My Long Distance Relationship Love Story... Part II

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    Hi All, :love::love::love::love:

    මේ විඩියෝ එක කෙල්ල මට හදලා තියෙන්නෙ එයාගෙ මාස 8ක ආදරේ ගැන මට කියන්න...:love::love:

    මීට මාස 4කට කලින් මමත් මේ වගෙ වීඩීයෝ එකක් හදලා ඔය කට්ටිය හැමෝටම මගේ ආදරේ ගැන කිව්වා...:love::love:

    මචන්ලා... මේ වීඩියෝ එක බලලා යූටියුබ් එකේ කමෙන්ට් එකක් දාලා like කරලා හිට්ස් ගාන පොඩ්ඩක් වැඩි කරලා දීපන් මචන්.... එතකොට එයාට සතුටු හිතෙයි... :yes::yes::yes:

    මගෙ පලවෙනි video එකට උබල ගොඩක් wish කරලා , adivse කරලා comment දාල තිබුනා... එකට උබලට ගොඩක් ස්තුතියි.. :D:D

    රෙප් ඔනි නෑ... youtube like and comment එකක් දාපන් මචන්......:yes:

    බම්ප් එකකුත් දෙන්න අමතක කරන්න එපා.........

    This is her video...:love::love:

    මේ තියෙන්නෙ මම මාස 4කට කලින් දාපු වීඩියො එකේ ත්‍රේඩ් එක...:love::love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1206639

    I LOVE HER SOO MUCH... !!!
     
    • Like
    Reactions: dimuthmike

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    ඔන්න ලය්ක් දැම්මා ..... බැලුවා.... හ්ම්ම්ම් මේ උබේ කෙල්ල ගැන නෙමි කියන්නේ පිලිපීන් කෙල්ලෝ ගැන මම දන්න දෙයක් ...අවෘදු 5කට ව්තර කලින් මම එහේ ගියා...අනිත් එක මම ඔන්ල්ය්න් වැඩ කරන බාගයක් කෙල්ලො පිලිපීන් ... ගොඩ අය කරන්නේ ... සිකුරිටි ක්‍රිප්ටෝලොජි... ඒ අය ලන්කාවෙ අයට මාර ආසය්..අනිව පට ගාල ආදරේ කරනවා....ගොඩක් විශ්වාසවන්තය්.... ඔක්කොම හරි...ගොඩක් අය කැෆේ වල වැඩ කරනවා..සල්ලී නැති නිසා..අය් ටී සොලුයුශන් කරනවා ඔන්ලය්න් සල්ලිවලට .. ගොඩක් මහන්සිවෙලා ජීවත් වෙන ජාතියක්.... ආදරේ කරනවා වගේමය් පොඩ්ඩක් හරි දුකක් දැනුනොත් ....බිස්නස් වලදිත් පොඩ්ඩක් එහෙමය් ඒ ගොල්ලෝ...සල්ලි එහෙම දෙනකන් ම එක්කො වැඩේ වෙනකන්ම ඉතින් පස්සෙන් .... මාර සෙන්සිටිව් ද කොහෙද ... කපටිත් නෑ එච්චර...හෙන බොලොදය්........ ආදරේ කරපන් මචන් ....හැබැය් කල්චරලි නම් දන් නෑ මැච් වෙය් ද කියල්ලා...ආදරේට නම් ඕවා වැඩක් නෑ ..හැබැය් ප්‍රශ්න වලට වැඩක් තියෙනවා....ජය වෙවා..දැන් මම දන්නවා...උබ මගේ නූලේ තද රසිකයෙක් උන එක ... එල ආදර වන්තයෙක් වගේ ....ජය !1
     
    • Like
    Reactions: amilanuwanamara

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ඉස්සෙල්ලම උම්බල දෙන්නට සුභ පතනව ඉක්මනට එක් වෙන්න ලැබේවා කියල
    මචන් මටත් දවසක් YOville කියන ගේම් එක ගහද්දි පිලිපීන කැල්ලක් රික්වෙස්ට් එකක් එවන්න කිව්ව.
    දැන් ඒකි මාත් එක්ක හෙන ෆිට් බන්
    පිලිපීන කෙල්ලො හරි හොන්දය් තමා
    එලාස්
     
    • Like
    Reactions: amilanuwanamara

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    උබේ කලින් thread එකත් බැලුවා මතකයි..එල එල...සුබ පතනවා දෙන්නාටම..!:D
    like kala onna..:D
     
    • Like
    Reactions: amilanuwanamara