthfg.gif

    මම කලින් කීවා වගේ පෘථිවියේ outer core එකට පිටතින් lower mantle එක තුල කිලෝමිටර 10-20 ක් පමන උසට වර්ග කිලෝමීටර 600-1000ක විතර ප්‍රදේශයක පිටසක්වල ජීවින්ගේ සුවිසාල නගර සහ නිවාස සංකීර්ණයක් තියෙනවා.මෙයට සාගර පත්ලේ සිට තමයි ඇතුල් වීමේ සහ පිටවිමෙඔ දොර‍ටු තියෙන්නෙ.නමුත් මෙහි දැන් පිටසක්වල ජීවින් නෑ.මෙහි පිටසක්වල ජීවින් විසින් හදා වඩා ගත්ත මානවයන් 10000ක් විතර ඉන්නවා.සාගර පත්ල පුරාම මේවා වැඩි පුර දක්නට ලැබෙනවා. අත හැර දමන ලඳ සහ පෘථිවිවාසින් නොසලකා හරින ලඳ කුඩා දරුවන් මෙහෙට පැහර ගෙන එනවා.මෙහි කිසිම ලෙඩක්, දුකක්, හෝ දූෂනය වුන පරිසරයක් නෑ.හරිම පිරිසුදු තැනක්.මේ අය මුහුදු මත්සයන් සහ ශාක වලින් නිපැයුනු ආහර තමයි ගන්නේ.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ethakota oya kiyan thanata ira eliya enne kohomada?

    Umba dannawada continental displacement theory eka gana eke widihata oya undersea loke... earth quake walin berila thiyenne kohomada?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ethakota oya kiyan thanata ira eliya enne kohomada?

    Umba dannawada continental displacement theory eka ගේ ඉල්ලීම නිසාigana eke widihata oya undersea loke... earth quake walin berila thiyenne kohomada?
    මම කීවනේ හිරු එලිය අවශ්‍යය නැත. පෘථිවිය මාධ්‍යය තුල තිබෙන අධික තාපය තමයි මේ අය පාවිච්චි කරන්නේ බල ශක්තිය විදිහට.ඒ වගේම අපද්‍රව්‍යය පෘථිවිය මාධ්‍යය තුල තිබෙන අධික තාපය මගින් දහනය කරනවා.සැම දෙයක්ම ප්‍රති චක්‍රීකය කරනය නිසා අපද්‍රව්‍යය අඩුයි. පිටසක්වල තාක්ෂනය කියන්නේ, වසර බිලියන ගානක තාක්ෂනයක්.බිලියන ගානක ග්‍රහලෝක විසින් දිනපු තාක්ෂනයක්.ඒක මානව තාක්ෂනයෙන් තේරුම් ගන්න බෑ.පිටසක්වලට භූ කම්පා ඇති කරන්න විතරක් නෙවෙයි, නැති කරන්නත් පුලුවන්.භූ කම්පන , ප්‍රති කම්පන මගින් නියුට්‍රල් කරන්න විතරක් නෙවෙයි, ඒ අය ඉන්න ජනාවාස වල ගුරුත්වය එයාලට සරිලන ලෙස පාලනය කරගන්නත් ඔවුන් දන්නවා.උඹලගේ ඔය තාක්ෂනික ඥනය පිටසක්වල ජීවින් උඹලට එන්නත් කරපු එකක්.ඒක බොහොම ලඳරු එකක්.ඒකෙන් පිටසක්වල විශිෂ්ඨ ඥානය පැහැදිලි කරන්න බෑ.අන්තර්සක්වල වාසින් පෘථිවි පාලකයා ලෙස පත් කරන්න යන මම තාක්ෂනික නායකයා නෙවෙයි.මම පෘථිවි දේශපාලන පාලකතුමා.උඹලා දැනගෙන හිටියේ මිනිස්සු පෘථිවිය ගෝලාකාරයි කියන කොට ඒ අයව ගිනි තියන්න විතරයි.මේ විද්‍යා ඥානය උඹලා උඹලගේ මොලෙන් ගත්ත නැති නිසා තමයි, උඹලා අද පරිසරය විනාශ කරමින්,රත්තරන් වටින ස්වභව ධර්මය වනසමින් බලු නොවටින දේවල් නිෂ්පාදනය කරන්නේ.උඹලා අනාගත පරම්පරා ගැන හිතන්නේ නෑ.උඹලට ඕන මේ පෘථිවියේ ඉන්න කාලේ ජොලියේ ඉඳලා, පරිසරය දූෂනය කරලා හොඳට ජොලි කරලා ඊට පස්සේ සදාකාලික ස්වර්ගයට පනින්න නේද? නමුත් උඹලා වසර ලක්ෂ ගානක අනාගත පරම්පරාවක් විනාශය කරල යන්න පුලුවන් ස්වර්ගයක් නෑ.ඒක නිසා 2012 අන්තර්සක්වලවාසින් උඹලට නව යුගයක් දෙනවා.උඹලා ඒකෙත් පිස්සු කෙලින්න ගියොත් ,ආපහු දහපාරක් විතර පරිණාමය වෙන්න වෙන්නේ ගල් යුගය තුල විතරයි.
     
    lobster

    Banned
  • Jul 19, 2011
    61
    6
    8
    I feel he is speaking the truth here.Even CIA does not have this much of accurate information of aliens & their coming.agenda in 2012.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අඩෝ ඔරියො රෙප් කො‍ටු 11ම දාල වැඩ කෑල්ලක් පෙන්නපන් නැත්නම් අපිටත් ලැජ්ජයිනෙ ඕයි!:D:baffled:
    :baffled::yes:
    Tagged by me :D
    :D:D
    මරු ඕයි,.. :lol:
    :baffled::baffled:
    මම කීවනේ හිරු එලිය අවශ්‍යය නැත. පෘථිවිය මාධ්‍යය තුල තිබෙන අධික තාපය තමයි මේ අය පාවිච්චි කරන්නේ බල ශක්තිය විදිහට.ඒ වගේම අපද්‍රව්‍යය පෘථිවිය මාධ්‍යය තුල තිබෙන අධික තාපය මගින් දහනය කරනවා.සැම දෙයක්ම ප්‍රති චක්‍රීකය කරනය නිසා අපද්‍රව්‍යය අඩුයි. පිටසක්වල තාක්ෂනය කියන්නේ, වසර බිලියන ගානක තාක්ෂනයක්.බිලියන ගානක ග්‍රහලෝක විසින් දිනපු තාක්ෂනයක්.ඒක මානව තාක්ෂනයෙන් තේරුම් ගන්න බෑ.පිටසක්වලට භූ කම්පා ඇති කරන්න විතරක් නෙවෙයි, නැති කරන්නත් පුලුවන්.භූ කම්පන , ප්‍රති කම්පන මගින් නියුට්‍රල් කරන්න විතරක් නෙවෙයි, ඒ අය ඉන්න ජනාවාස වල ගුරුත්වය එයාලට සරිලන ලෙස පාලනය කරගන්නත් ඔවුන් දන්නවා.උඹලගේ ඔය තාක්ෂනික ඥනය පිටසක්වල ජීවින් උඹලට එන්නත් කරපු එකක්.ඒක බොහොම ලඳරු එකක්.ඒකෙන් පිටසක්වල විශිෂ්ඨ ඥානය පැහැදිලි කරන්න බෑ.අන්තර්සක්වල වාසින් පෘථිවි පාලකයා ලෙස පත් කරන්න යන මම තාක්ෂනික නායකයා නෙවෙයි.මම පෘථිවි දේශපාලන පාලකතුමා.උඹලා දැනගෙන හිටියේ මිනිස්සු පෘථිවිය ගෝලාකාරයි කියන කොට ඒ අයව ගිනි තියන්න විතරයි.මේ විද්‍යා ඥානය උඹලා උඹලගේ මොලෙන් ගත්ත නැති නිසා තමයි, උඹලා අද පරිසරය විනාශ කරමින්,රත්තරන් වටින ස්වභව ධර්මය වනසමින් බලු නොවටින දේවල් නිෂ්පාදනය කරන්නේ.උඹලා අනාගත පරම්පරා ගැන හිතන්නේ නෑ.උඹලට ඕන මේ පෘථිවියේ ඉන්න කාලේ ජොලියේ ඉඳලා, පරිසරය දූෂනය කරලා හොඳට ජොලි කරලා ඊට පස්සේ සදාකාලික ස්වර්ගයට පනින්න නේද? නමුත් උඹලා වසර ලක්ෂ ගානක අනාගත පරම්පරාවක් විනාශය කරල යන්න පුලුවන් ස්වර්ගයක් නෑ.ඒක නිසා 2012 අන්තර්සක්වලවාසින් උඹලට නව යුගයක් දෙනවා.උඹලා ඒකෙත් පිස්සු කෙලින්න ගියොත් ,ආපහු දහපාරක් විතර පරිණාමය වෙන්න වෙන්නේ ගල් යුගය තුල විතරයි.

    11.gif
    11.gif
    :)

    I feel he is speaking the truth here.Even CIA does not have this much of accurate information of aliens & their coming.agenda in 2012.
    :dull::dull:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අමුමස් කමින් නිරුවතින් දඩයමේ යෙදුනු මානවයට තාක්ෂනික ඥානය දී මහත්වරු බවට පත් කරේ අන්තර්සක්වල වාසීන් වෙයි. නමුත් අද මේ මානවයන් නිහතමානි ලෙස ජීවත්ව දැනුම සහ තාක්ෂනය, එහි ප්‍රතිලාභ සමසේ භුක්ති විඳිනු වෙනුබට, ඉතාම උඬගූ වී, ධනවතුන්ට , සියලු සැප සහ කාම සැප සපයමින්, දුප්පතුන්ව පාගමින්,වහලුන් කරමින්,කාම සැප තියා හරියට කන්නවත් නොදෙමින් වැඩ ගනිමින් සිටීයි.උද්ච්ච වූ මානවයන් කකුල් දෙකේ සුනඛයන් බවට පත්වී ඇත.මා වසර ගනනාවක් මේ දේ නිරීක්ෂනය කරමින් මගේ පෘතිවියේ සිටියෙමි.පිටසක්වල ජීවින් අහසේ සිට නිරීක්ෂනය කරන ලඳි.ඒක නිසා මේ සඳහා අවශ්‍යය ප්‍රතික්‍රියා ඔවුන් විසින් ගනු ඇත. 2013න් පසු ඔබලාගේ වංචනික, ප්‍රෝඩාකාරි ලෝක රාජ්‍ය නායකයන් පෘථිවි ජනතාව ගෙන යන්නේ විනාශ කාරි යුගයටයි.වනාචාරි යුගයෙන්, ගල් යුගයෙන්, කෘෂිකාර්මික යුගයෙන්, කාර්මික යුගයට පිවිස ඇති ඔබලා ,2013 වසරේ පිවිසෙන්නේ විනාශකාරි යුගයට බව අන්තර්සක්වල මනාව දනී.නමුත් අපි ලබා දුන් තාක්ෂනය මේකට ප්‍රධාන හේතුව නිසා පිටසක්වල දෙවිවරු විසින් ඔබලාව නව යුගය වෙත ගෙන යනු ඇත.ඔබලාව බ්‍රේන් වොෂ් කර ,සියලු පව් සෝදා, පිරිසිදු කර මීලඟ පරිණාමය සඳහා යොමු කරනු ඇත.නව යුගය සදාකාලික ස්වර්ගය නොවෙයි. පොසිටිව් පරිණාමයට එකඟ නොවන, එ සඳහා මාන්සිකව පරිනාමය වීමට අකැමති අය යලි වනාචාරි ග්‍රහලෝක තුල පුනර්භවය කරනු ඇත.
     
    Status
    Not open for further replies.