උපත් පාලන කරන්නේ මෙහෙමයි
ඔබ දන්නවාද උපත් පාලනය වැරදි අයුරින් අපේ රටේ අය භාවිතා කරන බව.......
විවාහයෙන් පසුව භාවිතයට ගත හැකි ක්‍රමයක්.....
මිතුරි ගිලින පෙති (මිල රැ 100)
ජර්මනයේ නිශ්පාදිතය.......
මෙය menses පටන් ගත් දවසේ සිට භාවිතා කරන්න
එයටහොර්මෝන පෙති 21 ක් හා යකඩ පෙති 7 ක් අන්තර්ගතය\
මෙය වෛදය විදයාවේ හදුන්වන්නේ COCP ලෙසයි........
මෙහි ඊස්ටජන් හා ප්‍රොජෙස්ටෙරෝන් අන්තර්ගතයි
මෙය විවාහයට මාස 3කට කලින් භාවිතය පටන් ගන්න
එසේ නොකිරීමෙන් ගැබ් ගැනීමේ අවධානමක් පවතී

මෙය දිනකට 1 බැගින් නිවැරදි වේලාවකට බොන්න....සෑම දිනකම ඒ වේලාවටම ගන්න
ඔබට එක් දිනක් එය ලබාගන්න අමතක වූවා නම් මතක් වූ වහාම එම දිනය ඇතුලත එය ගන්න
නැතිනම් ඊළඟ දවසේ එම වේලාවටම පෙති 2 ක් ගන්න
ඔබට පෙති 2 ක් දින 2 කකදී ගන්න අමතක වූවා නම් ඊළඟ දවසේ පෙති 2ක්ද අනෙක් දවසේ තවත් පෙති 2 ක් බැඟින් අමතක වු පෙති අර ගන්න....
ඊට වැඩියෙන් දින ගනනක් අමතක වුනොත් ඔබගේ පරණ පැකැට්ටුව ඉවත් කර නැවත අලුත් එකක් ආරම්භ කරන්න...ඒ අතරතුර ඔබ ලිංගික ඇසුරක් ලබන්නේ නම් අලුත් පැකැට්ටුව ආරම්භ කළ දිනයේ සිට දින 7 ක් යන තුරැ කොන්ඩම් භාවිතා කරන්න...
මෙම පෙති වල ඇති හෝර්මෝන කාන්තාවන්ගේ ආහාර රැචිය වැඩි කරන බැවින් බර වැඩිවීමක් සිදුවෙන්න පුලුවන් ඒ නිසා ආහාර පාලනය මෙහිදී වැදගත් වෙනවා.....
මෙම පෙති ආර්තව අක්‍රමවත්ව වෙන අයටත් ලබා දෙනවා එමගින් ක්‍රමවත් ඔසප් චක්‍රයක් ලබා ගන්න පුලුවන්.......

මෙය භාවිතා කරන අයට

ඩිම්භකෝෂ පිළිකා සෑදීමේ ප්‍රවණතාවය අඩුයි....
ගර්භාෂ පිළිකා අඩුයි
නමුත් අවුරැදු 40 ඒ කියන්නේ අර්තවහරණයෙන් පස්සේ භාවිතා කරන්න හොද නැහැ
මොකද යම් අයෙකුට ගර්භාෂ පිළිකාවක් තිබුනොත් මෙය භාවිතයෙන් එම තත්වය දව දුරටත් භයානක වෙනවා ඇත්තෙන්ම මරැන්නත් පලුවන්.........
තව මේක හදිසි උපත් පාලනයටත් යොදා ගන්න පුලුවන්
හදිසි ලිංගික ඇසුරක යෙදුනේ නම් පැය 72 ක් ඇතුලත මෙයික් පෙති 4 ක් අරගන්න.......
හැබැයි මේවා 100% ක් සාර්ථක නැහැ....නමුත් හැමෝම භාවිතා කරන ප්‍රොස්ටිනෝර් වගේම සාර්ථකයි...

ඔයාලට තව දෙයක් කියන්නම් ප්‍රොස්ටිනෝර් කියන්නේ උපත් පාලන ද්‍රවයයක් නෙමෙයි....
එය හදිසි උපත් පාලන ක්‍රමයක් එය මසකට කීප වතාවක් භාවිතයට සුදුසු නැහැ......

ඒක නිතර නිතර භාවිතා කලොත් ගැහැණු අය වඳ භාවයට පත් වෙනවා.....

ඒ වගේම ඒවායේ ඇති අධික හෝර්මෝන ප්‍රමාණය කාන්තා ශරීරයට ප්‍රශ්ණ ගොඩාක් ගෙන දෙනවා......
තවත් දේ .. විස්තර තවත් උපක්‍රම NEXT නූලෙන් දෙන්නම්......
හොදයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාන්න......
Free medical facts for everyone........

Last edited: