Hi All, 

මේ විඩියෝ එක කෙල්ල මට හදලා තියෙන්නෙ එයාගෙ මාස 8ක ආදරේ ගැන මට කියන්න...

මීට මාස 4කට කලින් මමත් මේ වගෙ වීඩීයෝ එකක් හදලා ඔය කට්ටිය හැමෝටම මගේ ආදරේ ගැන කිව්වා...

මචන්ලා... මේ වීඩියෝ එක බලලා යූටියුබ් එකේ කමෙන්ට් එකක් දාලා like කරලා හිට්ස් ගාන පොඩ්ඩක් වැඩි කරලා දීපන් මචන්.... එතකොට එයාට සතුටු හිතෙයි...

මගෙ පලවෙනි video එකට උබල ගොඩක් wish කරලා , adivse කරලා comment දාල තිබුනා... එකට උබලට ගොඩක් ස්තුතියි..

රෙප් ඔනි නෑ... youtube like and comment එකක් දාපන් මචන්......
බම්ප් එකකුත් දෙන්න අමතක කරන්න එපා.........
This is her video...

මේ තියෙන්නෙ මම මාස 4කට කලින් දාපු වීඩියො එකේ ත්රේඩ් එක...

http://www.elakiri.com/forum/showthread.php?t=1206639
I LOVE HER SOO MUCH... !!!

))