Yep. But Now It is History![]()
dnt wrry! lonely life is better than everything
Yep. But Now It is History![]()
Amage pasal kale kohomada?
Did you ever fall in love during class?
![]()


නෑ බන් මට මික්ස්ඩ් ක්ලාසස් වලට යන්න හම්බ උනෙත් නෑ ...... අය් සී ඩි එල් කරන කාලේ තමය් මට මගේ කෙල්ලව හම්බ උනේ සෙමෙස්ටර් එකේ උදේ පාන්දර ගිහින් එයා ගැන ගැන හිත හිත ඉදලා ...මට කෙල උනා.... ( උදේට අනිවා මැසේජ් කරනවා එයා එයා එවන්න කලින් මම එවන්න නෑ ..ඉතින් ෆෝන් තියලා යන්න ඕනා ඇතුලට ) ඒ කාලේ තමය් මට ක්ලාස් වල කෙල්ලෝ සෙට් උනේ /..... කොහොමත් උන්ට මාව පෙන්නන බෑ![]()

Classes waladi love karanna giye nomatha,mata kaalayak girls la arahan wela thibune habai ekath hodata giya.AAT class ekedi nam kellan 3k maa hata balma damma,mamath joliyata balma damma,ena pota honda na kiyala therenakota mama ganan ganne nathuwa hitiya....






A/L tution class ekedi nam hitha giya ewa naththema na itin.eth 1st objective eka education eka nisa e gana hithanna giye na.




girls college එකකට ගියේ.![]()
A/L කරද්දී තමයි tuition ගියේ.
A/L වලදී වටපිට බලන්න තියා note එක ලියාගන්නවත් වෙලාවක් නෑ![]()

කේක් හදන අයියා හම්ඹුනේ කොහොමද ?