![]()
fuji hs20 exr
ඔය ඊයෙනෙ , අද හෙට සහ අනිද්ද තමා ෆුල් මූන් එක හොදට එන්නෙ 
ඔය ඊයෙනෙ , අද හෙට සහ අනිද්ද තමා ෆුල් මූන් එක හොදට එන්නෙ
![]()


crop karala ganna bari weida moon eka witarak math ehemai kare.හඳ තව ටිකක් ලගට ගෙනත් දුන්නොත් හොද පොටෝ එකක් ගහලා දෙන්නම්..
එච්චර zoom කරන්න බැ..![]()
තියෙන තරමින් දාන්න මචන් මෙච්චර සූම් කරන්න ඕනෙ නෑහඳ තව ටිකක් ලගට ගෙනත් දුන්නොත් හොද පොටෝ එකක් ගහලා දෙන්නම්..
එච්චර zoom කරන්න බැ..![]()

crop karala ganna bari weida moon eka witarak math ehemai kare.
තියෙන තරමින් දාන්න මචන් මෙච්චර සූම් කරන්න ඕනෙ නෑ![]()
..handa tibboth ekak gannam..mehe ada ahasa walakulin bara wela tiyenne..
මේ ත්‍රෙඩ් එකේ දාන ෆොටෝස් වල හාවා වැදිලා තිබුනොත් මගෙන් විශේෂ තෑග්ගක්.
මොකක්ද දෙන තෑග්ග කියන්නකෝ ඉස්සෙල්ලම?මේ ත්‍රෙඩ් එකේ දාන ෆොටෝස් වල හාවා වැදිලා තිබුනොත් මගෙන් විශේෂ තෑග්ගක්.


ඔයාගෙ ගොං ජෝක් වලට හිනා යන්නෙ නෑ සුදූ.. ඇවිත් කිචි කවන්නකො මාවමොකක්ද දෙන තෑග්ග කියන්නකෝ ඉස්සෙල්ලම?
ඒක නෙවෙයි හඳේ ඉන්නෙ හාවෙක් නෙවෙයිලු හාවියක්ලු ඔයාට වැරදුනා නේද?![]()
