*The handwriting thread* අත් අකුරු ලස්සනයිද?

BANKIMOON

Banned
Jan 20, 2012
1,270
31
0
අපේ කුස්සියෙන් ඇතුලට යන්නයි එලියට යන්නයි එකම දොරයි තියෙන්නේ
ජනේලෙන් පැන්නොත් තට්ටු පහකින් බිම

මොන රිංද යකෝ මගුලක් කියනවා
මම මේ ජීවිතේ පලවෙනි වතාවට බය උනාමයි
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
අපේ කුස්සියෙන් ඇතුලට යන්නයි එලියට යන්නයි එකම දොරයි තියෙන්නේ
ජනේලෙන් පැන්නොත් තට්ටු පහකින් බිම
උබෙ මනස්ගාත, අක්ක කියා ගත්ත ගමන්නේ ඉන්නේ..:P
විකාර පේනවා ඇති :eek:
 
cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    mokak hari :rolleyes: katha ewa ehema danna ba :frown:

    dsc01132al.jpg
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබෙ මනස්ගාත, අක්ක කියා ගත්ත ගමන්නේ ඉන්නේ..:P
    විකාර පේනවා ඇති :eek:

    නෑ බං දැන් දවස් ගානක් තිස්සේ පොඩි පොඩි සීන් උනා ඒත් ඉතින් මම ඒවා ගනන් ගත්තේ නෑ
    දැන් මේක දැක්කම ඇස් දෙකත් එලියට පැන්න බං
     
    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    නෑ බං දැන් දවස් ගානක් තිස්සේ පොඩි පොඩි සීන් උනා ඒත් ඉතින් මම ඒවා ගනන් ගත්තේ නෑ
    දැන් මේක දැක්කම ඇස් දෙකත් එලියට පැන්න බං
    අල්ලා ද දන්නෙ නෑ ? :confused:

    :lol::lol::lol::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපේ කුස්සියෙන් ඇතුලට යන්නයි එලියට යන්නයි එකම දොරයි තියෙන්නේ
    ජනේලෙන් පැන්නොත් තට්ටු පහකින් බිම
    මොන රිංද යකෝ මගුලක් කියනවා
    මම මේ ජීවිතේ පලවෙනි වතාවට බය උනාමයි
    ඕක මානසික ආබාදයක් මචන්:rofl:
    ඔහොම වෙනෙන් කෙල්ලෙක් නැතුව හිතින් ඒ ගැන හිත හිත ඩුකෙන් ඉන්නකොට උබෙ හිතට උබ ගැන දුක හිතිලා කෙල්ලෙක් හිත ඇතුලෙ නිර්මාණය කරලාදිමක් වෙන්නෙ :nerd:
    දුවපන් ඩොකෙක් ලගට:P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අල්ලා ද දන්නෙ නෑ ? :confused:

    :lol::lol::lol::rofl:

    ලොල්

    ඕක මානසික ආබාදයක් මචන්:rofl:
    ඔහොම වෙනෙන් කෙල්ලෙක් නැතුව හිතින් ඒ ගැන හිත හිත ඩුකෙන් ඉන්නකොට උබෙ හිතට උබ ගැන දුක හිතිලා කෙල්ලෙක් හිත ඇතුලෙ නිර්මාණය කරලාදිමක් වෙන්නෙ :nerd:
    දුවපන් ඩොකෙක් ලගට:P

    හ්ම්ම් වෙන්නැති