2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වල් ඔරියෝ උබ එලියන්ලගේ තෝල්ක කම කරන්න ඕනේ නෑ, අපි උන ආවම ඒක උන් එක්ක බලාගන්නම්, උබ රැට කලානම් ඉන්නේ දැන් ගිහින් නිදාගනින්, නිදිමරන්නේ නැතුව... :D:D:D:D
    උන් උඹලා එක්ක බලාගන්න එන්නේ නෑ.මම තමයි පෘථිවිය ඒ අයට ඕන විදිහට ගයිඩ් කරන පුද්ගලයා.ඒක නිසා තමයි ඒ අය මාව පෘථිවි පාලකයා ලෙස නම් කරලා තියෙන්නේ.
     
    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    උන් උඹලා එක්ක බලාගන්න එන්නේ නෑ.මම තමයි පෘථිවිය ඒ අයට ඕන විදිහට ගයිඩ් කරන පුද්ගලයා.ඒක නිසා තමයි ඒ අය මාව පෘථිවි පාලකයා ලෙස නම් කරලා තියෙන්නේ.
    pala ponnayo yanna. tho wage hujjekta puluwanda echchara wadak
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මටත් පුලුවන් 100% ශුවර් අනාවැකියක් කියන්න... මේ ලෝකෙ උන් දැන් යන්නෙ රෝන්ග් සයිඩ්!

    කවුරුත් මේ ලෝකෙ විනාශ කරන්නෙ එන්නෙ නෑ.. මිනිස්සු විසින්ම විනාශ කරගන්නවා.

    ඔය පිටසක්කල එකෙක්වත් අපිට උදවු කරන්න එන්නෙ නෑ මචන්ලා! කෙලවෙනවා ශුවර්!

    නොදැනම වගේ අපිටත් ඒ විනාශයේ හවුල්කරුවො වෙන්න උන එක ගැනනම් දුකයි!:sorry::sorry:

    ඒත් බයවෙන්න එපා!
    Dead gonna be easy,Coz life is hard!
    shathika atta machan.... pulu puluwan widiyata apiwath parisaraya raka gamu.. :no:
     
    2012 දී පෘථිවියට පිටසක්වල ප‍්‍රහාරයක් ??

    http://www.facebook.com/sharer.php?...12 දී පෘථිවියට පිටසක්වල ප‍්‍රහාරයක් ??&src=sp
    ලංකාවේ එක්තරා සිංහල පුවත් වෙබ් අඩවියක් අද පුවතක් වාර්තාකර තිබුනේ මෙසේයි..

    "දිගින් කිලෝ මීටර් 240ක ප‍්‍රමාණයේ වන අතිවිශාල ප‍්‍රමාණයේ යානාවක්ද සහිතව අභ්‍යාවකාශ යානා තුනක් පෘථිවිය ආක‍්‍රමණය කිරීම සඳහා පැමිණෙමින් සිටින බව හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තූන් පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ඇලෙස්කාවේ රඳවා ඇති නිරීක්‍ෂණ මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කර ඇති බව අන්තර්ජාල වාර්තා සඳහන් කරයි. පෘථිවියට ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා මෙම යානා පැමිණෙන බවද ඔවුන් සඳහන් කරයි. විශේෂ වෙනස්කමක් සිදුනොවුනහොත් මෙම යානා 2012 වසර වන විට පෘථිවිය කරා පැමිණෙනු ඇති බවට ඔවුන් විශ්වාසය පල කරයි. එම වසරේ දෙසැම්බර් මාසයේදී එම යානාවලින් පෘථිවියට ප‍්‍රහාරයක් එල්ල වෙතැයිද ඔවුන් අනතුරු අඟවයි.
    මායාවරුන්ගේ දින දර්ශණය අවසන් වන්නේද 2012 වසරේ වන අතර ලෝක විනාශයද එම වසරේ සිදුවනු ඇති බවටද ඔවුන් අනාවැකි පල කර ඇත.
    - අන්තර්ජාලය ඇසුරිනි."
    ලංකාවෙ ප්‍රකට ජාතික පුවත්පතක් වන දිවයින පුවත් පතේද මෙම පුවත පසුගිය 12වනදා වාර්තාකර තිබුනි.

    මෙහි සත්‍යතාව ගැන දෙවරක් සිතූ මා මේ පිළිබඳව මඳක් ගූගල් කලෙමි. ඇත්තෙන්ම මෙයත් මේදින වල ලැව ්ගින්නක්සේ පැතිරෙන තවත් බොරුවට බයකරන කටකතාවක්(Hoax).
    මෙම බොරුවේ ආරම්භක ලිපිය www.examiner.com නම් වෙබ් අඩවියෙන් පසුගිය 8වනදා 3 Very Large Objects In Space Flying To Earth නමින්වාර්තාකරන ලදී.

    මේ පිලිබඳව කරුනු පැහැදිලි කරමින් Search For Extra Terrestrial Intelligence (SETI) ආයතනය සිය නිල වෙබ් අඩවිය කියා සිටින්නේ මෙය සම්පූරණ අසත්‍යක් බවත්, එවැනි අනතුරක් පවතින්නේ නම් ඒ පිළිබඳව නිලවශයෙන් ලොව දැනුවත් කරන බවත්ය. එම ලිපිය මෙතනින් කියවන්න

    අන්තර්ජාලය පිලිබඳ මෙලෝ අවබෝධයක් නොමැතිව ලාංකික ජනමාධ්‍ය මේ ආකාරයෙන් වගකීම් විරහිත පුවත් පලකිරීම කනගාටුවට කරුණක්. හොඳ මෙන්ම නරකත් අසුරු සැනින් ලොවපුරා පැතිරෙන මෙම තොරතුරු යුගයේ, ජනමාධ්ය මීට වඩා වගකීම් සහගත වියයුතුයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් මට මෙ වෙනවිට දැනුම් දීලා තියෙනවා ඔවුන්ගේ පරිදත්ත සහ පැරාමීටර් වලට අනුව පෘථිවියේ මානව පැවත්මට ,අපගේ පරිසරයට සහය විය හැක්කේ තව වසර 30ක් පමනක් බව.ඕසෝන් ස්ථරය විනාශ වීම නිසා පිලිකා සහ විකිරණ මගින් මානවය මනෝ සහ කායික විකෘති බාවයට පත් වීම නියතයක් බව ඔවුන් වැඩි දුරටත් දන්වා සිටිනවා.අද ලෝක නායකයන්ට, ලෝක දේශපාලනයට පරිසර දූෂනය නවත්වන්න තියා අවම කරන්නවත් හැකියාවක් නැති බව පේනවා.විශේෂයෙන්ම එවැනි පරිසර සුභ සාධක පියවරවල් වලට බහුජාතික සමාගම් සහ ලෝක ධනවතුන් ලෝක දේශපාලකයන්ට කිසි සේත් අවසර දෙන්නේ නෑ.එක පරිසර සුරකීමේ වැදගත් පියවරක් බහු ජාතික සාමාගම් ගනනාවකට මරු කැඳවන නිසා,ලෝක නායකයන්ට පරිසරය අමතක කර ඉදිරියට යන එක හැර වෙන විකල්පයක් නෑ.ඒක නිසා 2012 පෘථිවියට පැමිනෙන අන්තර්සක්වලවාසින් තමයි ඔබගේ එකම ගැලවීම.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    yao_ming_meme_The_Musical_Talent_of_Sharenator-s270x214-267867-535.jpg

    බිච් ප්ලීස් :lol::lol::lol:
     
    33000W

    Member

    :nerd::nerd::nerd::nerd::nerd:
    ඔරියා කිවුව නේද ඌ මේක කියන්නෙ එළකිරි එකේ විතරක් නෙමෙයි තව තැන් වල කියනව කියල? මේකත් උගේ පිස්සු වැඩක්ද දන්නෙ නෑ.:confused::confused::confused::confused::confused::confused:
     
    ඔරියට ඇරපු ඒලියන්ව හොයා ගන්න බැරි වෙයිද දන්නේ නෑ නේද බං,.. :rofl:
     
    Apr 19, 2011
    5,700
    210

    :eek::eek::eek::eek::eek::shocked::shocked::shocked::shocked:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    පිටසක්වල ජීවින් මට මෙ වෙනවිට දැනුම් දීලා තියෙනවා ඔවුන්ගේ පරිදත්ත සහ පැරාමීටර් වලට අනුව පෘථිවියේ මානව පැවත්මට ,අපගේ පරිසරයට සහය විය හැක්කේ තව වසර 30ක් පමනක් බව.ඕසෝන් ස්ථරය විනාශ වීම නිසා පිලිකා සහ විකිරණ මගින් මානවය මනෝ සහ කායික විකෘති බාවයට පත් වීම නියතයක් බව ඔවුන් වැඩි දුරටත් දන්වා සිටිනවා.අද ලෝක නායකයන්ට, ලෝක දේශපාලනයට පරිසර දූෂනය නවත්වන්න තියා අවම කරන්නවත් හැකියාවක් නැති බව පේනවා.විශේෂයෙන්ම එවැනි පරිසර සුභ සාධක පියවරවල් වලට බහුජාතික සමාගම් සහ ලෝක ධනවතුන් ලෝක දේශපාලකයන්ට කිසි සේත් අවසර දෙන්නේ නෑ.එක පරිසර සුරකීමේ වැදගත් පියවරක් බහු ජාතික සාමාගම් ගනනාවකට මරු කැඳවන නිසා,ලෝක නායකයන්ට පරිසරය අමතක කර ඉදිරියට යන එක හැර වෙන විකල්පයක් නෑ.ඒක නිසා 2012 පෘථිවියට පැමිනෙන අන්තර්සක්වලවාසින් තමයි ඔබගේ එකම ගැලවීම.

    :sorry::sorry:
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    ලංකාවේ එක්තරා සිංහල පුවත් වෙබ් අඩවියක් අද පුවතක් වාර්තාකර තිබුනේ මෙසේයි..

    "දිගින් කිලෝ මීටර් 240ක ප‍්‍රමාණයේ වන අතිවිශාල ප‍්‍රමාණයේ යානාවක්ද සහිතව අභ්‍යාවකාශ යානා තුනක් පෘථිවිය ආක‍්‍රමණය කිරීම සඳහා පැමිණෙමින් සිටින බව හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තූන් පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ඇලෙස්කාවේ රඳවා ඇති නිරීක්‍ෂණ මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කර ඇති බව අන්තර්ජාල වාර්තා සඳහන් කරයි. පෘථිවියට ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා මෙම යානා පැමිණෙන බවද ඔවුන් සඳහන් කරයි. විශේෂ වෙනස්කමක් සිදුනොවුනහොත් මෙම යානා 2012 වසර වන විට පෘථිවිය කරා පැමිණෙනු ඇති බවට ඔවුන් විශ්වාසය පල කරයි. එම වසරේ දෙසැම්බර් මාසයේදී එම යානාවලින් පෘථිවියට ප‍්‍රහාරයක් එල්ල වෙතැයිද ඔවුන් අනතුරු අඟවයි.
    මායාවරුන්ගේ දින දර්ශණය අවසන් වන්නේද 2012 වසරේ වන අතර ලෝක විනාශයද එම වසරේ සිදුවනු ඇති බවටද ඔවුන් අනාවැකි පල කර ඇත.
    - අන්තර්ජාලය ඇසුරිනි."
    ලංකාවෙ ප්‍රකට ජාතික පුවත්පතක් වන දිවයින පුවත් පතේද මෙම පුවත පසුගිය 12වනදා වාර්තාකර තිබුනි.

    මෙහි සත්‍යතාව ගැන දෙවරක් සිතූ මා මේ පිළිබඳව මඳක් ගූගල් කලෙමි. ඇත්තෙන්ම මෙයත් මේදින වල ලැව ්ගින්නක්සේ පැතිරෙන තවත් බොරුවට බයකරන කටකතාවක්(Hoax).
    මෙම බොරුවේ ආරම්භක ලිපිය www.examiner.com නම් වෙබ් අඩවියෙන් පසුගිය 8වනදා 3 Very Large Objects In Space Flying To Earth නමින්වාර්තාකරන ලදී.

    මේ පිලිබඳව කරුනු පැහැදිලි කරමින් Search For Extra Terrestrial Intelligence (SETI) ආයතනය සිය නිල වෙබ් අඩවිය කියා සිටින්නේ මෙය සම්පූරණ අසත්‍යක් බවත්, එවැනි අනතුරක් පවතින්නේ නම් ඒ පිළිබඳව නිලවශයෙන් ලොව දැනුවත් කරන බවත්ය. එම ලිපිය මෙතනින් කියවන්න

    අන්තර්ජාලය පිලිබඳ මෙලෝ අවබෝධයක් නොමැතිව ලාංකික ජනමාධ්‍ය මේ ආකාරයෙන් වගකීම් විරහිත පුවත් පලකිරීම කනගාටුවට කරුණක්. හොඳ මෙන්ම නරකත් අසුරු සැනින් ලොවපුරා පැතිරෙන මෙම තොරතුරු යුගයේ, ජනමාධ්ය මීට වඩා වගකීම් සහගත වියයුතුයි.
    cnews eke ehema news ekak nane
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :nerd::nerd::nerd::nerd::nerd:
    ඔරියා කිවුව නේද ඌ මේක කියන්නෙ එළකිරි එකේ විතරක් නෙමෙයි තව තැන් වල කියනව කියල? මේකත් උගේ පිස්සු වැඩක්ද දන්නෙ නෑ.:confused::confused::confused::confused::confused::confused:
    උඹලා හිතනවද? ඇත්තටම ආවත් උන් කියන්නේ ඔය බොරුවක් කියලා.අහසේ නවත්තලා පිටසක්වල ජීවින් ටටා කිය කිය හිටියත් උන් කියයි,අනේ ඔය ඉන්නේ අපේ වෙදර් බැලූන් එකක කල්වුන්ස්ලා ටිකක් නැගලා කියලා.
    මේ යානා පෘථිවියට එන යානා නෙවෙයි වෙන්න ඇති.යුරේනස් හරි ජුපිටර් හරි එන යානා වෙන්න පුලුවන්.මම කීවනේ මාර්ස්, ජුපිටර්,සැටර්න් සහ අනෙකුත් ග්‍රහලෝක වල භූ ගත ජනාවාස වල පිටසක්වල ජීවින් රාශියක් ඉන්නවා කියලා.මේ භූ ගත ජනාවාස කිලෝ මීටර් 50 ක් 60ක් උස, කිලෝ මීටර් දහස් ගනන් දිග පලල විශාල ජනාවාස.2012 ජීවින් එන්නේ මේ ග්‍රහලෝක වලින්.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඇත්තටම ආවත් උන් කියන්නේ ඔය බොරුවක් කියලා.අහසේ නවත්තලා පිටසක්වල ජීවින් ටටා කිය කිය හිටියත් උන් කියයි,අනේ ඔය ඉන්නේ අපේ වෙදර් බැලූන් එකක කල්වුන්ස්ලා ටිකක් නැගලා කියලා.

    :baffled::D:yes:
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද ලෝකයේ ප්‍රධාන සහ නමගිය පුද්ගලයන්ට පිලිකා හැදෙනවා.මේක පිටසක්වල බලපෑමෙන් වෙන්නේ.ඒක පිටසක්වල අනතුරු ඇඟවීමක්.මේකට හේතුව තමයි තව වසර 20 කින් ඕසොන් ස්තරය විනාශ වීම නිසා පෘථිවිවාසින් බහුතරයකට පිලිකා හැදෙන බව පිටසක්වල දන්න නිසා.ඒක නිසා තමයි 2012 ඔබලාගේ ඉරණම් වසර වන්නේ.
     
    :shocked::shocked:
     
    dohan

    Member
    Aug 15, 2011
    2
    0
    1
    උඹලා හිතනවද? ඇත්තටම ආවත් උන් කියන්නේ ඔය බොරුවක් කියලා.අහසේ නවත්තලා පිටසක්වල ජීවින් ටටා කිය කිය හිටියත් උන් කියයි,අනේ ඔය ඉන්නේ අපේ වෙදර් බැලූන් එකක කල්වුන්ස්ලා ටිකක් නැගලා කියලා.
    මේ යානා පෘථිවියට එන යානා නෙවෙයි වෙන්න ඇති.යුරේනස් හරි ජුපිටර් හරි එන යානා වෙන්න පුලුවන්.මම කීවනේ මාර්ස්, ජුපිටර්,සැටර්න් සහ අනෙකුත් ග්‍රහලෝක වල භූ ගත ජනාවාස වල පිටසක්වල ජීවින් රාශියක් ඉන්නවා කියලා.මේ භූ ගත ජනාවාස කිලෝ මීටර් 50 ක් 60ක් උස, කිලෝ මීටර් දහස් ගනන් දිග පලල විශාල ජනාවාස.2012 ජීවින් එන්නේ මේ ග්‍රහලෝක වලින්.

    අම්මපා? උඹට මාර contacts නේ තියෙන්නේ බන්. කිව්වේ එකේ ඉන්න එකෙක්ද?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දිව්‍ය ලෝකෙ ඉපදෙමු.
    11.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=1331085
    දිව්‍ය ලෝක කියන්නේ අන්තර්සක්වලට.එහෙම නැතිව ඔයාල හිතන දිව්‍ය ලෝක නෙවෙයි.මානවයන්ට අන්තර්සක්වල තුල කොච්චර හොඳ කරත් ජනිත වෙන්න අවස්ථාවක් නෑ.ඒක මම සහතික කරනවා.ඔයාලගේ පුනර්භවය තරමක් දුරට පිටසක්වල ජීවින් පාලනය කරනවා.අවංකව සහ හෘදයෙන්ම ගුණවත් අය පිටසක්වල ජීවින්ට අඳුර ගන්න පුලුවන්.ඒ අයට පෘථිවිය තුල උසස් පුනර්භවයන්,ආත්ම අපි ලබා දෙනවා.සැප ලබා ගැනීමේ තෘෂ්නාවෙන් පින් කරන අයව නොසලකා හරිනවා.ඒ වගේම පව්කාර මිනිසුන් පෘථිවිය තුලම හිඟන්නන්, යාචකයන් සහ දුගියන් ලෙස අපි පුනර්භවය කරනවා.මානවයන්ට නිවන් යන්නත් බෑ.අන්තර්සක්වල වාසියෙක්ට අන්තර් සක්වල තුල ඉපදෙන්න පුලුවන්.ඒක ඒ අයගේ කැමත්ත.කැමතිනම් ප්‍රාථමික ලෝකවලට ගිහින් ආපසු එන්නත් පුලුවන්.
    නිවන් යන්න සැප පමනක් තියෙන ලෝකයක ජීවියෙක්ට, දෙවි කෙනෙක්ට විතරයි පුලුවන්.දෙවියන් කියන්නේ අන්තර්සක්වල යුගයට අයිති ජීවින්.මානවයන්ට අන්තර්සක්වලට එකතුවන්න පුලුවන්.ඒ 2012 වසරේදි නව යුගය තුල පිටසක්වලවසින් ඔරියන්තුමා සහ අස්තාතුමාගේ නායකත්වයෙන් කරන ජානමය, මානසික පරිවර්තනයට ,පරිනාමයට ලක් වීම තුලින්.මේක වසර 700ක වැඩ පිලිවෙලක්.
     
    Status
    Not open for further replies.