MOON Photography (Elakiri Event)

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    403762_3187839017039_1297735751_33282075_384849739_n.jpg

    fuji hs20 exr
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    හඳ තව ටිකක් ලගට ගෙනත් දුන්නොත් හොද පොටෝ එකක් ගහලා දෙන්නම්..:dull::P
    එච්චර zoom කරන්න බැ..:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හඳ තව ටිකක් ලගට ගෙනත් දුන්නොත් හොද පොටෝ එකක් ගහලා දෙන්නම්..:dull::P
    එච්චර zoom කරන්න බැ..:(
    තියෙන තරමින් දාන්න මචන් මෙච්චර සූම් කරන්න ඕනෙ නෑ :P
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මේ ත්‍රෙඩ් එකේ දාන ෆොටෝස් වල හාවා වැදිලා තිබුනොත් මගෙන් විශේෂ තෑග්ගක්. :yes::yes::rofl::yes::yes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ ත්‍රෙඩ් එකේ දාන ෆොටෝස් වල හාවා වැදිලා තිබුනොත් මගෙන් විශේෂ තෑග්ගක්. :yes::yes::rofl::yes::yes:
    මොකක්ද දෙන තෑග්ග කියන්නකෝ ඉස්සෙල්ලම? :rolleyes:
    ඒක නෙවෙයි හඳේ ඉන්නෙ හාවෙක් නෙවෙයිලු හාවියක්ලු ඔයාට වැරදුනා නේද? :rofl:
     
    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    මොකක්ද දෙන තෑග්ග කියන්නකෝ ඉස්සෙල්ලම? :rolleyes:
    ඒක නෙවෙයි හඳේ ඉන්නෙ හාවෙක් නෙවෙයිලු හාවියක්ලු ඔයාට වැරදුනා නේද? :rofl:
    ඔයාගෙ ගොං ජෝක් වලට හිනා යන්නෙ නෑ සුදූ.. ඇවිත් කිචි කවන්නකො මාව :D
     
    Similar threads