Did~you~ever~fall~in~love~during~class

amaangel

Member
Sep 16, 2011
642
57
0
Yep. But Now It is History :dull::dull:

dnt wrry! lonely life is better than everything
monkey_dance_animated_avatar_100x100_48213.gif
 
amaangel

Member
Sep 16, 2011
642
57
0
Amage pasal kale kohomada?

girls college එකකට ගියේ.
t2714.gif

A/L කරද්දී තමයි tuition ගියේ.
A/L වලදී වටපිට බලන්න තියා note එක ලියාගන්නවත් වෙලාවක් නෑ
t2665.gif
 
Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Did you ever fall in love during class?

    42437133980333937502026.jpg

    නෑ බන් මට මික්ස්ඩ් ක්ලාසස් වලට යන්න හම්බ උනෙත් නෑ ...... අය් සී ඩි එල් කරන කාලේ තමය් මට මගේ කෙල්ලව හම්බ උනේ සෙමෙස්ටර් එකේ උදේ පාන්දර ගිහින් එයා ගැන ගැන හිත හිත ඉදලා ...මට කෙල උනා.... ( උදේට අනිවා මැසේජ් කරනවා එයා එයා එවන්න කලින් මම එවන්න නෑ ..ඉතින් ෆෝන් තියලා යන්න ඕනා ඇතුලට ) ඒ කාලේ තමය් මට ක්ලාස් වල කෙල්ලෝ සෙට් උනේ /..... කොහොමත් උන්ට මාව පෙන්නන බෑ :lol::lol::lol:
     
    :lol:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Classes waladi love karanna giye nomatha,mata kaalayak girls la arahan wela thibune habai ekath hodata giya.AAT class ekedi nam kellan 3k maa hata balma damma,mamath joliyata balma damma,ena pota honda na kiyala therenakota mama ganan ganne nathuwa hitiya....
     
    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    Classes waladi love karanna giye nomatha,mata kaalayak girls la arahan wela thibune habai ekath hodata giya.AAT class ekedi nam kellan 3k maa hata balma damma,mamath joliyata balma damma,ena pota honda na kiyala therenakota mama ganan ganne nathuwa hitiya....

    m1829.gif
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    mata nam OL class ekedi kellek set una.........eya passe nati una
    Ita passe AL chemistry class waladith set una(mama tamai sir).....eya tama innawa.....
    class eken tamai mama goda giye.....habai AL kale mama nam weda kara....kelloth ekkath hitiya mara fun life ekak eka........:P:P:P:P:P:P